Crime Cases

මවගේ අනියම් පෙම්වතා තුනහමාරේ දරුවා මරා දිවිනසාගෙන

මවගේ අනියම් පෙම්වතා තුනහමාරේ දරුවා මරා දිවිනසාගෙන

වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට නිදි යහනේදී පහරදී ගෙල මිරිකා ඝාතනය කළ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියයාමේ සිදුවීමක් මතුගම, මීගහතැන්න ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.පියා සිය දරු පවුල අතැර මීට මාස ගණනාවකට පෙර වෙනත් ජීවිතයකට යොමුවූ පසුව මව සහ දරු දෙදෙනෙකු ජීවත්වූ නිවසේ මව අනියම් ඇසුරක් පවත්වමින් සිටි පෙම්වතෙකු නිවසට ගෙන්වා ගෙන නවතාගෙන සිටි අතර 22 හැවිරිදි ඔහු මීට […]

මවගේ අනියම් පෙම්වතා තුනහමාරේ දරුවා මරා දිවිනසාගෙන Read More »

ug

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.!

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සදහන් කරයි. නව ලංකා නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් සංවිධානය කළ ජනහමුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එම අදහස් පළ කරයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.! Read More »

01 Peradeniya

රජයේ විශ්වවිද්‍යාලක හිටපු කුලපතිට පහර දුන්, සිසුන් 10කගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි..

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළ මේ වන විට සිසුන් 10 දෙනෙකු හදුනාගෙන ඇත. ඒ අනුව ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු ද කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

රජයේ විශ්වවිද්‍යාලක හිටපු කුලපතිට පහර දුන්, සිසුන් 10කගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි.. Read More »

15 සිසුවා අපයෝජනයට තැත්කළ අනුරුද්ධිකා මිස් ලක්ෂ 10 ක ඇප මත නිදහස්

15 සිසුවා අපයෝජනයට තැත්කළ අනුරුද්ධිකා මිස් ලක්ෂ 10 ක ඇප මත නිදහස්

පසුගිය දිනවල කථාබහට ලක්වූ පහළොස් හැවිරිදි සිසුවකු සිප වැළඳගෙන ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි ගුරුවරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පසුගිය 9 වනදා නියෝග කළේය. සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද ඇයට නියෝග කළේය.මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හොරණ අධ්‍යාපන කලාප

15 සිසුවා අපයෝජනයට තැත්කළ අනුරුද්ධිකා මිස් ලක්ෂ 10 ක ඇප මත නිදහස් Read More »

දෙඅත් ගැටගසා තම 19 හැවිරිදි දියණිය සිහිසුන් වනතුරු දූෂණයට ලක්කළ නරුම පියා..

දෙඅත් ගැටගසා තම 19 හැවිරිදි දියණිය සිහිසුන් වනතුරු දූෂණයට ලක්කළ නරුම පියා..

අත් දෙක ගැට ගසා සිහිසුන් වන තුරු මුහුණට හා හිසට, පහරදී, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම 19 හැවිරිදි දියණිය බරපතළ ලෙස දූෂණයට ලක් කළ 40 හැවිරිදි පියෙකු පෙරේදා (10දා) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. වින්දිත දැරිය මව, පියා සහ සහෝදරයන් දෙදෙනා සමග නිවසේ ජීවත්ව සිටින අතර මව අසනීප තත්ත්වයෙන් පසු වූ

දෙඅත් ගැටගසා තම 19 හැවිරිදි දියණිය සිහිසුන් වනතුරු දූෂණයට ලක්කළ නරුම පියා.. Read More »

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි

පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිට ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සතුව තිබී මත්කරල් 6,000කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසීය. ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සමග පසුගිය පස්වනදා එය පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය විසින්

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි Read More »

easter bomb

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දුන් සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු දක්වන්න දැනුම් දෙයි. එම සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු එළඹෙන 2023 ජනවාරි මස 05වැනිදා දක්වන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පාර්ලිමේන්තු නිලධාරීන්ට

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.! Read More »

skynews sri lanka protest sri lanka 5766049

“ගෝඨා ගෝ ගම” ට පහර දුන් මහින්ද ඇතුළු පිරිසට ලැබුණු අධිකරණ නියෝගය..!

ගාලු මුවදොර පැවති ගෝඨාගෝගමට මැයි නම වන දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනපති මහින්ද ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා. ඒ මෙමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කරමින්. ඒ අනුව ලබන වසරේ ජුනි 22 වනදා හිටපු ජනාධිපති

“ගෝඨා ගෝ ගම” ට පහර දුන් මහින්ද ඇතුළු පිරිසට ලැබුණු අධිකරණ නියෝගය..! Read More »

Scroll to Top