Author name: Editor

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම පස්වරු 05ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අයවැය දෙවන වර කියවීමේ විවාදය […]

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) Read More »

fdhfdh

පන්දුවක් මුහුණට වැදීමෙන් චාමික කරුණාරත්න රෝහල්ගත කරයි

ගෝල් කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න රෝහල්ගතකර තිබෙනවා. අද තරඟය අතරතුර උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුවුණා. අනතුරෙන් පසුව චාමිකගේ මුහුණෙන් ලේ යන ආකාරය දක්නට ලැබුණා.

පන්දුවක් මුහුණට වැදීමෙන් චාමික කරුණාරත්න රෝහල්ගත කරයි Read More »

ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක්

ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ උදෑසන 06 යි 30 සිට උදෑසන 10 දක්වා සිදුකෙරුණු විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන්කළ 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විශේෂ පරීක්ෂාව සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂකයින් සහ කොටුව දුම්රියපලේ කාර්යය මණ්ඩලය එක්ව සිදුකළ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ වී එස් පොල්වත්තගේ පැවසුවේ. එහිදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 78 දෙනෙකු

ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක් Read More »

කොවිඩ් නිති කිහිපයක් ලිහිල් කෙරේ

කොවිඩ් නිති කිහිපයක් ලිහිල් කෙරේ

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී පැන වූ නීති කිහිපයක් ඒ අනුව අහෝසි වන බවයි. මෙරටට ගුවන් මගින් හෝ වරායකින් පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවන බව

කොවිඩ් නිති කිහිපයක් ලිහිල් කෙරේ Read More »

හිතුමතේ ගත් තීරණයක් නිසා රුපියල් මිලියන 5,978ක මුදලක් රටට අහිමි වෙයි

හිතුමතේ ගත් තීරණයක් නිසා රුපියල් මිලියන 5,978ක මුදලක් රටට අහිමි වෙයි

ජපන් ණය ආධාර යටතේ ආරම්භ කළ කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇතැයි ඒ පිළිබඳ නවතම විගණන වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එම ව්‍යාපෘතියේ ජපාන උපදේශන සමාගම බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යාමට තීරණය කළහොත් ඊට අදාළවත් අමතර අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද එම

හිතුමතේ ගත් තීරණයක් නිසා රුපියල් මිලියන 5,978ක මුදලක් රටට අහිමි වෙයි Read More »

Polish 20221206 120423345

ඇමතිවරු හිතාගෙන ඉන්නේ අමාත්‍යංශය පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් කියලා.. එයාලා කියන දේවල් අපි කරන්නේ නෑ.. මම යන්නෙත් නෑ.!

ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සදහන් කරයි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන්, සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කිංස්ලි රණවක වෙත දැනුම්දී ඇති බව අමාත්‍යංශය ඊයේ (05) පස්වරුවේ නිවේදනය කළේය. මේ

ඇමතිවරු හිතාගෙන ඉන්නේ අමාත්‍යංශය පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් කියලා.. එයාලා කියන දේවල් අපි කරන්නේ නෑ.. මම යන්නෙත් නෑ.! Read More »

dolawatta 825x380 2

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයක නිවාඩුවක්.!

පාර්ලිමේන්තුව මෙම වසරේ අවසන් දිනය ලෙස එළඹෙන (13) වැනිදා රැස්වීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 2023 ජනවාරි මස (17) වැනිදා වේ. 2023 නව අයවැයෙන් පසු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමිවනු ඇති බවත් ජනවාරි මස (17) වැනිදා නව වසරේ පළමු රැස්වීම පැවැත්වෙයි. 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම තෙවැනි

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසයක නිවාඩුවක්.! Read More »

download 4

තිළිණි ප‍්‍රියමාලි නිරුවත් කර යෝනි මාර්ගයට පන්දම් අල්ලයි..06 දෙනෙක් එක්ක කරපු වැඩෙන් ප්‍රියමාලිගේ රහස් පෙදෙසට සිදුවූ දේ.(PHOTOS)

රුපියල් බිලියන ගණනක මුල්‍ය වංචා චෝදනා එල්ලවී අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ නීතීඥයන් විසින් අද දිනයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ බන්ධනාගාරයේදී තිලිනි ප‍්‍රියමාලි අසාමාන්‍ය ලෙස පරීක්ෂා කිරීමකට ලක්කර ඇතැයි චෝදනා කරමිනි. එම පරික්ෂා කිරීම් හමුවේ ප‍්‍රියමාලිගේ රහස් ප්‍රදේශයට තුවාල ද සිදුවී ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වෙයි. වැඩි විස්තර

තිළිණි ප‍්‍රියමාලි නිරුවත් කර යෝනි මාර්ගයට පන්දම් අල්ලයි..06 දෙනෙක් එක්ක කරපු වැඩෙන් ප්‍රියමාලිගේ රහස් පෙදෙසට සිදුවූ දේ.(PHOTOS) Read More »

kkl

EXCLUSIVE – කංචන, බන්දුල, කෙහෙළියගේ ඇමති පට්ටම් ගැලවෙයි

මේ සතිය තුළ නව කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් දිවුරුම් දීමට සුදානම් බව වාර්තා වනවා. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව කුමාර වෙල්ගම මහතා මිට පෙර අවස්ථාවක කටයුතු කළ පරිදි ප්‍රවාහන අමාත්‍ය ධුරයේ සහ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය

EXCLUSIVE – කංචන, බන්දුල, කෙහෙළියගේ ඇමති පට්ටම් ගැලවෙයි Read More »

images 1 1

විවාහයෙන් පසු පිට ලිංගික ක්‍රියාකාරකම් තහනම් – එයට පටහැනිව ක්‍රියාකළහොත් සිදුවන දේ..

අද (06) ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් පරිදි විවාහයෙන් පසු පිට ලිංගික හැසිරීම් තහනම් කරනු ලැබුවේ ය. මෙම නීතිය වසර තුනකින් බලාත්මක වන අතර මෙය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ට ද අදාළ වේ. ඒ අනුව බාලි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබා දීම, එක්ව ජීවත් වීම තහනම් කිරීමට ද නියමිත අතර එයට පටහැනිව ලිංගිකව එක් වන්නන්ට

විවාහයෙන් පසු පිට ලිංගික ක්‍රියාකාරකම් තහනම් – එයට පටහැනිව ක්‍රියාකළහොත් සිදුවන දේ.. Read More »

Scroll to Top