Crime Cases

thiyunu ayuda paharak

අලුූත විවාහ වූ මනමාලයාට ලැගුම්හල් කාමරයකදී පරණ පෙම්වතියකගෙන් පිහි පාරක්… පෙම්වතියත් රෝහලේ…

මැදවච්චිය පොලිසිය ප්‍රකාශ කළේ, ඊයේ (1) සවස අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන […]

අලුූත විවාහ වූ මනමාලයාට ලැගුම්හල් කාමරයකදී පරණ පෙම්වතියකගෙන් පිහි පාරක්… පෙම්වතියත් රෝහලේ… Read More »

dinesh shafter update

ෂාස්ටර් DNA අමුතු නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවක DNA කැඳවයි…

මරණයට පත්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී.එන්.ඒ. වාර්තා  කැදවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලීමක් කළේය.ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනෙෂ් ෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ

ෂාස්ටර් DNA අමුතු නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවක DNA කැඳවයි… Read More »

gathakaya siyalla wamarai

ඔක්කොම මැරුවෙ නැතිනම් මාව අහුවෙයි කියල හිතුවා : පංච පුද්ගල ඝාතකයා සිද්ධිය වමාරයි…

යාපනය ඩෙල්ෆ්ට් නැඳුන්දිව් ප්‍රදේශයේ නිවසක තිබී කපාකොටා මරාදමන ලද  පුද්ගල මළ සිරුරු 5ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ ඝාතකයා ප්‍රශ්න කිරීමෙන් පසු තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කර තිබෙයි.51 හැවිරිදි සභාරත්නම් රගූ නැමැති  සැකකරු පුංගුඩුතිවි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ තමා ජර්මනියේ වසර 25 ක් ජීවත් වී 2019 දී නැවත මෙරටට පැමිණි බවත්

ඔක්කොම මැරුවෙ නැතිනම් මාව අහුවෙයි කියල හිතුවා : පංච පුද්ගල ඝාතකයා සිද්ධිය වමාරයි… Read More »

Ishara Dewendra

ලිංගික අල්ලස් ඉල්ලීම හේතුවෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ITN ප්‍රවෘත්ති නිවේදිකාවක වන ඉෂාරා දේවේන්ද්‍ර ඉල්ලා අස්වෙයි. “මගේ ආසම රස්සාව මම අත් හැරියා ආත්ම ගරුත්වය වෙනුවෙන්”… (Photos)…

තම ආත්ම ගෞරවය වෙනුවෙන් තමන් කැමතිම රැකියාව අත හැරීමට තීරණය කළ බව මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක නිවේදිකාවක ලෙස සේවය කළ ඉෂාරා දේවේන්ද්‍ර මහත්මිය කියා සිටිනවා.   එම ආයතනයේ සිටින පුහු හයියක් මවාගත් නාකි මහල්ලන්ගේ මානසික පීඩාකාරී තත්ත්වයන් ඉවසා ගැනීමට නොහැකි හෙයින් තමන් මෙම තීරණය ගත් බවයි තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටින්නේ.

ලිංගික අල්ලස් ඉල්ලීම හේතුවෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ITN ප්‍රවෘත්ති නිවේදිකාවක වන ඉෂාරා දේවේන්ද්‍ර ඉල්ලා අස්වෙයි. “මගේ ආසම රස්සාව මම අත් හැරියා ආත්ම ගරුත්වය වෙනුවෙන්”… (Photos)… Read More »

boru thorathuru dun sekakaru

බෝම්බ බිය ඇතිකළ සැකකරුව ඇල්ලූ මෙහෙයුම… (Video)

අකුරණ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ගම්මාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරක් ලබාදුන් පුද්ගලයා ඉයේ (22) උදෑසන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. අප්‍රේල් මස 18 වනදා කිසියම් පුද්ගලයෙකු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ 118 හදිසි දුරකථන ඇමතුම් අංකය අමතා අකුරණ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල

