Author name: Editor

images 1

උසස් පෙළ සිසුන් සඳහා මාසිකව රුපියල් 5000 ක්..අයදුම් කරන විදිය මෙතනින් දැනගන්න..

ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස.(සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුනට ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනාධිපතිතුමා විසින් තීරණය කර ඇත. සුදුස්සන් තෝරා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම් කිරීම සඳහා සුදුසුකම් අයදුම්කරුවන්ගේ පවුලේ මාසික […]

උසස් පෙළ සිසුන් සඳහා මාසිකව රුපියල් 5000 ක්..අයදුම් කරන විදිය මෙතනින් දැනගන්න.. Read More »

1653379455 9596310 hirunews

බස් ගාස්තු අඩු වෙයි?.. සංගමය ගත් තීරණය මෙන්න.

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව බස් සංගම් පවසනවා. සැලකිය යුතු මට්ටමේ ඩීසල් මිලෙහි අඩුවීමක් සිදුව නොමැති බැවින් බස් ගාස්තු අඩුකළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා. “බස් ගාස්තු සංශෝධනය වෙනකොට ඩීසල් මිල තිබුණේ රුපියල් 430කට. ඊට පස්සේ රුපියල් 15ක් අඩු කළා. එහිදි 1.5

බස් ගාස්තු අඩු වෙයි?.. සංගමය ගත් තීරණය මෙන්න. Read More »

MentalHealth Flickr 1200x550 1

පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳන්න වෙනම වෙබ් අඩවියක්

පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් නවතම වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. JW.ORG සංවිධානය විසින් මෙම නව වෙබ් අඩවිය ආරම්භ කර ඇති අතර පාසල සහ සරසවි බිමේ සිදුවන කායික සහ මානසික හිංසනය සංසිඳවීමට නම් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සුවපත් කර එමඟින් බොහෝ ගැටළු නිරාකරණය කරගත හැකි බවයි එම සංවිධානය පවසන්නේ. ඔවුන් සඳහන්

පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳන්න වෙනම වෙබ් අඩවියක් Read More »

Sisters in India marry the same groom 696x392 1

අක්කයි නංගි එකම මනාලයෙක් සමඟ  විවාහ වෙයි…

නිවුන් සොහොදරියන් දෙදෙනෙක් විවාහය සඳහා එකම මනාලයෙක් සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දීයාවෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර වෙසෙන රිංකි සහ පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් මෙම විවාහය සිදු කරගෙන ඇති බවයි. ඔවුන් දෙදෙනාගේ අතින ගත්තේ 36 හැවිරිදි අතුල් උත්තම් යුතාදේ නම් මුම්බායි නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන තරුණයෙකි. පසුගිය

අක්කයි නංගි එකම මනාලයෙක් සමඟ  විවාහ වෙයි… Read More »

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ.  පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළත් උන්වහන්සේ හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනොට හැකිවුණේ නැත. 

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප Read More »

ඉතාම සුදුසු කෙනා අපි ජනපති කෙරෙව්වා - ඇතුළෙ හිටපු අපිට එළියට බහින්න හැකිවුනේ එයා නිසා - බැසිල් රාජපක්ෂ

ඉතාම සුදුසු කෙනා අපි ජනපති කෙරෙව්වා – ඇතුළෙ හිටපු අපිට එළියට බහින්න හැකිවුනේ එයා නිසා – බැසිල් රාජපක්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳ තමන් සතුටට පත්වන බවත්, ඔහුව ජනාධිපති ධූරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය නිවැරදි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

ඉතාම සුදුසු කෙනා අපි ජනපති කෙරෙව්වා – ඇතුළෙ හිටපු අපිට එළියට බහින්න හැකිවුනේ එයා නිසා – බැසිල් රාජපක්ෂ Read More »

අද දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)

අද දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)

මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (06) දිනට පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත. එම කාලසටහන පහතින්,

අද දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO) Read More »

පාපන්දු ලෝක කුසලානයේ ආසියානු බලාපොරොත්තු බිඳවැටේ

පාපන්දු ලෝක කුසලානයේ ආසියානු බලාපොරොත්තු බිඳවැටේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය සමත් වුණා. ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ආසියානු කලාපයේ බලාපොරොත්තු සුන් කරමින්. සුපිරි 16 දෙනාගේ වටයේ ඊයේ රාත්‍රියේ පැවැති ජපානය සහ ක්‍රොඒෂියාව අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර ක්‍රොඒෂියාව එම තරගයේ ජය වාර්තා කළේ දඬුවම් පහර 03 ට 01 ක් ලෙසයි.

පාපන්දු ලෝක කුසලානයේ ආසියානු බලාපොරොත්තු බිඳවැටේ Read More »

LPL සුපිරි ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

LPL සුපිරි ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකාවේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට ආරම්භ වීමට නියමිතය. මෙවර එහි නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සහ ඩිජිටල් විකාශන අයිතිය හිමිව ඇත්තේ දෙරණ මාධ්‍ය ජාලයටය. කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, Kandy Falcons හා Dambulla Aura යන කණ්ඩායම් 5ක් දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින්ද

LPL සුපිරි ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි Read More »

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ

සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වනු ඇත.

රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ Read More »

Scroll to Top