Crime Cases

ranil maithri

අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා | පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසින්හ වගකිව යුතුයි – මෛත්‍රීපාල සිරිසේන

තමාට රුපියල් මිලියන 100ක වන්දි නියම වූයේ තමා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සිදුකළ වැරදි නිසා යැයි අධිකරණ තීන්දුවේ සඳහන් වන බැවින් අනාගත ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා අමාත්‍යවරුන්ට ද එම නඩු තීන්දුව බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඉයේ (17) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. “නඩු තීන්දුව […]

අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා | පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසින්හ වගකිව යුතුයි – මෛත්‍රීපාල සිරිසේන Read More »

sisuviyage gathanaya

කොළඹ තුරඟ තරඟ පිටියේදී සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් එළියට ආ නවතම තොරතුරු…

කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද (17) සවස පොලිස් අත්අඩංගුවට පත්වුණා.   පොලීසිය සඳහන් කළේ අදාළ ඝාතනයෙන් පසු සැකකාර සිසුවා ද සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවට තහවුරු නොකළ තොරතුරු වාර්තා වී ඇති බවයි ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලීසියට රැගෙනවිත් තිබෙන

කොළඹ තුරඟ තරඟ පිටියේදී සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් එළියට ආ නවතම තොරතුරු… Read More »

kapuwa dushana

අපලයක් දුරු කරගන්න දෙවොලකට ගෙන ගිය දැරියකට කපුවා බරපතළ ලිංගික අපයෝජන කරලා. මිත්යාව පසුපස යන දෙමව්පියන්ගේ මෝඩකමට මෙහෙම දරුවන් විනාශවිය යුතුද?

අපලයක් දුරු කිරීම සඳහා ශාන්තිකර්මයක් කර ගැනීමට දොම්පේ ප්‍රදේශයේ දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් පමණ වයසැති දැරියක එම දේවාලය තුලදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එහි කපුවා දොම්පේ පොලිසිය විසින් 14 දින අත්අඩංගුවට ගනු ලැබීය.මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්හත් හැවිරිදි අයෙකි. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් ගත කරනු ලැබුවාය. කපුවාගෙන්

අපලයක් දුරු කරගන්න දෙවොලකට ගෙන ගිය දැරියකට කපුවා බරපතළ ලිංගික අපයෝජන කරලා. මිත්යාව පසුපස යන දෙමව්පියන්ගේ මෝඩකමට මෙහෙම දරුවන් විනාශවිය යුතුද? Read More »

AlQaeda

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ මැණික් ඔස්‌ට්‍රේලියාවට සහ බ්‍රසීලයට විකුණා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අරමුදල් ලබාදුන්නේ ලුක්මාන් අහමද් නමැති කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බව බ්‍රිතාන්‍යයේ ‘කහරොන්’ නමැති ජගත් ආරක්ෂක බුද්ධි ආයතනය අනාවරණය කර ඇත. අල්කයිඩා සංවිධානයට ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නා වූ මොහු ඔස්‌ට්‍රේලියානු පෙඩරල් පොලිසිය අත්අඩංගුවට ගත් බව එහි ප්‍රධානී මවුෂ් සැන්ට්‍රිව් ප්‍රකාශ කර තිබේ. මෙම කහරොන් ආයතනය තවදුරටත්

අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි Read More »

pasku sakakaruwan

වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම්

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ රාජකාරි පැහැරහැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් ඔවුන් සතු දේපළ, ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කිරීමට හැකි බව

වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම් Read More »

wali pas

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි. මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා දේශපාලන බලපෑමක් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කිරීමට විරෝධය පළ

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ? Read More »

gotabaya

පොලිස් විමර්ශන කළයුතු අයුරු අධිකරණය මතක් කරදෙයි | ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ ගන්න | අත්අඩංගුවට ගන්න නියෝග දෙන්න අවශ්‍ය නැහැ…

පසුගිය ජුලි 9 වනදා පැවති ජන අරගලය අතරතුර අරගලකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඉයේ (13) කැඳවීය. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රකාශ ලබාගෙන නැතැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ජනාධිපති නීතීඥ

පොලිස් විමර්ශන කළයුතු අයුරු අධිකරණය මතක් කරදෙයි | ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ ගන්න | අත්අඩංගුවට ගන්න නියෝග දෙන්න අවශ්‍ය නැහැ… Read More »

prostitute

ගණිකා නිවාසයක් වටලයි – එහි වු දේ..

ඊයේ (12) දහවල් කාලයේ දී ගල්කිස්ස විජේසිරිවර්ධන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකින් මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් වයස අවුරුදු 21 – 44 දක්වා

ගණිකා නිවාසයක් වටලයි – එහි වු දේ.. Read More »

pasku attack

පාස්කු වින්දිතයින් ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පාස්කු වින්දිතයින් ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග Read More »

thilini priyamali book

තිළිණි ප්‍රියමාලිගේ අලුත්ම පොත

සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් තමා පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි පවසයි. මූල්‍ය වංචා නඩු 09 ක් සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා අද පෙරවරුවේ ඇය අධිකරණයට පැමිණි අවස්ථාවේ මේ බව සඳහන් කළේය. තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලි මූල්‍ය

තිළිණි ප්‍රියමාලිගේ අලුත්ම පොත Read More »

Scroll to Top