Author name: Editor

අදත් අහස වලාකුළුවලින් බරවෙයි

අදත් අහස වලාකුළුවලින් බරවෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව ඊයේ දිනයේ රාත්‍රී 11.30 වනවිට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා […]

අදත් අහස වලාකුළුවලින් බරවෙයි Read More »

රෝහල් වල බෙහෙත් ගැනත් වෛද්‍ය හරිතගෙන්

තත්වය දරුණු අතට – රෝහල් වල බෙහෙත් ගැනත් වෛද්‍ය හරිතගෙන් හෙළිදරව්වක්

ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. රෝහල්වල පවතින තත්ත්වය යටතේ ඒවාට ‘පැලැස්තර විසඳුම්’ යෙදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා නොහැකි බැවින් සිය සංගමය රජයට ඉදිරිපත්

තත්වය දරුණු අතට – රෝහල් වල බෙහෙත් ගැනත් වෛද්‍ය හරිතගෙන් හෙළිදරව්වක් Read More »

නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි – ඔබට සුබ ගමන්

ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගිය බවයි. පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, කිරි මුහුදු වෙරළේ ආදී ජනප්‍රිය ගී රැසක් ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත. හදිසි හෘදයාබාධයක් ‌හේතුවෙන් හෙතෙමෙ

නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි – ඔබට සුබ ගමන් Read More »

ඉතිහාසයේ වාර්තාගත අයුරින් තෙල් මිල අඩු වෙයි

ඉතිහාසයේ වාර්තාගත අයුරින් තෙල් මිල අඩු වෙයි…

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් මේ වසරේ වාර්තාවූ අඩුම අගයකට පහත වැටී තිබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රුසියා – යුක්‍රේන අර්බුදයයි. ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2 යි දශම 8 කින් පහත වැටී ඇති අතර අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2 යි දශම 2 යි 4 කින් පහත වැටී තිබේ.

ඉතිහාසයේ වාර්තාගත අයුරින් තෙල් මිල අඩු වෙයි… Read More »

කොළඹ තත්ත්වයත් දිල්ලිවලට සමාන වෙයි

කොළඹ තත්ත්වයත් දිල්ලිවලට සමාන වෙයි

දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම, බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව මේ වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්වී තිබේ.  ඉන් වැඩිම බලපෑමක් කොළඹ නගරයට සිදුවී ඇති අතර දිස්ත්‍රික්ක 16ක් වායු දූෂණයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි. මේ අතර විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා

කොළඹ තත්ත්වයත් දිල්ලිවලට සමාන වෙයි Read More »

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය. මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එහිදී වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කිරීමට සභාවට පැමිණ සිටියේ නැත.

අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි Read More »

download 5

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණ තහනම් – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

පාර්ලිමේන්තුවට පිවිසිනෙ මාර්ගය හා අවට මාර්ග අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා ඊයේ (07) තහනම් නියෝගයක් නිකුත් කළා. පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් අයවැය සම්බන්ධ වාද විවාද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙවැනි අවස්ථාවක අරගලකරුවන් එලෙස ක්‍රියාකලහොත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවත් වැලිකඩ

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණ තහනම් – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් Read More »

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි. මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න (08)

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට (මැන් ඩුවොස්) වර්ධනය වී ඊයේ (7) රාත්‍රී 11.30 වන විට අක්ෂාංශ 9.2N සහ දේශාංශ 84.6Eආසන්නයේ ස්ථානගත ව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එය තවදුරටත් බටහිරට බර ව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර්

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි. මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න (08) Read More »

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න..

අද (08) සහ හෙය (09) යන දින දෙකේදි පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති. ඊයේ දිනයේ යෙදී තිබූ පෝය නිමිත්තෙන් විදුලි කප්පාදුව පැයකට පමණක් සීමා වුවද අද සිට එය යළිත් පැය 2යි විනාඩි

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න.. Read More »

අනතුරට ලක්වූ චාමිකට සැත්කමක් Ceylebrity English News And Articles- Ceylebrity News

අනතුරට ලක්වූ චාමිකට සැත්කමක්

අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වනවිට සැත්කමට ලක්කරමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි. එසේම වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පන්දුව මුහුණේ ගැටීමෙන් ඔහුගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවය. අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. LPL තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන

අනතුරට ලක්වූ චාමිකට සැත්කමක් Read More »

Scroll to Top