උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු
අද දින උදෑසන ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක හැපී අවාසනාවන්ත අනතුරක් සිදුවිය.බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රියට මෙම ත්‍රීරෝද රථය හසුවූයේ 60 හැවිරිදි වයෝවෘද්ධ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රථය ධාවනය කළ බැවිනි. අනෙක් අතට මෙම අනතුරට තවත් එක් හේතුවක් වූයේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය අක්‍රිය වී තිබීමය.එය […]
උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු Read More »