දශක 5ක් තුළ පුරුෂයින්ගේ ශුක්‍රාණු සාන්ද්‍රණය 51%කින් අඩුවෙයි. හේතුව මෙන්න.
පිරිමින් ශුක්‍ර මෝචනයේ දී මුදාහරින ශුක්‍රාණු සාන්ද්‍රණය, ගෙවුණු වසර 50 තුළ දී 51%කින් පහත වැටී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඒ, ඊශ්‍රායලයේ ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයය සහ එක්සත් ජනපදයේ මවුන්ට් සයිනයි වෛද්‍ය විද්‍යාලයය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණවලන්. 1970 ගණන්වල දී සාමාන්‍යයෙන් ශුක්‍රාණු මිලිලීටරයකට ප්‍රජනක සෛල මිලියන 101ක් වූ අගය, ගතවූ පනස් වසර […]
දශක 5ක් තුළ පුරුෂයින්ගේ ශුක්‍රාණු සාන්ද්‍රණය 51%කින් අඩුවෙයි. හේතුව මෙන්න. Read More »