Crime Cases

දැරියක් අතුරුදහන්

අවුරුදු 18ක දැරියක් අතුරුදහන් වෙයි | A Girl Is Missing | මෙයාව දැක්කොත් වහාම දැනුම්දෙන්න (PHOTOS)

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18 ක දැරියක් අතුරුදහන් වී ඇති බව බඩල්ගම පොලිසිය පවසනවා. සොනාලි නමැති දැරියක් 2023-12-04 දින දවල් අතුරුදහන් වී ඇති බවයි දෙමාපියෝ පවසන්නේ. මේ අනුව, දෙමාපියෝ මහජනතාවගේ ඉල්ලා සිටින්නේ, මෙම දැරිය ගැන යම්කිසි තොරතුරක් දන්නේ නම් හැකි ඉක්මනින් මෙම දුරකථන අංකයට දැනුම් දෙන ලෙසි 076-2566414 ඒ අනුව මෙලෙස අතුරුදහන් වූ දැරියගේ […]

අවුරුදු 18ක දැරියක් අතුරුදහන් වෙයි | A Girl Is Missing | මෙයාව දැක්කොත් වහාම දැනුම්දෙන්න (PHOTOS) Read More »

namecheap niyoga

OnmaxDT පීරමිඩ ජාවාරමේ හවුල්කරු සොයන්න නේම් චීප් (namecheap.com) CEO ට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්…

මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මගින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඞීටී’ ( OnmaxDT) පුද්ගලික සමාගමේ හිමිකරු කවුරුන් ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට නියෝග කරමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘නේම් චිප් ඩොට් කොම්’

OnmaxDT පීරමිඩ ජාවාරමේ හවුල්කරු සොයන්න නේම් චීප් (namecheap.com) CEO ට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්… Read More »

Beer

බියර් ( Beer ) බොන අයට විශේෂ පණිවුඩයක්.. අනිවාර්යෙන් මේදේ බලන්න..

ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක විකිණීමට තබා තිබූ කල්ඉකුත් වූ බියර් ටින් ( Beer ) 22 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නඩු භාණ්ඩ සහ එම සුපිරි වෙළෙඳසැලේ ප්‍රධානියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ලැබුණු තොරතුරුකට අනුව එම වැටලීම සිදු කළ බවයි එම අධිකාරිය අවධාරණය කළේ. මේ

බියර් ( Beer ) බොන අයට විශේෂ පණිවුඩයක්.. අනිවාර්යෙන් මේදේ බලන්න.. Read More »

Facebook

Facebook භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔබටත් මේදේ වෙන්න පුළුවන්.

එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට සිසු සිසුවියන් බඳවා ගන්නා බවට මුහුණු පොතේ ( Facebook ) දැන්වීමක් පළකර එම පාඨමාලාවට එංගලන්තයට යැවීමට යැයි පවසා රුපියල් විසි තුන් ලක්ෂ හැත්තෑ නමදහසක මුදලක් බැංකුගත කරවාගෙන එම මුදල වංචා කිරීමට සම්බන්ධ එක් සැකකරුව එළඹෙන 18 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් රාජිකා ද සිල්වා මහත්මිය පෙරේදා (14) දින

Facebook භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔබටත් මේදේ වෙන්න පුළුවන්. Read More »

Police

කළුතර ජෝඩු 28ක් Police භාරයට ගනී

කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 28ක් Police රැගෙන විත් ඇති බව වාර්තා වනවා. ඔවුන් මෙලෙස රැගෙනවිත් තිබුණේ කළුතර දකුණ පොලීසිය වෙතයි. එහිදී පෙම්තුන් යුවල 12ක්, වයස අවුරුදු 18ට පාසල් සිසුන් 06 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම පිරිසට අවවාද කර මුදා හැර තිබුණු අතර වයස අවුරුදු 18ට අඩු

කළුතර ජෝඩු 28ක් Police භාරයට ගනී Read More »

sisuviyan dushanaya kala guruwaraya

16 ක් එක්ක සිට හසුවූ ‘සංක සර්‘ සූම් එකිනුත් අතවර කරලා – සිසුවියන් නිහඬයි…

පාසල් සිසුවියන් දහසය දෙනෙකුට පමණ ලිංගික අතවර කළ බව කියන සංක දිමන්ත නමැති උපකාරක පන්ති ගුරුවරයෙක් කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය. කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඔහු විවාහකයෙකු විය.6,7,8,9,10 හා 11 ශ්‍රේණි සඳහා ගණිතය විෂය ඉගැන්වීම් කළ ඔහු ‘සංක සර්‘ නමින් ප්‍රකටව සිටියේය. ඔහු කළුතර ප්‍රදේශයේ

