Crime Cases

wedding harassment

හෝටලයක උත්සවයක් අතරතුර විවාහ යෝජනාවක් සිදුකර අකමෑති වු නිසා 14 හැවිරිදි දැරියකට අමානුෂික පහරදීමක්…

වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන් හතරදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය පළමු වන දා රාත්‍රියේ, කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන නිවසට පැමිණි පිරිසක් දැරියට අමානුෂික ලෙස දත් කැඩෙන අයුරින් පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද රඳවා පැන ගොස් ඇත. එම පිරිසෙන් […]

හෝටලයක උත්සවයක් අතරතුර විවාහ යෝජනාවක් සිදුකර අකමෑති වු නිසා 14 හැවිරිදි දැරියකට අමානුෂික පහරදීමක්… Read More »

sepala youtube

සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට | Youtube ආදායමත් එලියට

මහනුවර ශ්‍රි දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වූ සේපාල් අමරසිංහගේ ආදායම් මාර්ග පිළිබඳව අද අධිකරණයේදී විශේෂ කරුණු රැසක් හෙළිදරව් විය. ඒ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ සම්බන්ධ නීති කෘත්‍යය අද යළි

සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට | Youtube ආදායමත් එලියට Read More »

gathanayata labunu mudal

මිනුවන්ගොඩ ඝාතකයාට ලැබුණු රුපියල් 5000 කුලිය

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියදුරෙකු ඉංගිරියේදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ඔහුට ඒ වෙනුවෙන් ප්‍රධාන සැකකරු ලබාදී ඇත්තේ රුපියල් පන්දහසක් පමණක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. දෙඅත් පිටුපසට කර, කට ගැට ගසා එම කුලී රථ රියදුරුට පහර දී අනතුරුව පුවත්පතක පිටු

මිනුවන්ගොඩ ඝාතකයාට ලැබුණු රුපියල් 5000 කුලිය Read More »

gotabaya niwase

ගෝඨාභයගේ මිරිහාන නිවසේ වෙඩි තැබීමේ උත්සාහයක් | ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට…

මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන එම සැරෙන්වරයා සමග ආරක්ෂක රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසනවා. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ එම ගිනි

ගෝඨාභයගේ මිරිහාන නිවසේ වෙඩි තැබීමේ උත්සාහයක් | ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට… Read More »

ennath wanchawak

දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ  ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ. ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙනි. එමෙන්ම ප්‍රසම්පාදන කොන්දේසිවලට සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවන අතිරේක

දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු Read More »

kanjipani imran

කංජිපානි ඉම්රාන් පාතාලයට වැටුණු හැටි

කංජිපානි ඉම්රාන් යැයි කීවාට ඔහුගේ දෙමාපියන් ඔහුට නම් තබා ඇත්තේ මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් යැයි කියාය. ඉම්රාන්ගේ පියා මාළිගාවත්තේ සව් කැඳ අලෙවිකරුවෙකි. කරත්තයක සව් කැඳ රැගෙන ගොස් හන්දියක් හන්දියක් ගානේ යමින් අලෙවි කිරීම්වල නිරතව සිටි ඔහුගේ සහයට ඇතැම් දිනවල ඉම්රාන් ද ගියේය. සව් කැඳවලට දෙමළ භාෂාවෙන් කියන්නේ කංජිපානි යැයි කියාය. ඒ නිසා මිතුරන් ඔහුට නමක්

කංජිපානි ඉම්රාන් පාතාලයට වැටුණු හැටි Read More »

vidulibala mandalaya

එල්. එන්. ජී ටෙන්ඩරය අස්සේ : පාඩුව කෝටි 2500 පනී

ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු ස්වභාවික ද්‍රව වායු (එල්. එන්. ජී.) විදුලි බලාගාර ඉදිකිරීමට පෙර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය මාස හයක් තිස්සේ විදුලිබල අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීම නිසා දැනට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 2500ක් යැයි ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා

එල්. එන්. ජී ටෙන්ඩරය අස්සේ : පාඩුව කෝටි 2500 පනී Read More »

art

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා

ජනාධිපති මන්දිරයේ දැවමය සහ කැන්වස් චිත්‍ර 39ක් අරගලකරුවන් පැමිණීමෙන් අනතුරුව අස්ථානගත වී ඇති බව වාර්තා වනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම සියා බැලීමකදී මේ තොරතුරු අනාවරණයව තිබෙනවා. දැවමය සිතුවම් 31ක්, වෙනත් චිත්‍ර සහ සිතුවම් 8ක් මෙලෙස අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාර

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා Read More »

kanjipani imran

ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ඇප මත මුදා හැර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලායාම හේතුවෙන් ඔහුගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.  කජිපානී ඉම්රාන්ගේ ඇපකරුවන්වන්නේ ඔහුගේ මව සහෝදරයා සහ තවත් පුද්ගලයෙකි.  ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලද කංජිපානි පසුගිය දෙසැම්බර් 20 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 50 ක ශරීර

ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග Read More »

dinesh shafter

ඝාතනයට ලක්වූ ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් කළ විශේෂ ඉල්ලීම

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදී  පැවැත් වුණි. එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවය.  ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සාක්ෂි සටහන් කරගැනීම

ඝාතනයට ලක්වූ ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් කළ විශේෂ ඉල්ලීම Read More »

Scroll to Top