Crime Cases

crime case airport

බූරු මූණාට පැන යන්න දුන්නේ කෝටි එකහාමාරක ගනුදෙනුවකටද? ගුවන්තොටුපොළ පොලිස් භාරයේ සිටි පාතාලයා පැන්නූ භික්ෂූන් දෙදෙනා අත්අඩංගුවට…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි පුද්ගලයකු පසුගිය 24 වැනිදා ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි වෙත යෑම සදහා සූදානමින් සිටියදීය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තබා මිනිස් ඝාතන 09ක්ම සිදුකිරීම ඇතුළු අපරාධ ගණනාවක සැකකරුවෙකි. ඔහු නමින් රවිදු සංඛ නොහොත් ‘බූරු මූණා’ ය. බූරු මූණාගේ හැඳුනුම්පතට අනුව ඔහුගේ […]

බූරු මූණාට පැන යන්න දුන්නේ කෝටි එකහාමාරක ගනුදෙනුවකටද? ගුවන්තොටුපොළ පොලිස් භාරයේ සිටි පාතාලයා පැන්නූ භික්ෂූන් දෙදෙනා අත්අඩංගුවට… Read More »

criminal escape

ඝාතන 13කට සැක පුද්ගලයා පොලීසිය රවටා පැනයයි – ගුවන්තොටුපොළේ සිදුකළ රංගනය (Video)

අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙක් පළායාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ සැරයන්වරයා මාර්තු තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. පොලිසිය පැවසුවේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා ඇප මත මුදාහැරුණු බවය. මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඩුබායි බලා යාමට පසුගිය සිකුරාදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ

ඝාතන 13කට සැක පුද්ගලයා පොලීසිය රවටා පැනයයි – ගුවන්තොටුපොළේ සිදුකළ රංගනය (Video) Read More »

wanted criminal srilanka

කටුනායක ගුවන්තොටෙදී අතට අහුවුණු මිනීමැරුම් 09 ක් කල අපරාධකරු අල්ලා ගන්න බැරිවේ | ඔහු පලායෑමේ සිද්ධියට ඇල්ලූ OIC ඇතුළු පොලීසියේ 4 දෙනාට අධිකරණය දුන් නියෝගය | ඔහුව බෙරගෑනිමට ආ චීවරදාරීන් දෙදෙනා කවුද?

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී  පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය . මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (24) 

කටුනායක ගුවන්තොටෙදී අතට අහුවුණු මිනීමැරුම් 09 ක් කල අපරාධකරු අල්ලා ගන්න බැරිවේ | ඔහු පලායෑමේ සිද්ධියට ඇල්ලූ OIC ඇතුළු පොලීසියේ 4 දෙනාට අධිකරණය දුන් නියෝගය | ඔහුව බෙරගෑනිමට ආ චීවරදාරීන් දෙදෙනා කවුද? Read More »

shavendra silva

ශවේන්ද්‍ර සිල්වාට දැඩි චෝදනාවක් – CID පරීක්ෂණ අරඹන්නැයි කරන්නාගොඩ කමිටුව කියයි..! | මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව…

පසුගිය මැයි 9 වැනිදා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් සිදුකළ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නිසි

ශවේන්ද්‍ර සිල්වාට දැඩි චෝදනාවක් – CID පරීක්ෂණ අරඹන්නැයි කරන්නාගොඩ කමිටුව කියයි..! | මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව… Read More »

doctor

තුවාල ලබා රෝහලට ගිය දරුවෙකුට වෛද්‍යවරයා සලකු හැටි (VIDEO) | කකුල තුවාල වෙලා ඩොක්ටර් ගාවට ගියාම… තිරි#සන්නු හැසිරෙන විදිය….🤬 පවු දරු පැටියා …🥺

