Crime Cases

amanushikawa pahara dima

ළමයාට පහරදුන් කාන්තාව අධිකරණයට…

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගැහැණු ළමයෙකුට පහරදෙන වීඩියෝවට අදාළව කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන රාගම කුරුකුළාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අදාළ කාන්තාව පහරකෑමට ලක්ව ඇති 17 හැවිරිදි වියේ පසුවන ළමයාගේ කුඩම්මා බවත් ළමයාගේ පියා විදේශගත වී ඇති බවත් වාර්තා වෙයි. පහරකෑමට ලක්ව ඇති 17 හැවිරිදි වියේ […]

ළමයාට පහරදුන් කාන්තාව අධිකරණයට… Read More »

bellanvila pansale aliya

බෙල්ලන්විල පන්සලේදී වද දුන් ‘මියන් කුමාර්ගේ’ සෞඛ්‍ය වාර්තාවක් උසාවියෙන් කැඳවයි…

බෙල්ලන්විල රජ මහා විහාරයේ රඳවා තබාගෙන අමානුෂික කෲර වධහිංසාවට ලක්වී ඇතැයි කියන ‘මියන් කුමාර්’ නමැති අලි පැටවා වහාම පරීක්ෂා කොට එම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සති පහක් ඇතුළත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ නියෝග කර තිබේ. 2013 වසරේදී මියන්මාර් රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු එම අලි පැටවාට කෲර වධහිංසා

බෙල්ලන්විල පන්සලේදී වද දුන් ‘මියන් කුමාර්ගේ’ සෞඛ්‍ය වාර්තාවක් උසාවියෙන් කැඳවයි… Read More »

rohitha rajapakshe money

මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂගේ ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (09) කරුණු වාර්තා කළේය. පැමිණීලිකරුට අයත් ණය කාඩ් පතින් අවස්ථා හතරක දී ඩොලර් 387ක් එනම් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ

මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා… Read More »

expired tear gas srilanka

වසර 20 කට පෙර කල්ඉකුත්වූ කඳුළු ගෑස් අරගලයේදී පොලිසිය භාවිත කරලා…

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නිදහස් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සමාජය හා ආගමික මධ්‍යස්ථානයේ (CSR) විමර්ශන කණ්ඩායම විසින් නිකුත් කරන ලද සුවිශේෂී වාර්තාවකින් පොලිසිය විසින් භාවිතා කරන ලද කඳුළු ගෑස්වල තත්ත්වය පිළිබඳ විස්මිත කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඊට අනුව ගාලුමුවදොර අරගලයේදී පොලිසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස්වල කල් ඉකුත්වන දිනයන් වසර 20කට අධික

වසර 20 කට පෙර කල්ඉකුත්වූ කඳුළු ගෑස් අරගලයේදී පොලිසිය භාවිත කරලා… Read More »

curraption srilankan case

ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා…

මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස ආනයන අපනයන භාණ්ඩවල දත්ත වැරැදි ලෙස හුවා දක්වමින් ව්‍යාජ ඉන්වොයිසි හරහා ඉකුත් වසර දහයක කාලය තුළදී රටින් පිටමං කර ඇති ධනස්කන්දයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 4000 කට අධික යැයි වොෂින්ටන් නගරයේ පිහිටි ග්ලෝබල් ෆයින්ස් ඉන්ටග්‍රිට් (Global Finance Integrity) ආයතනය නිකුත් කළ වාර්තාවක සදහන්වේ. එම ධනස්කන්දයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 14

ව්‍යාජ ඉන්වොයිසි හරහා වසර 10 තුළ මෙරට මුදල් ඩොලර් කෝටි 4000 පිටකරලා… Read More »

dog pills

සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර හත වසරේ සිසුවකුගේ කෑමට සහ පානය කිරීමට දුන් සිසුන් හය දෙනාට එරෙහිව රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක්…

සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර සේරුනුවර ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන  සිසුවකුගේ දිවා ආහාරයට මුසු කර කෑමට සහ පානය කිරීමට  දුන් බව කියන සිසුන් හය දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක් කර ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි. මෙවැනි දෙයක් කළ සිසුන් හයදෙනාගේ අනාගතය ගැන සිතා රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් මෙවැනි

සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර හත වසරේ සිසුවකුගේ කෑමට සහ පානය කිරීමට දුන් සිසුන් හය දෙනාට එරෙහිව රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක්… Read More »

babawa issan kotuwata damala

සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි…

සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි. උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිද ගැහැණු දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි. අදාල කාන්තාව දරුවා ඉස්සන් ටැංකිය අසලට රැගෙන විත් ඉන් පසුව එකවර එම

සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි… Read More »

ruhunu sarasavi

රුහුණු සරසවි ගැටුම ගැන වීඩියෝවක් එළියට

රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ පසුගියදා ඇතිවු ගැටුමට නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාගේ ප්‍රචණ්ඩ හැසිරීම හේතුවු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්රු වසන්ත මුදලිගේ පවසයි. ඊට අදාළ විඩියෝ දර්ශන කිහිපයක් ඔහු ඉයේ (02) මාධ්‍යයට නිකුත් කළේය. රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් පසුගිය 26 වනදා රාත්‍රියේ නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාට පහරදීමක් සිදුකර තිබුණි. මෙම පහරදීමෙන් පසු රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය

රුහුණු සරසවි ගැටුම ගැන වීඩියෝවක් එළියට Read More »

miyagiya pakshikaya

විරෝධතාවයේදී මියගිය අපේක්ෂකයාගේ අවසන් මොහොතට අනුර, ටිල්වින් ඇතුළු පිරිසත් එක්වෙයි – (PHOTOS/VIDEO)

ඉයේ (01) පස්වරුවේ නිවිතිගලදී ,ජාතික ජන බලවේගයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර මියගිය එම පක්ෂ අපේක්ෂකයාගේ අවසන් කටයුතු සිදුකෙරුණි. අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා. දේහය ඊයේ දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමෙන් පසු මහජන ගෞරවය සදහා නිවිතිගල

විරෝධතාවයේදී මියගිය අපේක්ෂකයාගේ අවසන් මොහොතට අනුර, ටිල්වින් ඇතුළු පිරිසත් එක්වෙයි – (PHOTOS/VIDEO) Read More »

viharadipathi maruta

අතවර චෝදනා ලද කුරුණෑගල විහාරාධිපති දැරියගේ පියාගේ මල්පෝච්චි පහරින් මරුට

කුරුණෑගල හෙට්ටිපොල අංගමුව මගුලාගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානාධිපති එළුවාපොල වංගීරථන (70) හිමියන් ඊයේ (28) ඝාතනයට ලක්ව ඇතැයි වාර්තාවී තිබේ. පුද්ගලයෙකු විසින් ඊයේ සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.මෙම ඝාතනයට මුල්වී ඇත්තේ වයස අවුරුදු 08ක දැරියකට අතවර කිරීමට අදාළව මෙම විහාරාධිපති හිමියන් චෝදනාවන්ට ලක්ව තිබුණ පසුබිමකය.විහාරාධිපතිහිමිට පහරදී ඝාතනය සිදු කර ඇත්තේ එම අතවරයට පත්වූ බව කියන

අතවර චෝදනා ලද කුරුණෑගල විහාරාධිපති දැරියගේ පියාගේ මල්පෝච්චි පහරින් මරුට Read More »

Scroll to Top