ලංකාවට Internet (අපි බාවිතා කරන අන්තර්ජාලය) එන්නේ කොහොමද?
ලංකාවට ඉන්ටනෙට් එන විදිය… අපි හැමෝම හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලනේ.. එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි එන්නේ.. Submarine Cables – මුහුද දිගේ අන්තර්ජාලය එන හැටිලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. […]
ලංකාවට Internet (අපි බාවිතා කරන අන්තර්ජාලය) එන්නේ කොහොමද? Read More »