ඉන්දුනීසියාවේ ගිනි කන්දක් විධාරණය වෙයි (VIDEO)…

indonesia fire mountain

ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රිය ගිනි කන්ද වන “මෙරාපි කන්ද” විධාරණය වී තිබෙනවා. ගිනි කන්ද විධාරණය වීමත් සමගම එයින් නැගුනු යෝධ අළු වළාව මීටර් 100ක් පමණ අහස උසට විහිදී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ගිනි කන්ද විධාරණය වීමත් සමග සියලු පතල් කැණීම් සහ සංචාරක ව්‍යාපාර කටයුතු තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

සෙනසුරාදා සිදුවූ නාටකාකාර පිපිරීම හේතුවෙන් ලාවා සහ තාපාංක වායු වලාකුළු කඳු බෑවුම්වලින් කිලෝමීටර් හතක් පහළට හිම කුණාටු යවා හදිසි වසා දැමීමේ නියෝග වෙත යොමු විය.

පුපුරා යාමෙන් පිටතට විසිවූ අළු ගිනි කන්දේ සිට කිලෝමීටර් 07ක් පමණ දුරින් පිහිටි ගම්මානයේ නිවෙස් මතට ඇද වැටී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

 “මෙරාපි ගිනි කන්ද” විධාරණය වූ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වේ.

56357663 6
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top