Knowledge

Peacock Hill, srilanka

Peacock Hill, Sri Lanka යන මාර්ගය සහ guidelines = වලාකුළු වලටත් ඉහලට විනාඩි 20කින්

Peacock Hill, Sri Lanka ගම්පලින් නාවලපිටිය පාරේ \ උලපනේ හන්දියෙන් වමට හරවා \ කඩදොර හන්දියෙන් දකුනට හරවා (කොත්මලේ ජලාශ නැරබුම් ස්තානය අසල) \ දොරගල පාර (මහවැලි සෑය පාර) \ දොරගල හන්දියෙන් තේ කර්මාන්ත ශාලාව දෙසට යන පාර ඔස්සේ , Peacock Hill තරනය කරන ස්ථානයට ලගා වීමට හෑකිය.. නෑතහොත් ගම්පොල නුවරඑලිය මාර්ගයේ පාරදෙක (double Road ) […]

Peacock Hill, Sri Lanka යන මාර්ගය සහ guidelines = වලාකුළු වලටත් ඉහලට විනාඩි 20කින් Read More »

මේ බලගතු ඔසුව ආකර්ෂණීය රුවකට මගපාදයි

මේ බලගතු ඔසුව ආකර්ෂණීය රුවකට මගපාදයි

ලස්සන රූපයක් ලබා ගන්නවා එහෙමත් නැතිනම් ආකර්ෂණීය රුවක් ලබාගන්නවා කියන්නේ තමන්ගේ කොණ්ඩය , තමන්ගේ සම ඇතුළුව මුළු පංචකල්‍යානය ම ඉතාමත් නිරෝගී ආකාරයට පිරිසිදුවට තබා ගැනීමයි. තමන්ගේ රූපය අලංකාරව තබාගැනීමට නම් අනිවාර්යයෙන්ම තමන්ගේ මනස, ශරීරය ඉතාමත් නිරෝගීව පවත්වා ගැනීම අනිවාර්ය දෙයකී… අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද මනස , ශරීරය සුවපත් කර ගනිමින් ආකර්ෂණීය රූපයක් ලබා

මේ බලගතු ඔසුව ආකර්ෂණීය රුවකට මගපාදයි Read More »

පරිසරයට දරුවන් සංවේදී කිරීමේ

පරිසරයට ආදරේ කිරිමට සහ දරුවන් පරිසරය කෙරෙහි සංවේදී කිරීමේ වෑඩමුලු… මෙහෙයවීම පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා…

පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා විසින් පවත්වන ලද , කැබිතිගොල්ලෑව ජාතික පාසල කේන්ද්‍ර කොටගෙන පාසල් තුනක , දරුවන් 100ක සහභාගිත්වය ඇතිව පරිසරයට දරුවන් සංවේදී කිරීමේ අභිප්‍රාය ඇතිව 2022/09/ 24 හා 09/ 25 දෙදින වැඩමුළුවේ චායාරුප පහතින් බෑලීමට හෑකිය.. මෙහිදී ශාක ,සත්ව සහ අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩ සටහන් පැවතුණු අතර ශ්‍රී ලංකා යොවුන් පරිසර සංවිධානය හා

පරිසරයට ආදරේ කිරිමට සහ දරුවන් පරිසරය කෙරෙහි සංවේදී කිරීමේ වෑඩමුලු… මෙහෙයවීම පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා… Read More »

ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් ගැන තොරතුරු

ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු…

ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රියකරන්නන් අතර මෙරට ගිනිකොණ දිසාවේ සුන්දර මුහුදුතීරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තවමත් ඒ තරම්ම ජනප්‍රිය වී නැත. මේ ප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ වැනි ඉසව් සැතපුම් දහස් ගණන් ඈත රටවල සංචාරකයන් අතර පවා මහත් සේ ජනප්‍රියයි. විශේෂයෙන් රළ මත ෆයිබර් පුවරුවක් ආධාරයෙන් ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට නම් ආරුගම්බේ කියන්නේ පාරාදීසයක්. බොහෝ දෙනා

ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු… Read More »

xc v vc fd

රටක් ප්‍රචණ්ඩත්වයට හා බංකොලොත් භාවයට ඇද දැමූ රාජපක්ෂ පවුල් ගැටුමේ අභ්‍යන්තර කතාව ඔබ දැනගතම යුතුය.

TV දෙරෙන හිමිකරු දිලිත් ජයවීරට තවමත් ශ්‍රීලංකාව මූල්‍යමය විනාශයක් කරා යනබව වැටහුනු මොහොත තවමත් මතකය. එය 2021 ඔක්තෝම්බර් මාසයේදී පමණ වූ අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානියෙකු සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම මිතුරෙකු වන ජයවීර, තමා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වන ලෙස මුදල් ඇමතිවරයා වූ ජනාධිපතිගේ බාල සොහොයුරා වන බැසිල් රාජපක්ෂට ආරාධනා කර තිබුණි.

රටක් ප්‍රචණ්ඩත්වයට හා බංකොලොත් භාවයට ඇද දැමූ රාජපක්ෂ පවුල් ගැටුමේ අභ්‍යන්තර කතාව ඔබ දැනගතම යුතුය. Read More »

Scroll to Top