Author name: Editor

85021580 85021579

මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ප්‍රචාර එල්ල කරන්න අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා. මේ වන විටත් පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට අදාළ විස්තර […]

මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි. Read More »

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් ගැන ඉදිරි දෙසතිය තුළ වාර්තාවක් – අධිකරණ ඇමති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් ගැන ඉදිරි දෙසතිය තුළ වාර්තාවක් – අධිකරණ ඇමති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් පිළිබඳ වාර්තාවක් ඉදිරි දෙසතිය ඇතුළත ලබා ගැනීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි. ඒ අනුව නීතිපතිවරයා, පොලිස්පතිවරයා හා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින සියලු පුද්ගලයින් ගැන ඉදිරි දෙසතිය තුළ වාර්තාවක් – අධිකරණ ඇමති Read More »

ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල්

ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල් මොනවාද?

ගංජා බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර අයවැයෙන්  යෝජනා කිරීමත් සමග ගංජා පිළිබඳ කතාබහ යළි කරලියට පැමිණ තිබේ.  ගංජා අපයනය සම්බන්ධයනේ පසුගිය දිනවල දිගින් දිගටම හඬක් නැඟුවේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ය. ගංජා අපයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි ද, ඒ සඳහා ජාත්‍යන්තර

ගංජා භාවිතය නීත්‍යානූකූල රටවල් මොනවාද? Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පනවා ඇති නඩු සම්බන්ධයෙන් එරට අධිකරණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ උපදේශකයෙකු පත් කර තිබේ. එරට හිටපු හමුදා ප්‍රධානියෙකු වන ජැක් ස්මිත් නම් අයෙකු එම උපදේශක තනතුර සඳහා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ නඩු කටයුතු මන්දගාමී වී ඇති බවට නිරීක්ෂණයවීම හේතුවෙන් එය අධීක්ෂණය

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ Read More »

මොහමඩ් සල්මාන්

ජමාල් කෂෝගි ඝාතන නඩුවෙන් සල්මාන් කුමරු නිදහස්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකින්, එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ. සෞදියේ අගමැතිවරයා ලෙස සල්මාන් කුමරුට පැවරී ඇති නව තනතුර සලකා ඔහු මෙසේ නඩුවෙන් නිදහස් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඒ එවන් නඩුවකින් විනිර්මුක්තිය ලැබීමේ අවස්ථාව රාජ්‍ය නායකයෙකුට ඇති බවද

ජමාල් කෂෝගි ඝාතන නඩුවෙන් සල්මාන් කුමරු නිදහස් Read More »

ධනුෂ්ක ගුණතිලක ට ඇප

ධනුෂ්ක ගුණතිලක ට ඇප

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ. අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය. ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ. නමුත් ඔහුට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම්. 31 හැවිරිදි

ධනුෂ්ක ගුණතිලක ට ඇප Read More »

සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න…

සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ. ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක මිල ඉහළ යන බවය. මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ

සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න… Read More »

download 2

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වහාම ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එම සංවිධානය කියා සිටින්නේ තවදුරටත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වහාම නතර කළ යුතු බවයි. ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී

වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..! Read More »

cricket

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න..

2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී එක් එක් කණ්ඩායම් වෙනුවෙන් පිරිනමනු ලැබූ තෑගී මුදල්වල වටිනාකම මේවන විට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව තරගාවලියේ ශූරයින් ලෙස අභිෂේක ලැබූ එංගලන්තයට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක මුදලක් හිමි වූ අතර ඔවුන් සුපිරි 12දෙනාගේ වටයේ තරග 3ක් සහ අවසන් පූර්ව වටයේදී තරගය ද ජයගත්තා. එහිදී එක් තරගයක ජයක් වෙනුවෙන්

විස්සයි විස්ස ලෝක ශූරයින්ට ලැබුණු තෑගි මුදල අනාවරණය කරයි – ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු මුදල මෙන්න.. Read More »

jacquline frenandez

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින්

සුරූපී නිළි ජැක්ලින් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක් Read More »

Scroll to Top