Author name: Editor

රජයේ නිලධාරීන්ට හිතුමනාපෙට Facebook ලිවීම තහනම්

හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්…

රජයේ නිලධාරීන් හට , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඈත… අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති , ලිපියෙහි දැක්වෙන්නේ, ආයතන සංග්‍රහයෙහි 2 වැනි කාණ්ඩයේ 47 වැනි පරිච්ඡේදයේ 6 හා 7 වැනි වගන්ති ප්‍රකාරව රාජ්‍ය නිලධාරියෙකු විසින් සමාජ ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට […]

හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්… Read More »

විදුලිය කැපෙන විදිය

හෙට (28Sep) විදුලිය කැපෙන විදිය…

හෙට දිනයේ (28Sep) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප වලට දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ලෑබේ.

හෙට (28Sep) විදුලිය කැපෙන විදිය… Read More »

ජපානයේ රෑකියා අවස්තා

ජපානයේ රෑකියා අවස්තා

පුහුනු ශ්‍රමිකයන් සදහා ලබන වසරේ වෑඩි රෑකියා අවස්තා ලබාදෙන බවට ජපාන විදේශ අමාත්ය යොශිමාසා හයාශි මහතා පවසනවා… රනිල් වික්‍රමසින්හ මහතා ජපානයේ නිල සන්චරය අතරතුර ඔහු මේ බව පවසා ඈත… ඉදිරියේදී ආයොජන අවස්තා සලකා බලනබව ඒ මහතා වෑඩිදුරටත් සදහන් කර ඈත…

ජපානයේ රෑකියා අවස්තා Read More »

නාසා Dart මෙහෙයුම

නාසා Dart මෙහෙයුම (අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය) සාර්ථකයි…

නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුම ඊයේ දිනයේ මෙලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව වාර් තා වන්නේ. එය ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් බව සදහන්. මෙහිදී සිදු කර ඈත්තේ කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රාහකයක ඝට්ටනය වීමට සෑලෑස්වීමයි. මෙය හරහා නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ පෘථිවියේ ඝට්ටණය වීමේ අවධානමක් ඇති ග්‍රහක

නාසා Dart මෙහෙයුම (අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය) සාර්ථකයි… Read More »

ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් ගැන තොරතුරු

ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු…

ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රියකරන්නන් අතර මෙරට ගිනිකොණ දිසාවේ සුන්දර මුහුදුතීරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තවමත් ඒ තරම්ම ජනප්‍රිය වී නැත. මේ ප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ වැනි ඉසව් සැතපුම් දහස් ගණන් ඈත රටවල සංචාරකයන් අතර පවා මහත් සේ ජනප්‍රියයි. විශේෂයෙන් රළ මත ෆයිබර් පුවරුවක් ආධාරයෙන් ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට නම් ආරුගම්බේ කියන්නේ පාරාදීසයක්. බොහෝ දෙනා

ඔබ ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් වන ලාහුගල park wordern ගෑන තොරතුරු… Read More »

ජැකලින් ෆර්නැන්ඩස්

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි….

ඉන්දීය අපරාදකරුවේකු වන සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට චොදනා ලබා ඈති ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් අධිකරණයේ පෙනී සිටියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවට  ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.. ඇයව ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර

වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි…. Read More »

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථනයෙන් අමතා තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය කළ පැමිණිල්ලකට අනුවය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා අයෝමා රාජපක්ෂ

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට… Read More »

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට…

ඇපල් සමාගම තිරනය කර ඈත්තේ නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය ආරම්භ කිරිමටයි. චීනයේ තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටීයි. ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය මෙම (සැප්තැම්බර්) මාසයේ එළිදැක්වීය. මෙම වසරේ අග වනවිට ඇපල් සමාගම තම නිෂ්පාදන වලින් 5%ක් පමණ ඉන්දියාවට ගෙන යෑමට බලාපොරොත්තු වන බව

අයිෆෝන් 14 සම්පුර්නයෙන් ඉන්දියාවට… Read More »

විදෙස් රූමත් තරුණිය

රූමත් විදෙස්  තරුණියට 13 ක් එක්ව අතවර කරන අතරතුර ලාංකික පෙම්වතා කල දේ…

යාපනය කාරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ බීමත් තරුනයන් 13 දෙනකු , කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඈත. සැකකරුවන් කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර නියෝග කර ඇත. මෙරට සංචාරයේ නිරත වූ විදෙස් තරුණිය පසුගිය 22 වැනිදා යතුරුපැදියකින් සිය ලාංකික පෙම්වතා සමගින් ප්‍රදීපාගාරය නැරඹීමට

රූමත් විදෙස්  තරුණියට 13 ක් එක්ව අතවර කරන අතරතුර ලාංකික පෙම්වතා කල දේ… Read More »

ජනපති රනිල් ජපානය බලා පිටත් වෙයි

ජනපති රනිල් ජපානය බලා පිටත් වෙයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද (26SEP) අලුයම 12.50 පමණ කටුනායක ගුවන්තොටුපොළින් රනිල් වික්‍රමසින්හ ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා එම සංචාර සිදුකරන

ජනපති රනිල් ජපානය බලා පිටත් වෙයි… Read More »

Scroll to Top