Author name: Editor

alien our history

පිටසක්වල ජීවය පුරාතනයේ සිට පැවතුනාද…? Do Aliens Exist…?

පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. මිනිස් ඇසට දකින්න පුලුවන් 430-770Thz අතර පමණි. මිනිස් කනට අහන්න පුලුවන් 20Hz-20Khz අතර ශබ්දයන් වේ. අපිට පේන්නෙ නැති ඇහෙන්නෙ නැති කොච්චර දේවල් ඇතිද. අපි විශ්වයේ එක තැනක් ගත්තොත් එතන අපිට පේන්න තියෙන දේට වඩා දෙයක් තියෙන්න පුලුවන් මිනිස් ඇසට නොපෙනෙන. නිකමට හිතන්නකෝ අපිට පේන්නෙ නැති දියුණු පිටසක්වල ජීවින් කොටසක් […]

පිටසක්වල ජීවය පුරාතනයේ සිට පැවතුනාද…? Do Aliens Exist…? Read More »

chatgpt japan

ජපානයේ කනගාවා ප්‍රාන්තයේ පරිපාලන වැඩ ChatGPT කෘත්‍රීම බුද්ධි යෙදවුම් මගින්…

Open AI’s Chatbot (ChatGPT) දියත් කර මාස 5ක් ඇතුළත වැඩිපුරම කතා බහට ලක්ව ඇත. ජපන් රජය ආණ්ඩුව ගෙනියන්නත් මෙය පාවිච්චි කර තිබේ.  ජපානයේ කනගාවා ප්‍රාන්තයේ යොකොසුකා නගරය පරිපාලන කටයුතු සඳහා ChatGPT භාවිතා කිරීම ආරම්භ කරන බව නිවේදනය කර ඇත. මෙම නිවේදනය නාගරික රජයේ වෙබ් අඩවියේ පළ කර ඇත. ඒ සමඟම වාක්‍ය කෙටි කිරීමට, අක්ෂර වින්‍යාස

ජපානයේ කනගාවා ප්‍රාන්තයේ පරිපාලන වැඩ ChatGPT කෘත්‍රීම බුද්ධි යෙදවුම් මගින්… Read More »

Ishara Dewendra

ලිංගික අල්ලස් ඉල්ලීම හේතුවෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ITN ප්‍රවෘත්ති නිවේදිකාවක වන ඉෂාරා දේවේන්ද්‍ර ඉල්ලා අස්වෙයි. “මගේ ආසම රස්සාව මම අත් හැරියා ආත්ම ගරුත්වය වෙනුවෙන්”… (Photos)…

තම ආත්ම ගෞරවය වෙනුවෙන් තමන් කැමතිම රැකියාව අත හැරීමට තීරණය කළ බව මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක නිවේදිකාවක ලෙස සේවය කළ ඉෂාරා දේවේන්ද්‍ර මහත්මිය කියා සිටිනවා.   එම ආයතනයේ සිටින පුහු හයියක් මවාගත් නාකි මහල්ලන්ගේ මානසික පීඩාකාරී තත්ත්වයන් ඉවසා ගැනීමට නොහැකි හෙයින් තමන් මෙම තීරණය ගත් බවයි තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටින්නේ.

ලිංගික අල්ලස් ඉල්ලීම හේතුවෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ITN ප්‍රවෘත්ති නිවේදිකාවක වන ඉෂාරා දේවේන්ද්‍ර ඉල්ලා අස්වෙයි. “මගේ ආසම රස්සාව මම අත් හැරියා ආත්ම ගරුත්වය වෙනුවෙන්”… (Photos)… Read More »

Semini D Iddamalgoda

“…පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහා මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා… මට කිසිම ලැජ්ජාවක් තිබුණෙ නැහැ…” ප්‍රවීණ නිළි සේමිණි ඉද්දමල්ගොඩ… (PHOTOS)

 රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ. සේමිණි ඉදහිට පුංචි තිරයට ගොඩ වෙනවා වුණත් ඇය නිරූපණය කරන චරිත නම් ප්‍රේක්ෂකයින්ට එසේ මෙසේ අමතක වන චරිත නෙවෙයි. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් ඇය කියූ කතාවකි මේ.. “මගෙ පාසල් කාලේ සිද්‍ධියක් මම කියන්නම්. මම මියුසස් ගියේ. පාසල් කාලෙදිත් අසාධාරණයක් ලක් වෙච්ච

