Author name: Editor

car price

ලංකාවේ වාහන මිල ගණන් වේගයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න..

මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වනවා. ආර්ථික අර්බුධය හේතුවෙන් මේ වන විට මෝටර් රථ ආනයනය සිමා කිරීම හේතුවෙන් රටතුල පවතින වාහන මිල සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණා. මේ වනවිට වාහන අමතර කොටස් හිගය හා පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් පහත බසින බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය […]

ලංකාවේ වාහන මිල ගණන් වේගයෙන් පහල යයි..නව මිල ගණන් මෙන්න.. Read More »

danushka n

ධනුෂ්ක තරුණිය සමඟ ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ කැමැත්තෙන්ලු…අවසාන හරියෙදිලු අවුල් ගිහින් තියෙන්නෙ.. ඉන්පසු සිදු වූ දේ…

ඇප ලැබුණත් නඩුව ඉවර වෙනතුරු ධනුෂ්කට ලංකාවට එන්න බෑ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියත් සමගින් නීතිඥ ආනන්ද අමරනාත්ගේ නමද කරලියට ආවේය. ධනුෂ්ක අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු වෙනුවෙන් පළමුවෙන් පෙනී සිටි නීතිඥවරයා වන්නේ නීතිඥ ආනන්ද අමරනාත්ය. ඔහු ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකි. කලක් ෂීසෙල්ස් හී නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජනරාල් වශයෙන් කටයුතු කර

ධනුෂ්ක තරුණිය සමඟ ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ කැමැත්තෙන්ලු…අවසාන හරියෙදිලු අවුල් ගිහින් තියෙන්නෙ.. ඉන්පසු සිදු වූ දේ… Read More »

images

මත්පැන් ගැන අයවැයෙන් කියූ දේ.

මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට නව රසායනාගාරයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ අතර එම නව රසායනාගාරය සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කෙරෙයි. ප්‍රමිතීත් සකස් කිරීමට ආයතනයක් නොතිබීම තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනාගැනීම දුෂ්කර බවත් නුසුදුසු මධ්‍යසාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද දුෂ්කර වීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම රසායනාගාරය පිහිටුවීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය. මෙම

මත්පැන් ගැන අයවැයෙන් කියූ දේ. Read More »

8 billion

පෘථිවියේ සමස්ථ ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවයි!!!

පිලිපීනයේ අද දින උපන් Vinice Mabansagගේ උපත බිලියන 8වන උපත ලෙස සංකේතාත්මකව සමරනු ලැබුවා! 20 වන ශතවර්ෂයේ මැද භාගයේ විශාල වර්ධනයකින් පසුව, ජනගහන වර්ධනය දැනටමත් මන්දගාමී වෙමින් පවතී. බිලියන නවය කරා ළඟා වීමට වසර 15ක් ගත විය හැකි අතර 2080 වන තෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිලියන 10 දක්වා ළඟා වීමට අපේක්ෂා නොකරයි. ලෝකයේ සිටින පුද්ගලයින්

පෘථිවියේ සමස්ථ ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවයි!!! Read More »

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක් සිදු කර තිබේ. ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප අයදුම්පත නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම ඇප අයදුම්පත ලබන දෙසැම්බර් 08වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. dating app ඔන්ලයින් යෙදවුමක් හරහා හමුවූ

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක් Read More »

හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. චෝදනා කිහිපයක යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

හිරුණිකා අත්අඩංගුවට Read More »

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙටින් ආරම්භ  වේ. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වසරේ ඔක්තෝබර් මස 25

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක් Read More »

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පිළිවෙලේ වෙනසක්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පිළිවෙලේ වෙනසක්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පිළිවෙලේ වෙනසක් කර තිබේ. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි. අද (14) මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවය. මේ අතර, අපොස උසස් පෙළ විභාගය

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පිළිවෙලේ වෙනසක් Read More »

චීනයෙන් නොමිලේ ඩීසල් ලීටර් ලක්ෂ 75ක්

චීනයෙන් නොමිලේ ඩීසල් ලීටර් ලක්ෂ 75ක්

චීනයෙන් නොමිලේ ඩීසල්. චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි. එම පරිත්‍යාගය හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක් අනුවය. මෙරට කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළකර ඇති අතර ඉන්

චීනයෙන් නොමිලේ ඩීසල් ලීටර් ලක්ෂ 75ක් Read More »

Police abuse 3544 696x392 1

පොලිස් කාන්තාවන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලුකළ ලොක්කාට වැඩ වරදියි

පොලිසියේ ඉහළ නිලධාරියෙකු විසින් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුගේ බෙල්ලෙන් අල්ලා හිංසාකාරී ලෙස කටයුතු කිරීම පිළිඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පානදුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ පරීක්‍ෂණය සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව අදාළ සිදුවීම පිළිබඳව පොලිස් මූලස්ථානයෙන්ද පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට

පොලිස් කාන්තාවන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලුකළ ලොක්කාට වැඩ වරදියි Read More »

Scroll to Top