Author name: Editor

thilini priyamali

“තුන්වැනි දුව ඉපදුනේ මුස්ලිම් ජාතිකයෙකුගෙන්.” ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සමඟ තිළිණි ප්‍රියමාලි යළි කරලියට. (VIDEO)

 තිළිණි ප්‍රියමාලි කියන්නේ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක පුවත් මැව් චරිතයක්. ඇයට ප්‍රකෝටිපතියන් රවටමින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ අතර බන්ධනාගාර ගත වීමටද සිදු විය. ඇප මත නිදහස් වීමෙන් පසු තිළිණි ප්‍රියමාලි පසුගියදා යූටියුබ් නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබා දී තිබුණා. එහිදී ඇය අදහස් දක්වා තිබුණේ, මෙලෙසින්, අපිට කියන්න ඔබේ […]

“තුන්වැනි දුව ඉපදුනේ මුස්ලිම් ජාතිකයෙකුගෙන්.” ආන්දෝලනාත්මක තොරතුරු රැසක් සමඟ තිළිණි ප්‍රියමාලි යළි කරලියට. (VIDEO) Read More »

dinesh shafter update

ෂාස්ටර් DNA අමුතු නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවක DNA කැඳවයි…

මරණයට පත්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී.එන්.ඒ. වාර්තා  කැදවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලීමක් කළේය.ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනෙෂ් ෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ

ෂාස්ටර් DNA අමුතු නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවක DNA කැඳවයි… Read More »

kim and Ashten

කිම් කාර්ඩෂියන් වගේ වෙන්න ප්ලාස්ටික් සැත්කම් කරන්න ගිය නිරූපිකාව මරුට…

හොලිවුඩයේ ආකර්ෂණීයම කාන්තාවක ලෙස සැලකෙන කිම් කාර්ඩෂියන් අනුකරණය කිරීමට හා ඇය වාගේ වෙන්නට උත්සාහ දරන්නන් බහුලය. ඇමරිකාවෙන් ඊයේ අසන්නට ලැබුණ කණගාටුදායි පුවතක් වූයේ කිම් කාර්ඩෂියන් වාගේ වෙන්නට සිතා ප්ලාස්ටික් සැත්කමක් සිදු කළAshten G නමැති නිරූපිකාවක සැත්කමින් පැය කිහිපයකට පසු ඇමරිකාවේ කැලිෆෝනියාවේ රෝහලකදී මිය ගිය බවයි. මියගිය 34 හැවිරිදි කාන්තාවගේ සැබෑ නම Christina Ashten Gourkani විය.

කිම් කාර්ඩෂියන් වගේ වෙන්න ප්ලාස්ටික් සැත්කම් කරන්න ගිය නිරූපිකාව මරුට… Read More »

italy nidanaya

වසර 2000කට පෙර කාසි වළ දැමූ නිධානයක් ඉතාලියෙන් හමුවේ…

වසර 2000කට පෙර  වළ දැමූ නිධානයක් කඳු නගින්නෙකුට එය හමු වී ඇති පුවතක් ඉතාලියෙන් වාර්තා වී ඇත.ස්වේච්ඡා සේවකයෙකු නොවැම්බර් මාසයේදී ඉතාලියේ ලිවෝර්නෝ හි අලුතින් එළිපෙහෙළි කරන ලද වනාන්තරයක් හරහා කඳු නැගීමකට ගොස් තිබිණි. බෑවුම දිගේ ඇවිද යන විට, ඔහු කොළ අතර දිලිසෙන යමක් දුටු අතරසමීපව බැලූ විට,පෞරාණික පෙනුමක් ඇති කාසි කිහිපයක් ඇතිබව එම කඳු නගින්නාට

වසර 2000කට පෙර කාසි වළ දැමූ නිධානයක් ඉතාලියෙන් හමුවේ… Read More »

dumriye hepi miyagiya dewmi

මිතුරියගේ බර්ත්ඩේ පාටියට යමින් සිටියදී මාතරදී දුම්රියේ හැපී මියගිය දෙව්මිණි…

මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගි වීමට යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක පෙරේදා 25 වැනිදා රාත්‍රි දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය කියයි.  මාතර ඇලවේල්ල නූපේ ප්‍රදේශයේ දී දුම්රියේ හැපීමෙන් මෙම අනතුර සිදු විය.මියගොස් ඇත්තේ හිත්තැටිය නැගෙනහිර පදිංචිව සිටි දෙව්මිණි සඳරුවනි (16) නමැත්තියක බවත් ඇය හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින්

