Author name: Editor

පොලිසියේ සුපිරි අශ්වයින් 7ක් කන්න නෑතුව මියගිහින්

පොලිසියේ සුපිරි අශ්වයින් 7ක් කන්න නෑතුව මියගිහින් | ඈත්ත විස්තරේ

පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අධික වටිනාකමකින් යුත් අශ්වයින් 07දෙනෙකු ආහාර නොමැතිකම හේතුවෙන් මියගොස් ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම කොට්ඨාසය පවසයි. අමෙරිකානු ඩොලර් මිලියන 35කට ආසන්න වටිනාකමකින් යුත් අශ්වයින් මෙලෙස මියගොස් ඇති බවට මාධ්‍ය වාර්තා සඳහන් කළේය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදි පසුගිය මාස 3ක පමණ කාලය තුළ අශ්වයින් තිදෙනෙකු පමණක් මියගොස් […]

පොලිසියේ සුපිරි අශ්වයින් 7ක් කන්න නෑතුව මියගිහින් | ඈත්ත විස්තරේ Read More »

චාමික කරුණාරත්න පිළිගත් වැරදි ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෙළිකරයි

චාමික කරුණාරත්න පිළිගත් වැරදි ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්තාන එක්දින සංචිතයෙන් ඉවත් කිරීම පාදක කරගනිමින් තමාව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉවත්කිරීමේ උත්සාහයක් ඇතැයි සැක පවතින බව  ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ “අද දෙරණ STRAIGHT DRIVE” වැඩසටහන සමග එක්වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා, “මේක ඇත්තටම හදනවා චාමික පාවිච්චි

චාමික කරුණාරත්න පිළිගත් වැරදි ගැන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෙළිකරයි Read More »

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි Read More »

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ

ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. දෙසැම්බර් මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ Read More »

praveena d

මම පුංචි කාලේ ඉදන්ම ආස කලේ වෛද්‍යවරියක් වෙන්න, මම තාමත් එයට උත්සහ කරනවා-ප්‍රවීනා දිසානායක (PHOTOS)

නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකාගේ චරිතය හරහා අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ප්‍රවීනා දිසානායක කියලා කියන්නේ.  ඒ වගේම පහුගිය කාලයේ සියත නාලිකාවේ විකාශනය වුන රේස් ටෙලිනාට්‍ය හරහාද ඇය ප්‍රේක්ෂකයින් හමුවට ආවා. කොහොම නමුත් දැන් ඇය රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් ඉතාම ජනප්‍රියයි. ඉතින් මේ

මම පුංචි කාලේ ඉදන්ම ආස කලේ වෛද්‍යවරියක් වෙන්න, මම තාමත් එයට උත්සහ කරනවා-ප්‍රවීනා දිසානායක (PHOTOS) Read More »

download 3

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ ගැන ගත් අලුත් තීරණය..

තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් මව් රැජිණ පැළඳි කිරුළ රාජකීය සම්ප්‍රදායට අනුව නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කරයි. ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙස හදුන්වන මෙම කිරුළ බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේ දී පළඳවයි. රාජාභිෂේකයෙන් පසු එය නැවතත් තැන්පත් කර තැබෙන්නේ ලන්ඩන් කුළුණණේ ය. ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ ගැන ගත් අලුත් තීරණය.. Read More »

download 2

කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ..

ශ්‍රී ලංකා පොලිසියට ලබන වසර සඳහා අවශ්‍ය වන කඳුළු ගෑස් සහ උණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ ලබා ගැනීම ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබේ. එම ද්‍රව්‍යයන් විදේශයන්ගෙන් ගෙන්වන සැපයුම්කරුවන්ට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මීට හේතු වී ඇත. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ භාණ්ඩ ආනයනය අපහසු වුවද කලින් ගෙනා ගබඩාවල ඇති භාණ්ඩ තවදුරටත්

කදුළු ගෑස් ගේන්න ඩොලර් නෑ.. Read More »

dc492d80e6aa1d2a57a8c0bacdbf485e

මෙරට දී අතරමන් වූ විදෙස් මල් කැකුළ ගැන ගත් තීරණය..

ගාල්ල – උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක් වී මිය ගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය මේ වන විට දිවා සුරැකුම් මධ්‍යස්ථානය භාරයේ පසු වේ. මිය ගිය රුසියානු කාන්තාවකගේ කිසිදු ඥාතියෙකු මෙරට නොමැති බැවින් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කර ගන්නා තුරු ඇය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමට පොලිසිය තීරණය

මෙරට දී අතරමන් වූ විදෙස් මල් කැකුළ ගැන ගත් තීරණය.. Read More »

borells

හොර රහසේ සිදුවුණූ වෘෂණ කෝශ ජාවාරම..

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක්  සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් ප්‍රකාශ කරනවා.  බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ

හොර රහසේ සිදුවුණූ වෘෂණ කෝශ ජාවාරම.. Read More »

1669982207 100255 hirunews

ආබාධිත රියදුරෙකුට මහමග දී පහර දීමක් – කාන්තාවක් වහාම ගැටුම මැදට පැන ඔහුව බේර ගනී.. (VIDEO)

ත්‍රීරෝද රථ කුලී ගාස්තුව නොගෙවූ පුද්ගලයින් දෙදෙනකු විසින් රථයෙහි රියදුරුට පහර දී පලා යාමට උත්සාහ කළ පුවතක් ඊයේ (02) වාර්තා විය. ඒ අදාළ ත්‍රීරෝද රිය මගීන් දෙදෙනෙකු සමග කොට්ටාවෙන් පිටත් ව තලවතුගොඩ ප්‍රදේශයට පැමිණ ඇත. පසුව ඔවුන් බත්තරමුල්ලට රැගෙන යන ලෙස රියදුරුට දැනුම්දී ඇති අතර ඉන් අනතුරුව බත්තරමුල්ලට ද ගොස් යළිත් එතැනින් කොට්ටාවට ගොස් ඇත.

ආබාධිත රියදුරෙකුට මහමග දී පහර දීමක් – කාන්තාවක් වහාම ගැටුම මැදට පැන ඔහුව බේර ගනී.. (VIDEO) Read More »

Scroll to Top