“…පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහා මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා… මට කිසිම ලැජ්ජාවක් තිබුණෙ නැහැ…” ප්‍රවීණ නිළි සේමිණි ඉද්දමල්ගොඩ… (PHOTOS) Read More »

boru thorathuru dun sekakaru

බෝම්බ බිය ඇතිකළ සැකකරුව ඇල්ලූ මෙහෙයුම… (Video)

අකුරණ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ගම්මාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරක් ලබාදුන් පුද්ගලයා ඉයේ (22) උදෑසන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. අප්‍රේල් මස 18 වනදා කිසියම් පුද්ගලයෙකු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ 118 හදිසි දුරකථන ඇමතුම් අංකය අමතා අකුරණ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල

බෝම්බ බිය ඇතිකළ සැකකරුව ඇල්ලූ මෙහෙයුම… (Video) Read More »

bilidawa semiya visin peheragani

18 හැවිරිදි බිරිඳව, සැමියා පිරිසක් සමග පැමිණ පැහැරගෙන යයි… (Photos/Video)

මීට මාස කිහිපයකට පෙර විවාහ වූ 18 හැවිරිදි කාන්තාවක් එම විවාහය එපාවී නැවත හලාවත මුනුවන්ගම සිය මව්පියන්ගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදී විවාහක සැමියා පිරිසක් සමග පැමිණ ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. අදාළ පැහැර ගැනීම 19 වනදා උදෑසන සිදුකර ඇති අතර ඒ සඳහා කාන්තාවගේ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ තිබුණි.

18 හැවිරිදි බිරිඳව, සැමියා පිරිසක් සමග පැමිණ පැහැරගෙන යයි… (Photos/Video) Read More »

tharu and amy love

පිරිමින්ට වඩා එයා කරනව හොදට දැනෙනවලු… බුකියම කැළබූ තරූ සහ එමී ගේ සමලින්ගික ආදර කතාව… (PHOTOS)

තරූ සහ එමී කියන්නෙ මේ දවස්වල බුකියේ ජනප්‍රියතම යුවළ කිවුවොත් වැරදි නැහැ. මේ දෙන්නාගේ “සමලිංගික ආදර කතාව” ට මේ වෙනකොටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර, චෝදනා කරන පිරිස්ද නැතුවාම නෙවෙයි. ඒ හැමෝටම සිනහවකින් පිළිතුරු දෙන්න මේ යුවළ අමතක කළේ නැහැ, විවාහ වෙන බවත් කියනවා, ඒ වගේම පිරිමි ළමෙක්ට ආදරේ කරනවට වඩා මේ ආදරේ වඩාත් දැනෙන

පිරිමින්ට වඩා එයා කරනව හොදට දැනෙනවලු… බුකියම කැළබූ තරූ සහ එමී ගේ සමලින්ගික ආදර කතාව… (PHOTOS) Read More »

Starship Flight Test

ලෝකෙම බලා සිටින SpaceX බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය (Photos/Video)

ලොව එතෙක් මෙතෙක් නිපදවූ බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය ආරම්භයට තවත් සුළු මොහොතක් පමණක් ඉතිරිව තිබේ. SpaceX’s Starship හි පරීක්ෂණ පියාසැරියේ සජීවී දර්ශන පහතින්,

ලෝකෙම බලා සිටින SpaceX බලවත්ම අභ්‍යවකාශ යානයේ පරීක්ෂණ පියාසැරිය (Photos/Video) Read More »

lgbt lawsuit

සමලිංගික නීතිය ගෙනඒමට පෙර ජනමත විමසීමක් ඉල්ලයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණය

සමලිංගික නීතිය ගෙනඒමට පෙර ජනමත විමසීමක් ඉල්ලයි… Read More »

onmaxdt account binance

වහාම OnmaxDT ගිණුම් අත්හිටුවන්නැයි Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් නියෝගයක්…

ලොව ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ මෙරට ලියාපදිංචි OnmaxDT පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ගිණුම් අටක් මාස හයක කාලයකට වහාම අත්හිටුවන ලෙස දන්වමිනි. මෙය ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට ශ්‍රී ලංකාවෙන් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව වනවා. Binance ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ

වහාම OnmaxDT ගිණුම් අත්හිටුවන්නැයි Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් නියෝගයක්… Read More »

Scroll to Top