මිතුරියගේ බර්ත්ඩේ පාටියට යමින් සිටියදී මාතරදී දුම්රියේ හැපී මියගිය දෙව්මිණි… Read More »

Dinakshie Priyasad

මම පොඩි කාලේ ගොඩක් කළු නිසා කවුරුත් මාව රඟපාන ගත්තේ නෑ.. නංගිලා දෙන්නා සුදු නිසා එයාල තේරුණා..” – සුරූපී නිළිය Dinakshie Priyasad හෙළිකළ අතීතය..(PHOTOS)

අපේ රටේ කොයි කවුරුත් දන්න කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි Dinakshie Priyasad කියන්නේ. කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඉතින් සහෝදරියන් දෙදෙනෙක් ඉන්න දිනක්ෂි පවුලේ ලොකුම දුවයි. මේ වන විට රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන චරිතයක් විදියට හදුන්වන්න

මම පොඩි කාලේ ගොඩක් කළු නිසා කවුරුත් මාව රඟපාන ගත්තේ නෑ.. නංගිලා දෙන්නා සුදු නිසා එයාල තේරුණා..” – සුරූපී නිළිය Dinakshie Priyasad හෙළිකළ අතීතය..(PHOTOS) Read More »

gathakaya siyalla wamarai

ඔක්කොම මැරුවෙ නැතිනම් මාව අහුවෙයි කියල හිතුවා : පංච පුද්ගල ඝාතකයා සිද්ධිය වමාරයි…

යාපනය ඩෙල්ෆ්ට් නැඳුන්දිව් ප්‍රදේශයේ නිවසක තිබී කපාකොටා මරාදමන ලද  පුද්ගල මළ සිරුරු 5ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ ඝාතකයා ප්‍රශ්න කිරීමෙන් පසු තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කර තිබෙයි.51 හැවිරිදි සභාරත්නම් රගූ නැමැති  සැකකරු පුංගුඩුතිවි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ තමා ජර්මනියේ වසර 25 ක් ජීවත් වී 2019 දී නැවත මෙරටට පැමිණි බවත්

ඔක්කොම මැරුවෙ නැතිනම් මාව අහුවෙයි කියල හිතුවා : පංච පුද්ගල ඝාතකයා සිද්ධිය වමාරයි… Read More »

international beauty queen

එංගලන්තයේ හිටපු රූ රුජින මැක්සිකෝවේදී මත්ද්‍රව්‍ය චෝදනා ලබා වසර 20ක් සිපිරිගෙට…

එංගලන්තයේ හිටපු රූ රුජිනක වන 34 හැවිරිදි ජෙනිෆර් යන්ග් මෙක්සිකෝවේදී වසර 20ක සිරදඬුවමකට යටත්ව ඇතැයි වාර්තා වෙයි. ඇය විසින් සිදුකළ බව පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ චෝදනාව යටතේ ඇයට මෙම දඬුවම හිමිවී තිබේ. පසුගිය වසරේදී ඇය ඩෙන්මාර්කයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙක්සිකෝවේ කැන්කුන් නුවර දක්වා ගුවන් මගින් පැමිණි අවස්ථාවේදී, සිය ගමන් මල්ලේ පහළ කොටස් සකස් කර තිබූ ව්‍යාප්

එංගලන්තයේ හිටපු රූ රුජින මැක්සිකෝවේදී මත්ද්‍රව්‍ය චෝදනා ලබා වසර 20ක් සිපිරිගෙට… Read More »

rainosiras vikinimata

ලොව විශාලම රයිනෝසරස් සතුන් 2000ක ගොවිපොළ වෙන්දේසියට…

දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස්  සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන අතර අක්කර 20000ක් පුරා පැතිර තිබේ. වසර 30 පුරා මෙම රයිනෝසරස් සතුන් 2000 රැක බලාගැනීම සඳහා තම ධනය සියල්ල වියදම් කළ බවත් දැන් තමාට අයිතිව තිබෙන්නේ රයිනෝසරස් සතුන් 2000 සහ ගොවිපොළ පිහිටි අක්කර

ලොව විශාලම රයිනෝසරස් සතුන් 2000ක ගොවිපොළ වෙන්දේසියට… Read More »

awasanawantha maranayak

උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා…

පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වේ. 21 දින එම ඝාතනය සිදුවී ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතියට වෙනත් සම්බන්ධතාවයක් තිබෙන බවට මතු වූ සැකය මත ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පෙම්වතා විසින් මෙලෙස ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති

උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා… Read More »

Scroll to Top