ෆොන්සේකා ඇතුළු මන්ත‍්‍රීන් පිරිසක් මාලිමාවට.. ?

sarath anura

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඇතුළු සහ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට සූදානමක සිටින බව මාධ්‍ය වාර්තා පළ වෙයි.

මේ සම්බන්ධයෙන් මූලික එකඟතාවයන් ඇතිකර ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් සඳහන්ය.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙරාතුව මේ පිලිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද එම වාර්තා තවදුරටත් කියා සිටියි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top