16 ක් එක්ක සිට හසුවූ ‘සංක සර්‘ සූම් එකිනුත් අතවර කරලා – සිසුවියන් නිහඬයි… Read More »

kaluthara tharunaya gathanaye sekakaruge patikiriya

කළුතර තරුණියගේ ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුගේ තවත් පැටිකිරියක් එළියට | මොකද උබලගෙ ප්‍රෝඩාව නිසා අපි ගොඩනගපු දේවල් විනාශ උනා… (PHOTOS)

පසුගියදා කළුතර ප්‍රදේශයේ පස් මහල් හෝටලයක තුන්වන මහලෙන් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ සිදුවීමට ප්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනුණා. මෙම සිදුවීම රට තුළ ආන්දෝලනයට තුඩු දුන් අතර ඔහු ගැන සමාජ මාධ්‍යවල ලිපියක් ද සංසරණය වෙමින් පවතිනවා. එම ලිපිය මඟින් ධනුෂ්ක ගයාන් සහබන්දුගේ චරිතාපදානය දිග හැර තිබුණේ මෙලෙසින්,

කළුතර තරුණියගේ ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුගේ තවත් පැටිකිරියක් එළියට | මොකද උබලගෙ ප්‍රෝඩාව නිසා අපි ගොඩනගපු දේවල් විනාශ උනා… (PHOTOS) Read More »

peheragath deriya ewu video

පැහැරගත් බව කියූ 15 හැවිරිදි දැරිය සිය මව වෙත එවු වීඩියෝවක් එළියට…

මිනුවන්ගොඩ ඕපාත 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ පුවතක් පිළිබඳව Ceylebrity News අප ඊයේ අනාවරණය කළේය. එය විකාශය වීමෙන් අනතුරුව පැහැරගැනීමට ලක් වූ බව පැවසෙන අදාළ දැරිය සිය මව වෙත වීඩියෝ පටයක් යොමු කර තිබුණි. එම වීඩියෝව පහතින්.

පැහැරගත් බව කියූ 15 හැවිරිදි දැරිය සිය මව වෙත එවු වීඩියෝවක් එළියට… Read More »

kaluthara gathakaya masakata kalin sisuviya munagesei

කළුතර සිසුවියගේ මරණය හා සම්බන්ද සෑකකරු මසකට පමණ පෙර මාර්තු 17 කෙල්ල බලන්න ගිහින්. එය පිලිබදව කළුතර නාගොඩ පාරේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් නාගොඩ ස්වාමීන්වහන්සේ නමක ෆේස් බුක් පෝස්ටුවක්…

ආන්දෝලනයක් ඇති කර තිබෙන කළුතර සිසුවියගේ මරණය හා සංසිද්ධියට සාක්ෂියක් සපයමින් 16 හැවිරිදි සිසුවිය දන්සැල් වඳින්න කැටුව ගිය දිනයට මසකට පමණ පෙර මාර්තු 17 , ඇයගේ නිවස ආසන්නයේ කළුතර නාගොඩ පොකුණ පාරේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් නාගොඩ ස්වාමීන්වහන්සේ නමක ෆේස් බුක් පෝස්ටුවක් පළ කර තිබේ.උන් වහන්සේ සඳහන් කරන්නේ සිද්ධිය වූ දිනයේ උන් වහන්සේ

කළුතර සිසුවියගේ මරණය හා සම්බන්ද සෑකකරු මසකට පමණ පෙර මාර්තු 17 කෙල්ල බලන්න ගිහින්. එය පිලිබදව කළුතර නාගොඩ පාරේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් නාගොඩ ස්වාමීන්වහන්සේ නමක ෆේස් බුක් පෝස්ටුවක්… Read More »

sisuviya gathanaye sekakaru

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියේ, සිද්ධිය වූ දිනයේ දූෂණයක් වී නැත – නමුත් පෙර සිදුව ඇත : පශ්චාත් පරීක්ෂණය සහ ප්‍රධාන සැකකරුගේ පළමු පාපොච්චාරණය…

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණ අනුව මේ වනවිට කරුණු කිහිපයක් අනාවරණයවී තිබෙයි.සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් සහබන්දු (29) ඊයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද (10) දින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව දින 2 ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ අවසරය හිමි විය.ඔහු මේදක්වා ලබාදී ඇති විස්තර අනුව ඔවුන් හෝටලයේ පස්වැනි මහලේ

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියේ, සිද්ධිය වූ දිනයේ දූෂණයක් වී නැත – නමුත් පෙර සිදුව ඇත : පශ්චාත් පරීක්ෂණය සහ ප්‍රධාන සැකකරුගේ පළමු පාපොච්චාරණය… Read More »

Scroll to Top