ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච්
COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුව හොත් මිලියන ගණනාවක ජීවිත අවදානමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ණය හිමියන් එකඟතාව […]