වත්මන් පරපුරේ සුන්දර යුවතියක් වන Hirushi Jayasena විසින් අලුතෙන්ම RANIDU Lankage සහ PASAN Liyanage සමග එක්ව කර අලුත්ම දේ..
අලුත්ම “හැඟුමන්” ගීතය R A N I D U -X- H I R U S H I -X- P A S A N
අලුත්ම “හැඟුමන්” ගීතය R A N I D U -X- H I R U S H I -X- P A S A N
තමන් විසින් විරෝධතාවයන් හිදී පොලිස් නිලධාරීන් සිප වැළඳ ගනිද්දී ඔවුන් ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් පලකර නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. පොලිස් නිලධාරීන් පසුව දොස් පැවරුවද එම ක්‍රියාව කරන විට එය නොකරන්නැයි ඔවුන් කිසි විටෙකත් තමන්ගෙන් ඉල්ලා නැතැයි ද ඇය පැවසුවාය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විරෝධතාවලදී පොලිස් නිලධාරීන් වැළඳ ගැනීම උපක්‍රමයක් ලෙස භාවිතා කරන
හිරුණිකා බදාගෙන කිස් කරනවට පොලිසිය කැමතිලු..හේතුවත් හෙළිවෙයි.. Read More »
එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය. ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ
කවුරුත් ආදරය කරන,ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන සිටින කෙනෙක් විදිහට සුජානි මේනකාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඇය විවාහ වෙලා සිටින්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පී බිමල් ජයකොඩි සමගයි. ඉතින් සුජානි ,මෑතකදී නිවාඩුවක් ගත කිරීමට ගිහින් ඡායාරූප සමඟ අපූරු සටහනක් තම සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර තිබුණා. එනම් ඒ සඳහන් කර තිබුණේ , ” ඔබගේ online
“..Online ජීවිතෙන් ඉවත් වන්න..” ආදරණීය සුජානි මේනකා නිවාඩුවකට ගිහින් ඉන්න විදිහ (PHOTOS) Read More »
මින් ඉදිරියට උප්පැන්න සහතිකය යන්න ‘ජාතික උප්පැන්න සහතිකය’ නමින් හඳුන්වාදී මෙතෙක් ළමුන්ට අගතිගාමී ලෙස බලපෑ ‘දෙමව්පියන් විවාහකද? ’ යන කොටස එයින් ඉවත් කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික හා ඡාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් සකස් කර ඇති ජාතික උප්පැන්න සහතිකය භාෂා දෙකෙන්ම නිකුත් කිරිමටත්, එහි ජාතිය යන්නට දෙමව්පියන්ගේ ජාතිකත්වය, ඇතුළත් කර ඇතැයි
ලෝක කුසලානය පාපන්දු තරඟාවලිය තව සුළු මොහොතකින් කටාර් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියේ පළමු දිනයේ සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය තරඟ බිමට පිවිසීමට සුදානමින් පසුවනවා. තරඟාවලිය මෙසේ ආරම්භ වීමට සුළු මොහොතක් තිබීමට පෙර එරටින් විශේෂ පුවතක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. එරට මාධ්‍ය
විවාහ ජීවිතය සතුටින් ගත කිරීම සෑම යුවළකට ඇති පොදු සිහිනයකි. නමුත් වර්තමානය වන විට මෙම සිහිනය කෙතරම් දෙනෙක් සැබෑ කර ගන්නවා ද? සතුට නොමැති කමෙන් විවාහ ජීවිත දෙදරා ගොස් දික්කසාදයෙන් අවසාන වන අවස්ථා බොහෝ ඇත. විවාහ ජීවිතයේ සතුට රඳවාගෙන බොහෝ කල් ජීවත්වීමට, සතුටින් ජීවත්වන යුවලක් නින්දට යාමට පෙර සිදුකරන දේවල් කිහිපයක් පහත දැක්වේ. 01) ඔබේ
සතුටින් ජීවත් වන යුවළක් නින්දට යාමට පෙර සිදුකරන දේවල් Read More »
එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50 ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් හිඟවීම හේතුවෙන් ය. පසුගිය දිනවලදී රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ තාවකාලික රියදුරු බලපත්‍ර පත්‍රිකාවක් ලෙසය. ඒ අනුව එලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර පත්‍රිකා ලක්ෂ 06 ක් පමණ
රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්.. Read More »
සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය. ඒ අද(19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේ දී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.
සංචාරක වීසා මත විදෙස්ගත වීම හදිසියේම අත්හිටුවයි.. Read More »