රජයේ රෝහලකට රැගෙන ආ දරුවෙකුට එහි වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. අදාළ වෛද්‍යවරයා පරුෂ වචනයෙන් බැන එම දරුවාට සහ  ඔහුගේ පියාට දෝෂාරෝපණ කෙරෙන ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා. වෛද්‍යවරයාගේ එම ක්‍රියාව හේතුවෙන් දැඩි භීිතියට පත් එම දරුවා හඬමින් සිටින ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා. වෛද්‍යවරයාගේ එම ක්‍රියාවට දැඩි විරෝධය

තුවාල ලබා රෝහලට ගිය දරුවෙකුට වෛද්‍යවරයා සලකු හැටි (VIDEO) | කකුල තුවාල වෙලා ඩොක්ටර් ගාවට ගියාම… තිරි#සන්නු හැසිරෙන විදිය….🤬 පවු දරු පැටියා …🥺 Read More »

child rape

පහළොස් වියැති දැරිය එක්ක පවුල් කා කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිහින්

කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි පහළොස් හැවිරිදි දැරියක වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ නිවසේ තබාගෙන අඹුසැමියන්  ලෙස ජීවත් වී පසුව එම දැරිය කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිය ඇගේ පෙම්වතා බවට සැලකෙන තරුණයෙක් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය. බාලවයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරයත්වයෙන් අපහරණය කර ඇය දූෂණය කළේ යැයි කියමින් මෙම  තරුණයා අත්අඩංගුවට

පහළොස් වියැති දැරිය එක්ක පවුල් කා කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිහින් Read More »

human trafficking

රට යන තරුණියන් මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න |ඩොලර් 5000 ගානේ චීන්නුන්ට විකුනන්න පුලුවන්

සමාගමක රැකියා දෙන බව කියා තායිලන්තයට අරන් ගිහින් අපිව ඩොලර් පන්දාහ ගානේ චීන්නුන්ට විකුණලා රුවන් පතිරණ නමැත්තාගේ පුතා පැනලා ආවා යැයි තායිලන්ත පොලිස් අත්අඩංගුවේ සිට නිදහස ලබා ඊයේ (21) මෙරටට පැමිණි තරුණියෝ පිරිසක් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. චීන්නුන්ගේ ෆැක්ටරිවල අපට වධදිදී වැඩ ගත්තා. අව්වේ හිටවලා තිබ්බා. අව්වේ දුවන්න කිව්වා. කරන්ට් එකත් ඇල්ලුවා මාසයක් විතර

රට යන තරුණියන් මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න |ඩොලර් 5000 ගානේ චීන්නුන්ට විකුනන්න පුලුවන් Read More »

suicide

අතහැර ගිය පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ ජායාරූපයක් යවා පෙම්වතා සියදිවි හානිකර ගනියි 

ගෙල ප්‍රදේශයට ඇද ඇතිරිල්ල දමාගෙන සිටින අයුරු ඡායාරූපය අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට යැවු පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය පවසනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සිසුවෙකු බව සඳහන්. බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන

අතහැර ගිය පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ ජායාරූපයක් යවා පෙම්වතා සියදිවි හානිකර ගනියි  Read More »

onesh subasinghe killed

ඔනේෂ් සුබසිංහ ඝාතනය | ‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘…

‘‘මට ලංකාවේ කෑම කන්න බෑ. මේ රටේ මට ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරණවා’’ යැයි රෝසා නෝනා ඔනේෂ් මහත්තයා එක්ක රණ්ඩු කරමින් පැවසූ බව ඔවුන්ගේ නිවසේ සේවිකාවක ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. ඔපෙක්ස් හෝල්ඩින්ස්

ඔනේෂ් සුබසිංහ ඝාතනය | ‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘… Read More »

dog accedent

බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට | සිදුවීම සම්බන්ධයෙන් කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප (Photos/Videos)

කුඩා සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ බවට පැවසෙන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප

බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට | සිදුවීම සම්බන්ධයෙන් කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප (Photos/Videos) Read More »

Scroll to Top