Author name: Editor

මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන රජය මගින් ගෙනා අලුත්ම ගෑසට් නිවේදනය

මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන රජය මගින් ගෙනා අලුත්ම ගෑසට් නිවේදනය

සිරබත් කන රැඳවියන් සහ රිමාන්ඩ් බන්දනාගාර ගතවූවන්ගේ මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන ලෙස රජය මගින් අලුත්ම ගෑසට් නිවේදනයක් ඉදිරිපත්කර ඈත… 1. පෙර මෙන් සතියට දින 06ක් රැඳවියන් බලන්න බෑ. සතියට දවසයි. 2. පිසූ ආහාර සහ නොපිසූ ආහාර ගේන්න බෑ. සිරගෙදරින් දෙන කෑම පමණයි. 3. මෙතෙක් පැවති පරිදි දිනකට පැය 04ක් එළිමහනේ ගතකිරීමේ අවස්ථාව අහෝසියි. […]

මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන රජය මගින් ගෙනා අලුත්ම ගෑසට් නිවේදනය Read More »

Liz Truss

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලීස් ට්‍රස් (Liz Truss) ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඈති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලීස් ට්‍රස් අගමෑති (Mary Elizabeth Truss) දුරයට පත් කෙරුනේ දෙවන එලිසබෙත් රෑජින විසිනි. ඒ ඈගේ අභාවයට දින කිහිපයට පෙරයි. බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වී ඈත්තේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමය. ඇගේ බදු කපා

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලීස් ට්‍රස් (Liz Truss) ඉල්ලා අස්වෙයි Read More »

තිළිණි ප‍්‍රියමාලිට VIP ගාඩ් දුන් පොලිස් ලොක්කෙක් ගැන පරීක්‍ෂණ

තිළිණි ප‍්‍රියමාලිට ගාඩ් දුන් පොලිස් ලොක්කෙක් ගැන පරීක්‍ෂණ

බන්ධනාගාරගත කර ඇති ප්‍රියමාලි සමග සම්බන්ධයක් ඈති බව කියන පොලිස් නිලධාරියකු ගැන තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. මෙම පොලිස් නිලධාරියා කොලබ කොටුව ප්‍රදේශයේ පොලිසියක සේවය කරන බව ඔහු පවසයි. මෙම නිලධාරියා තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි 100 ට ආසන්න මුදලක් ලබාදුන් ව්‍යාපාරිකයකු එම මුදල් ලබා ගැනීමට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ ප‍්‍රභූන් එන ස්ථානයක් යයි පවසමින්

තිළිණි ප‍්‍රියමාලිට ගාඩ් දුන් පොලිස් ලොක්කෙක් ගැන පරීක්‍ෂණ Read More »

ජනමත-විචාරණයක්-ගැන-ජනපතිගෙන්-ප්_රකාශයක්

ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන

ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් Read More »

ජොන්ස්ටන් ට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

ජොන්ස්ටන් ට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටි සමයේදි සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම මගින් රුපියල් ලක්ෂ 5‍9කට අධික මුදලක් පාඩු කළේ යැයි චෝදනා කොට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය. නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ජොන්ස්ටන් ට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි Read More »

අරගල භූමියේ සිට ළමා රෝහලට ඇතුළත් කළ දරුවාගේ සෞඛ්‍ය තත්ත්ව යහපත්

අරගල භූමියේ සිට ළමා රෝහලට ඇතුළත් කළ දරුවාගේ සෞඛ්‍ය තත්ත්ව යහපත්

ඉයේ දිනයේ (09 ඔක්තොම්බර්) අරගල භූමියේ උනුසුම්කාරි තත්වයෙන් පසුව ළමා රෝහලට ඇතුළත් කළ දරුවා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එමෙන්ම දරුවාට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බව ද වෛද්‍යවරයා පෑවසිය. ඊයේ (09) රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට එම දරුවා ඇතුළත් කර තිබූ

අරගල භූමියේ සිට ළමා රෝහලට ඇතුළත් කළ දරුවාගේ සෞඛ්‍ය තත්ත්ව යහපත් Read More »

ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි

ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි. වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. ජෝසප් ස්ටාලින් මහතා මෙම අදහස් පළ කළේ ගුරු විදුහල්පති අයිතීන් දිනාගත් නියෝජිතයින්ගේ සමුළුවට එක්වෙමින්. “රජයේ

ගුරු සංගම් නෑවත වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි Read More »

ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 29 හෑවිරිදි තරුනියක් මරුට

මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 29 හෑවිරිදි තරුනියක් මරුට…

මීරිගම දංඕවිට ප්‍රදේශයේ අද (02 OCT) අලුයම සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 29 හෑවිරිදි තරුනියක් මියගොස් තිබෙනවා. අද (02 OCT) අලුයම දෙකට පමණ කොල්ලකරුවන් කණ්ඩායමක් මීරිගම, දංඕවිට ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි අන්කයට දෑනුම් දී ඈත. ඒ අනුව පොලිස් කණ්ඩායමක් වහාම එතැනට ළඟා වී ඇති අතර එම අවස්ථාවේ කොල්ලකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයේ

මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 29 හෑවිරිදි තරුනියක් මරුට… Read More »

පෞද්ගලික බිල් රජයේ මුදල්වලින් ගෙවපු කෙහෙළියට වැඩ වරදියි...

පෞද්ගලික බිල් රජයේ මුදල්වලින් ගෙවපු කෙහෙළියට වැඩ වරදියි…

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද හා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ට , (28) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදි අධිචෝදනා භාරදෙනු ලැබුවා…. ඉන්  අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාට , රුපියල් 30,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් තුන්ලක්ෂ පනස් දහස බැගින් වූ ශරිර ඇප 02 ක් මත මුදා හැරීමට

පෞද්ගලික බිල් රජයේ මුදල්වලින් ගෙවපු කෙහෙළියට වැඩ වරදියි… Read More »

පරිසරයට දරුවන් සංවේදී කිරීමේ

පරිසරයට ආදරේ කිරිමට සහ දරුවන් පරිසරය කෙරෙහි සංවේදී කිරීමේ වෑඩමුලු… මෙහෙයවීම පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා…

පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා විසින් පවත්වන ලද , කැබිතිගොල්ලෑව ජාතික පාසල කේන්ද්‍ර කොටගෙන පාසල් තුනක , දරුවන් 100ක සහභාගිත්වය ඇතිව පරිසරයට දරුවන් සංවේදී කිරීමේ අභිප්‍රාය ඇතිව 2022/09/ 24 හා 09/ 25 දෙදින වැඩමුළුවේ චායාරුප පහතින් බෑලීමට හෑකිය.. මෙහිදී ශාක ,සත්ව සහ අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩ සටහන් පැවතුණු අතර ශ්‍රී ලංකා යොවුන් පරිසර සංවිධානය හා

පරිසරයට ආදරේ කිරිමට සහ දරුවන් පරිසරය කෙරෙහි සංවේදී කිරීමේ වෑඩමුලු… මෙහෙයවීම පරිසරවේදී කෑලුම් මහෙශ් මහතා… Read More »

Scroll to Top