Crime Cases

rape case police

දැරියක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට 

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසර දෙකක් තිස්සේ දූෂණය කල බව කියන දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටිනවා. මේ දැරිය මුලින්ම දූෂණය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා එම දර්ශන වීඩියෝ කොට පසුව ඒවා දැරියට පෙන්වමින් වසර දෙකක් තිස්සේම එම දැරියව පොලිස් […]

දැරියක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට  Read More »

shani abesekara

ශානි අබේසේකරගේ මෝටර් රථයට ආ වෙඩි පහර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වැඩ තහනමට ලක්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩිවැදීමේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. පසුගිය 17 වනදා අදාළ සිද්ධිය සිදුව තිබු අතර ශානී අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබු මෝටර් රථයට මෙලෙස වෙඩි වැදී ඇති බව

ශානි අබේසේකරගේ මෝටර් රථයට ආ වෙඩි පහර Read More »

poor kid dead

පුංචි මල් කැකුළක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) පස්වරුවේ දැරිය‌ගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර මුහුණ දී ඇත. එසේ මියගොස් ඇත්තේ, එන්. එස්. හමිදා නැමති දැරියකි. දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා

පුංචි මල් කැකුළක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක් Read More »

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක්..

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක්..

ජනාකීර්ණ කොළඹ නගරයේදී කීර්තිමත් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්ව මේ වනවිට දින පහක් ඉක්මවා තිබේ. මේ අපරාධය තවමත් අබිරහසකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරෙදා (19) දිනයේ ප්‍රකාශ 08 ක් සටහන් කරගෙන තිබේ. ප්‍රකාශ ලබාගත් පිරිස අතර ශාෆ්ටර් මහතාගේ බිරිඳ වන ටානි ශාෆ්ටර් මහත්මියද වේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බිරිඳ විසින් කරන ලද දැනුම්දීම අනුව

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක්.. Read More »

ඉන්දියාවේදී කොටුවූ පාතාලේ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට

ඉන්දියාවේදී කොටුවූ පාතාලේ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ජාවාරමට සම්බන්ධ මෙරට අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. එම වාර්තාවල දැක්වෙන්නේ 1999 වසරේ දෙසැම්බර් මස 18 වනදා කොළඹ නගර සභා පිටියේදී හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයකට අදාළව අධිකරණයෙන් වසර 200ක සිරදඬුවම් නියමව සිටින “කිඹුලාඇලේ ගුණා 9දෙනෙකු මෙලෙස තමිල්නාඩු දෙමළ සරණාගත කඳවුරකදී

ඉන්දියාවේදී කොටුවූ පාතාලේ 9 දෙනා ගැන තවත් තොරතුරු එළියට Read More »

දිනේෂ් ෆාෂ්ටර් ඝාතන පරීක්‍ෂණ අලුත්ම පාරකට

‘ඔබ එන තුරු මම ඉන්නවා’ ඝාතකයාගෙන් SMS පණිවුඩයක්. දිනේෂ් ෆාෂ්ටර් ඝාතන පරීක්‍ෂණ අලුත්ම පාරකට…

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඒ අනුව පැහැදිලි වී ඇත්තේ එම කෙටි පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර්

‘ඔබ එන තුරු මම ඉන්නවා’ ඝාතකයාගෙන් SMS පණිවුඩයක්. දිනේෂ් ෆාෂ්ටර් ඝාතන පරීක්‍ෂණ අලුත්ම පාරකට… Read More »

තමන් පැහැර ගත්තා කියා..සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ ආදරණීය බිරිඳ.

තමන් පැහැර ගත්තා කියා. සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ ආදරණීය බිරිඳ.

සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබා ගැනීම සඳහා,තමන් පැහැරගත් බව පවසමින් නිවසක සැඟව සිටි කාන්තාවක් ආණමඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ආණමඩුව නගරයේ පදිංචි ඇය තිදරු මවකි. එම කාන්තාවගේ සැමියා විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු වන අතර විශ්‍රාම යාමෙන් පසුව කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට කොන්ත්‍රාත් වලින් පාඩු ලබා

තමන් පැහැර ගත්තා කියා. සැමියාගෙන් ලක්ෂ 35ක කප්පම් ඉල්ලූ ආදරණීය බිරිඳ. Read More »

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ (PHOTOS)

ශිෂ්‍යත්ව විභාගයට අවසන් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් කැලෑ පෙදෙසක දී මුදා හැර ගිය පුවතක් අඹන්පොල පෙදෙසින් වාර්තා වනවා. ශිෂ්‍යත්ව විභාගය අවසන් ව ඇය තම යහලු යෙහෙලියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇත. එතැන් පටන් පයින් තම අමුණුගම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාදුනන අයකු නිවසට ඇරලවීමට යැයි පවසා ඇය

කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ (PHOTOS) Read More »

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බේ. ඔහු හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු වන බව අප වාර්තාකරු පැවසීය. රාත්‍රි 10.10ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි. යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු හෝටලයේ දොරට තට්ටුකර පලමුව සිගරැට් ඉල්ලා ඇත.

හංවැල්ලේ වෙඩිතැබීමක් Read More »

download 1 2

ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක සිදු කළ සාකච්ඡාවක් හේතුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ද රහස් පොලිසිය විසින් කැඳවා තිබෙනවා. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. සමරවික්‍රම මහතා අදාළ සාකච්ඡාව සිදුකරන ලද්දේ නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමගයි. ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කරන්නේ මෙම ඝාතනය සැකකරුවකු වන

ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO) Read More »

Scroll to Top