Crime Cases

images 1 2

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ඊයේ (16) ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා මෙම […]

Danushka Gunathilaka සිඩ්නි අධිකරණයෙන් දුන් අලුත්ම තීන්දුව Read More »

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප

කොල්ලුපිටිය ප්‍රදේශයේදි මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථයේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ. සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) යළි කැඳවූ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදාහැරි බව පොලීසිය පැවසුවේය. සැකකරුට සෑම මසකම

කොල්ලුපිටියේ අනතුර සිදුකළ රියදුරුට දැඩි කොන්දේසි මත ඇප Read More »

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක්

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝගයක් නිකුත් කර තිබේ. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට එම නියෝගයදී ඇති බවය.  ඒ පිළිබඳව බොරැල්ල පොලීසිය ඉයේ (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සෑක පිට බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක් Read More »

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය – CCTV වීඩියෝවකුත් එළියට | චාමික කරුනාරත්නත් පෑමිනේරටම මිනිය බෑලිමට

මෝටර් රථයක් තුළ දෑත් සහ ගෙල සිරකර සිටියදි සොයාගත්, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරෙදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය. බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ සිහිසුන්ව සිටියදි ඔහුව සොයාගත්තේ පෙරෙදා (15) පස්වරුවේදිය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දි ඇති අතර මේවන විට

රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය – CCTV වීඩියෝවකුත් එළියට | චාමික කරුනාරත්නත් පෑමිනේරටම මිනිය බෑලිමට Read More »

22 638fcdcd2c641 1

තිලිණි ප්‍රියමාලිට ඇප

මහා පරිමාණ මුල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි හට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කර තිබෙනවා. අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඇයට මෙලෙස ඇප නියම කළා. රුපියල් බිලියන ගණනක් වන විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමුහ ව්‍යාපාරයේ

තිලිණි ප්‍රියමාලිට ඇප Read More »

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන CIDය විමර්ශන අරඹයි

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන CIDය විමර්ශන අරඹයි

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව පවසයි. පහරකෑමකට ලක්ව සිටියදී රෝහල්ගතකර සිටි ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඊයේ පස්වරුවේ බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී ඔහු සිය මෝටර් රථය තුළ ගෙළ සිරකර දෙඅත් ගැට ගසා බැඳ දමා සිටියදී

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන CIDය විමර්ශන අරඹයි Read More »

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක්

ඉකුත් මැයි මස 09 වනදා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්ගේ නිවාසවලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීම සඳහා ජනවාරි 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මැයි මස 09 වනදා සිද්ධිවලින් නිවාස හානිවූ බන්දුල

නිවාස විනාශ වූ මැති ඇමතිවරුන්ගේ පෙත්සම් ගැන අධිකරණයෙන් නියෝගයක් Read More »

අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් ගණන ගැන හෙළිවෙයි 81 දෙනෙකු පුනුරුත්ථාපනයට

අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් ගණන ගැන හෙළිවෙයි | 81 දෙනෙකු පුනුරුත්ථාපනයට

අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් මේ වනවිට පුනුරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. “මේ ගැන හංගන්න දෙයක් නැහැ. අපි නිකන් හිටියේ නැහැ.. දැන් මාසෙකට දෙකකට කලින් ඉඳන් කොළඹ කලාපය මුල් කරගෙන වැඩසටහනක් හැදුවා. දැන් අපි ඒක පුළුල් කරනවා මුළු දිවයිනටම. ජනවාරි සිට පටන් ගන්නවා. මීට මාසයකට විතර කලින් අයිස්

අයිස්වලට ගොදුරුවූ පාසල් දරුවන් ගණන ගැන හෙළිවෙයි | 81 දෙනෙකු පුනුරුත්ථාපනයට Read More »

තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහල⁣ට

තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහල⁣ට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මහතාට පුද්ගලයින් දෙදෙනෙකු තියුණු  ආයුධයකින් පහර දී තිබේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ  ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදුව තිබේ. නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක රෝහල⁣ට Read More »

අයිස් වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

අයිස් වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

ශ්‍රී ලංකාව තුළ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති අයිස් මත්ද්‍රව්‍යවල ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල් ළමයින් වීම විශේෂත්වයකි. මෙම අයිස් වසංගතය ගැන අද සිට රට හමුවේ තොරතුරු රැසක් අනාවරණ කිරීමට අද දෙරණ අප සූදානම්. අයිස් මත්ද්‍රව්‍ය භාවිතය මේවන විට දිවයින තුළ ශීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබඳව සමීක්ෂණ සිදුකරන කණ්ඩායම් පෙන්වා දෙයි. මෙහි කණගාටුව කරුණනම්

අයිස් වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව Read More »

Scroll to Top