බෝම්බ බිය ඇතිකළ සැකකරුව ඇල්ලූ මෙහෙයුම… (Video) Read More »

bilidawa semiya visin peheragani

18 හැවිරිදි බිරිඳව, සැමියා පිරිසක් සමග පැමිණ පැහැරගෙන යයි… (Photos/Video)

මීට මාස කිහිපයකට පෙර විවාහ වූ 18 හැවිරිදි කාන්තාවක් එම විවාහය එපාවී නැවත හලාවත මුනුවන්ගම සිය මව්පියන්ගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදී විවාහක සැමියා පිරිසක් සමග පැමිණ ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. අදාළ පැහැර ගැනීම 19 වනදා උදෑසන සිදුකර ඇති අතර ඒ සඳහා කාන්තාවගේ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ තිබුණි.

18 හැවිරිදි බිරිඳව, සැමියා පිරිසක් සමග පැමිණ පැහැරගෙන යයි… (Photos/Video) Read More »

onmaxdt account binance

වහාම OnmaxDT ගිණුම් අත්හිටුවන්නැයි Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් නියෝගයක්…

ලොව ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ මෙරට ලියාපදිංචි OnmaxDT පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ගිණුම් අටක් මාස හයක කාලයකට වහාම අත්හිටුවන ලෙස දන්වමිනි. මෙය ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට ශ්‍රී ලංකාවෙන් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව වනවා. Binance ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ

වහාම OnmaxDT ගිණුම් අත්හිටුවන්නැයි Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් නියෝගයක්… Read More »

tharuniyage gathanaya

පේරාදේණිය 25 හැවිරිදි තරුණියගේ ඝාතනය ගැන තවත් තොරතුරු…

පෙර පාසල් ගුරුවරියක් වූ 25 හැවිරිදි අවිවාහක තරුණියක් පේරාදේණිය මුරුතලාව ප්‍රදේශයේදී අද (07) ඝාතනය කර තිබුණි. පොලීසිය පවසන්නේ යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කර පළාගොස් ඇති බවට සැස සහිත බවය. මෙලෙස මියගියේ පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අංජලී චාපා සෙව්වන්දි ජයවීර නමැති පෙර පාසල් ගුරුවරියකි. අද උදෑසන ඇය නිවසෙන් පිටත්ව ගොස්

පේරාදේණිය 25 හැවිරිදි තරුණියගේ ඝාතනය ගැන තවත් තොරතුරු… Read More »

sara jasmin dna thahawuru

සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් පාස්කු ප්‍රහාරක හස්තූන්ගේ බිරිය ‘පුලස්තිනී නොහොත් සාරා ජස්මින්‘ සයින්දුමරුදුහිදී මියගිය බව DNA මගින් තහවුරුවේ…

2019 පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අප්‍රේල් 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය මිය ගොස් තිබේද යන්න ගැන ඇතිවූ සැකය අද තහවුරුවූ බව පොලිසිය ප්‍රකාශ කරයි. ‘සාරා ජස්මින්’ කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් හස්තුන්ගේ බිරිඳයි. සයින්දමරුදු ප‍්‍රදේශයේ ආරක්‍ෂිත

සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් පාස්කු ප්‍රහාරක හස්තූන්ගේ බිරිය ‘පුලස්තිනී නොහොත් සාරා ජස්මින්‘ සයින්දුමරුදුහිදී මියගිය බව DNA මගින් තහවුරුවේ… Read More »

ONMAX DT

ONMAX DT හරහා ඩොලර් කෝටි 10ක වංචාවක් කළ පිරිසකට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න. ඔබත් මෙම වන්චාවට අසුවුනාද?

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන පෞද්ගලික (ONMAX DT) ආයතනයක අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28) නියෝග කළේය. ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙලෙස විදේශ ගමන් තහනම් කෙරුණේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන

ONMAX DT හරහා ඩොලර් කෝටි 10ක වංචාවක් කළ පිරිසකට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න. ඔබත් මෙම වන්චාවට අසුවුනාද? Read More »

Scroll to Top