වසර 72කට පසු සීතලෙන් වෙව්ලන බීජිං නුවර | Beijing Records Longest Cold Wave

Beijing Records Longest Cold Wave

1951 වසරෙන් පසු චීනයේ අගනුවර වන බීජිං නගරයට බලපෑ සීතම කාලගුණය මේ වසරේ දෙසැම්බර් මාසයෙදී වාර්තා වුණ බව විදෙස් මාධ්‍ය පවසයි. Beijing records longest cold wave in modern history.

බීජිං නගරයේ උෂ්ණත්වය ඒ අනුව වාර්තා වන්නේ සෙල්සියස් අංශක සෘණ 10ට අඩු අගයක් ලෙසයි.

එසේම මීට මාස 6කට පෙර එනම් ජුනි මාසයේ දී බීජිං හි උෂ්ණත්වය සටහන් වුයේ, සෙල්සියස් අංශක 40ට වඩා වැඩි අගයකිනි.

එය සැලකුනේ උෂ්ණාධිකම ජූනි මාසය ලෙසයි.

මෙම ශීත කාලගුණය චීනය පුරා පළාත් රැසකට බලපා ඇති අතර ඒ හේතුවෙන් පාසල් වසා දැමීමට සහ ප්‍රවාහන සේවා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත.

231224112926 01 beijing china cold weather 12 11 2023

231224112640 02 beijing china cold weather 12 15 2023

hjhjhjhj 550042

839

10298301

TP c81b8image story


You Might Like-

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Knowledge World Blog- WWW.KNOWLEDGEWORLD.BLOG

Ceylebrity Sinhala News- WWW.CEYLEBRITYNEWS.COM

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top