ලෝකයම ආදරය කරන මෙසීට මරණ තර්ජනයක් – වෙඩි ප්‍රහාර 14ක්…

lionel messi and wife

ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩක මෙසීගේ බිරිඳ වන Antonella Roccuzzoගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇත.

එහි සටහන්ව ඇත්තේ “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, Rosario හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙන් ය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති අතර වෙඩිතැබීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

සුපිරි වෙළෙඳසැලට හානි සිදුව ඇති අතර එහිදී සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 14ක් එල්ලකර ඇත.

වෙඩිප්‍රහාරයට හේතුව මේ වනතෙක් පැහැදිළිව අනාවරණය වී නොමැත.

skynews argentina mesi unico 6075713
FqNZ JjWAAMuvqU
f1280x720 69222 200897 5050
Fngy26zaUAA9xVQ
Lionel Messi and his wife Antonela Roccuzzo
0 WIFE4
lionel messi antonela roccuzzo 7 8aaa6d0bced74f759b6c5687d3a364cb
320609779 489805283256141 1276424738213016831 n 1 810x1010 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top