IMF සහය ලැබුණත් නොලැබුණත් ආර්ථිකය ස්ථාවර කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. කොළඹ පැවැති උත්සවයට එක්වෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මුල්‍ය අරමුදල ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ රාජ්‍ය මුල්‍ය […]
IMF සහය ලැබුණත් නොලැබුණත් ආර්ථිකය ස්ථාවර කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි Read More »