Crime Cases

dushakayek maruta

රෑ හයර් එකේදී රහසඟ අතගාවන්න ගිය ත්‍රීරෝද රියදුරු වෙවුලා මරුට…

රාත්‍රී කාලයේ කාන්තාවකට හයර් එකක් ලබාදෙන්නට ගිය ත්‍රීරෝද රථ රියදුරෙකු අතරමග පාළු තැනක වාහනය නවතා ඇය සමග අයුතු හැසිරීමක යෙදෙන්නට උත්සාහ කළ අවස්ථාවේ කාන්තාව ඔහු තල්ලු කිරීමෙන්පසු අසාමාන්‍ය වෙවුලීමකට ලක්ව මියගිය සිදුවීමක් කළුතර බේරුවලින් වාර්තාවේ. 35 වියැති මෙම විවාහක කාන්තාව වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන්නියකි. ඇය පසුගිය 26 වැනිදා රැකියාවේ වැඩ කටයුතු නිම කොට […]

රෑ හයර් එකේදී රහසඟ අතගාවන්න ගිය ත්‍රීරෝද රියදුරු වෙවුලා මරුට… Read More »

nithipathi horata

නීතිපතිගේ නිල මුද්‍රාව අත්සන හොරට ගැසූ රූපලාවන්‍ය ශිල්පිනිය මාට්ටු…

නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ සහ නීතිපතිවරයාගේ නිල මුද්‍රාව ද ව්‍යාජ ලෙස සකස් කර නීතිපතිවරයාගේ අත්සනද හොරට ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක ඇතුළු තිදෙනෙක් මහනුවර කොට්ඨාස සයිබර් අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට 26 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ. නීතිපතිවරයාගේ  අත්සන හොරට ගැසීම, නීතිපතිවරයාගේ නිල මුද්‍රාව  ව්‍යාජ ලෙස සකස් කිරීම, කූඨ ලේඛන ඉදිරිපත් කිරීම

නීතිපතිගේ නිල මුද්‍රාව අත්සන හොරට ගැසූ රූපලාවන්‍ය ශිල්පිනිය මාට්ටු… Read More »

sachinige abirahasa

ගමක් හඩවා අවසන් ගමන් ගිය සචිනිගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවු දේ…

අභිරහස් ලෙස රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදී  ඝාතනයට ලක්වූ තරුණිය දූෂණයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම මහතා විසින් සිදුකර තිබෙන අතර තරුණියගේ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඇයගේ මරණය ගෙළ

ගමක් හඩවා අවසන් ගමන් ගිය සචිනිගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවු දේ… Read More »

abirahas maranaya

උදේ වැඩට යද්දී අභිරහස් ලෙස මියගිය සචිනිගේ මළ සිරුර ඇළේ…

රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ තරුණියක අභිරහස් ලෙස මරණයට පත්වූ සිදුවීමක් අද (27) උදෑසන වාර්තා විය. උදෑසන රැකියාවට යාමට පිටත්ව ගිය ඇය ගැන තොරතුරක් නැතියෙන් සොයා බැලීමේදී ඇගේ නිවස අසලම ඇළ මාර්ගයක තිබියදී ඇගේ මළ සිරුර හමුවූයේ ඇළේ පාලමක් අසළ දියේ ඔබා තිබියදීය. ඇය 6.35 බස් රථය ලබාගැනීමට 6.20 ට නිවසින් පිටත්ව ගිය බවත් තොරතුරක් නැතිවූයේ එම මිනිත්තු

උදේ වැඩට යද්දී අභිරහස් ලෙස මියගිය සචිනිගේ මළ සිරුර ඇළේ… Read More »

buru muna kiyana kathawa

නමයක් නෙමේ මං මැරුවෙ දෙකයි බූරු මුණා අඬ අඬා කී පාපොච්චාරණය…

පොලිස් අත්අඩංගුවෙන් පළා ගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බුරු මුණා”  නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ.පොලිසිය පවසන්නනේ ඔහුගේ පාපොච්චාරණය අනුව හංවැල්ල දසවේල්ල පාරේ, දුරකථන කණුවක් යට සඟවා තිබූ C4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක් සොයාගත් බවයි. ඉකුත්  සිකුරාදා “බුරු මුණා”  නීතිඥවරයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී

නමයක් නෙමේ මං මැරුවෙ දෙකයි බූරු මුණා අඬ අඬා කී පාපොච්චාරණය… Read More »

piramida case nadu

Onmax DT, Fast3Cycle, Sport Chain, ZS Society Srilanka ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම වලට මහ බැංකුවෙන් අපරාධමය නඩු පැවරීම…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි. ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ

Onmax DT, Fast3Cycle, Sport Chain, ZS Society Srilanka ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම වලට මහ බැංකුවෙන් අපරාධමය නඩු පැවරීම… Read More »

husbnd niwasak gini thabai

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි…(Video)

බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් නිවසට ගිනිතැබීමේ සිද්ධියක් මොරටුවෙන් වාර්තා විය. මොරටුමුල්ල පොලිස් වසමේ බොල්ගොඩසිරි මාවත, කඩලාන ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබේ. බිරිඳ සහ දරුවන් දෙදෙනා ඥාති නිවසකට ගොස් ඇති අවස්ථාවේදී ස්වාමි පුරුෂයා විසින් එලෙස නිවසට ගිනිතබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර ඇත. ගින්නෙන් නිවසේ දේපළ රැසක් ගිනිගෙන

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි…(Video) Read More »

police erehiwa pethsam

පොලීසියට එරෙහිව පෙත්සම් 1521ක්…

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.  මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද

පොලීසියට එරෙහිව පෙත්සම් 1521ක්… Read More »

colombo fort station baby story

ස්ථිර රැකියාවක් නැතිව කසාද බෑ කිව්වා. ඒකයි දරුවා අතෑරියේ | කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියේ අතැර ගොස් තිබූ බිළිඳාගේ ඈත්තම කතාව…

කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියේ අතැර ගොස් තිබූ බිළිඳාගේ පියා සහ මව මේ වනවිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. දරුවා පරිවාස භාරයේ රෝහලේය.දරුවා අතැර යන්නට ඔවුන් ගත් තීරණය හා ඊට පසුබිම්වන කතාව මේ දෙන්නාගෙන් මේ වනවිට පොලිසිය සටහන් කරගෙන තිබෙන අතර දැනට සිදු කර ඇති පාපොච්චාරණය මෙසේ පෙළ ගැසේ.දමිළ ජාතික 25

ස්ථිර රැකියාවක් නැතිව කසාද බෑ කිව්වා. ඒකයි දරුවා අතෑරියේ | කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියේ අතැර ගොස් තිබූ බිළිඳාගේ ඈත්තම කතාව… Read More »

saharan hashim wife

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ බිරිඳ ඇප ලබාදේ…

2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සහරාන් හෂීම් ගේ බිරිද වූ ෆාතිමා හාදියාට කල්මුණේ මහාධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. ඒ වසර 04 කට පසුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ සහරන් හෂීම් ගේ බිරිඳට කල්මුණේ මහාධිකරණය හමුවේ පවරා තිබු නඩුවකට අදාළව දැඩි කොන්දේසි මතව ඇප ලබාදී ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ බිරිඳ ඇප ලබාදේ… Read More »

Scroll to Top