ඩියෝඩ්‍රන්ට් ( Deodorant ) සෞඛ්‍යට අහිතකරද ? පාවිච්චි කරන අනිවාර්යයෙන්ම බලන්න.
ගොඩක් දෙනෙක්ට face cream එක, ෂැම්පු එක වගේ වටිනා දෙයක් තමයි ඩියෝඩ්‍රන්ට් එක. බැරිවෙලාවත් ඩියෝඩ්‍රන්ට් ( Deodorant ) ගන්න අමතක වෙලා පාරට බැස්සොත් බාගෙට ඇඳුම් ඇඳන් ගියා වගේ හැඟීමක් දැනෙන්නේ.ඒ තරමටම ඔබ ඒකට ඇබ්බැහිවෙලා නේද? හැබැයි ඩියෝඩ්‍රන්ට් වල අඩංගු කර ඇති ඇතැම් රසායනිකයන් නිසා ඔබ පියයුරු පිළිකා, වකුගඩු රෝග හෝ අසාත්මිකතාවන්ට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. […]
ඩියෝඩ්‍රන්ට් ( Deodorant ) සෞඛ්‍යට අහිතකරද ? පාවිච්චි කරන අනිවාර්යයෙන්ම බලන්න. Read More »