Author name: Editor

korean star dead

ලොවක් ආදරය කළ කොරියානූ තරුව අභිරහස් ලෙස ජීවිතක්ෂයට…

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ. සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි. 2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ […]

ලොවක් ආදරය කළ කොරියානූ තරුව අභිරහස් ලෙස ජීවිතක්ෂයට… Read More »

richest town in the world

ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ…

අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව තිබේ. මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර  2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවයි. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත. ලොව ධනවත්ම නගර අතර

ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ… Read More »

direct marketing and network marketing new law

ඩිරෙක්ට් මාර්කටිං, නෙට්වර්ක් මාර්කටිං නීති දැඩි කරයි…

පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා, යම් සෘජු විකුණුම්කාර වෙළෙන්ඳෙකු විසින් පහත නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ, සාකච්ඡා කිරීම හෝ ආදර්ශනය කිරීම මගින් විකිණීම සඳහා අර්පණය කිරීමට, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමට, විකිණීම සඳහා ප්‍රචාරණය කිරීමට, විකිණීම සඳහා ප්‍රවර්ධනය කිරීමට හෝ විකිණීම සඳහා ඇණවුම් භාරගැනීමට හෝ භාණ්ඩ විකිණීමට එකී සෘජු විකුණුම්කාර වෙළෙන්ඳාගේ ලියාපදිංචි ලිපිනය පදනම් කරගත්, අවස්ථාචෝචිත පරිදි, ව්‍යාපාර නාම

ඩිරෙක්ට් මාර්කටිං, නෙට්වර්ක් මාර්කටිං නීති දැඩි කරයි… Read More »

high temperature dead

අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 22000ක් මියයයි.. දැඩි අවධානම් තත්ත්වයක්…

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතිනවා . ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබීම වර්තමානයේ රටවල් විශාල ප්‍රමාණයක දකින්නට ලැබේ. පර්යේෂකයින් පවසන්නේ, ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් පුද්ගලයින් විශාල වශයෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන බවයි. එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 22000ක් මියයයි.. දැඩි අවධානම් තත්ත්වයක්… Read More »

astrology help god

ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටවන ඉෂ්ඨ දෙවියන්…

බොහෝ දෙනෙක් නූතන විද්‍යාවට මුල් තැන දුන්නට දෙවියන් බුදුන් පුදමින් ආගම ද‍හමට අනුව ජීවත් වෙන අය ඕන තරම් සිටිනවා.ඉතින් ඔවුන් දෙවියන්ව විශ්වාස කරනවා. තම ආරක්ෂාව වෙනුවෙන්, සාර්ථකත්වය වෙනුවෙන් දෙවියන්ගෙන් පිහිට පතනවා. ඔවුන්ට පුදසත්කාර කරනවා. හැබැයි ඉතින් ආවට ගියාට දෙවියන් යැදලා පලක් නැත. ඔබ තුළ ඇත්තේ අසත්පුරුෂ ගති නම් කිසි දිනෙක දෙවියන් ඔබට පිහිට නොවනු ඇත.

ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටවන ඉෂ්ඨ දෙවියන්… Read More »

elon musk

එලොන් මස්ක්ගෙන් චීනයට සුපිරි ප්‍රධානයක්…

චීනයේ Megapack බැටරි නිෂ්පාදනයට නව කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව එලොන් මස්ක්ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන Tesla සමාගම සඳහන් කළේ ය. Megapack යනු බලශක්ති ජාල ස්ථාවර කිරීමට සහ විදුලිය ඇණහිටීම් වළක්වා ගැනීමට භාවිතා කළ හැකි ඉතා විශාල බැටරියක් වේ. ෂැංහයි හි ඉදිකිරීමට නියමිත එම කර්මාන්ත ශාලාවේ වසරකට “Megapack” ඒකක 10,000 ක් නිෂ්පාදනය කිරීමට හැකි ය.

එලොන් මස්ක්ගෙන් චීනයට සුපිරි ප්‍රධානයක්… Read More »

dalai lama

දරුවෙකුගේ තොල් සිපගෙන, තමන්ගේ දිව උරා බොන්නැයි කී අධ්‍යාත්මක නායක දලෙයි ලාමා සියල්ලන්ගෙන් සමාව ගනී – එම අවස්ථාවේ වීඩියෝ සහිතයි…(VIDEO)

පසුගියදා උතුරු ඉන්දියාවේ පැවති උත්සවයකදී අධ්‍යාත්මික නායක දලෙයි ලාමා දරුවෙකුගේ තොල් සිපගෙන “මගේ දිව උරන්න” යැයි පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් මාධ්‍ය වෙත නිකුත් වුණා. අදාල වීඩියෝව නිකුත් වීමත් සමඟ දලයි ලාමා එම දරුවාගෙන් සහ ඔහුගේ පවුලෙන් සමාව ඉල්ලා තිබේ. සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් දලයි ලාමාගේ කාර්යාලය කියා සිටියේ “ඔහුගේ ක්‍රියාව නිසා ඇති වූ රිදවීම නිසා

දරුවෙකුගේ තොල් සිපගෙන, තමන්ගේ දිව උරා බොන්නැයි කී අධ්‍යාත්මක නායක දලෙයි ලාමා සියල්ලන්ගෙන් සමාව ගනී – එම අවස්ථාවේ වීඩියෝ සහිතයි…(VIDEO) Read More »

tharuniyage gathanaya

පේරාදේණිය 25 හැවිරිදි තරුණියගේ ඝාතනය ගැන තවත් තොරතුරු…

පෙර පාසල් ගුරුවරියක් වූ 25 හැවිරිදි අවිවාහක තරුණියක් පේරාදේණිය මුරුතලාව ප්‍රදේශයේදී අද (07) ඝාතනය කර තිබුණි. පොලීසිය පවසන්නේ යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කර පළාගොස් ඇති බවට සැස සහිත බවය. මෙලෙස මියගියේ පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අංජලී චාපා සෙව්වන්දි ජයවීර නමැති පෙර පාසල් ගුරුවරියකි. අද උදෑසන ඇය නිවසෙන් පිටත්ව ගොස්

පේරාදේණිය 25 හැවිරිදි තරුණියගේ ඝාතනය ගැන තවත් තොරතුරු… Read More »

shahrukh khan

ලොව බලගතුම පුද්ගලයින් අතර පෙරමුණ ෂාරුක් ඛාන් ට…

ටයිම් සඟරාව මගින් නිකුත් කරන ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ. 2023 වසරට අදාළ එම ලැයිස්තුව ටයිම් සඟරාව විසින් අද (07) එළිදක්වා තිබුණි. නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇති අතර තෙවන ස්ථානය කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට

ලොව බලගතුම පුද්ගලයින් අතර පෙරමුණ ෂාරුක් ඛාන් ට… Read More »

anti terrorism act

රනිල්ට සර්වබලධාරී ඒකාධිපතියෙක් වෙන්න ගෙනාපු ජනතාවට කතා කිරිමේ නිදහස පවා නෑති වෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට…(Video)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් සකස් කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මස ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. මහජන සංවිධාන ඇතුළු අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. රනිල්ට සර්වබලධාරී ඒකාධිපතියෙක් වෙන්න ගෙනාපු අලුත් නීතිය පෑහෑදිලි කිරිම…

රනිල්ට සර්වබලධාරී ඒකාධිපතියෙක් වෙන්න ගෙනාපු ජනතාවට කතා කිරිමේ නිදහස පවා නෑති වෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මසදී මැති සබයට…(Video) Read More »

Scroll to Top