Author name: Editor

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි

2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 384.4ක් ඒවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම දත්ත අනුව තවදුරටත් පැහැදිලි වන්නේ 2022 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මාසය දක්වා ඩොලර් මිලියන 3,313.9ක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ඒවා ඇති බවය.

විදේශ ප්‍රේෂණ බිලියන 3.3 ඉක්මවයි Read More »

Polish 20221102 000519730

ලෝකයේ පෙරළියක් කරමින් කුඩාම රූපවාහිනිය නිපදවයි.!

ලෝකයේ කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනිසර්කිට් සමාගම සමත්ව ඇත. එම රූපවාහිනිය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම් කුඩාය. ටයිනි ටීවී මිනි මාදිලියේ තිරය මුද්දරයක ප්‍රමාණය වන අතර ටයිනි ටීවී 2 මාදිලියේ තිරය අඟලකි එහි ස්පීකරය අඟල් 0.6×0.4 කි. බැටරි බලයෙන් පැයක කාලයක් වීඩියෝ නැරඹීමේ හැකියාව ඇත. ටයිනි ටීවී මාදිලියට තිබෙන අතර 8GB මෙමරි චිපයක්ද මාදිලි දෙවර්ගයටම ඇතුළත් වී ඇත.

ලෝකයේ පෙරළියක් කරමින් කුඩාම රූපවාහිනිය නිපදවයි.! Read More »

MTg5ODk5NTE5ODU1NDM2ODkz


පැසිපන්දු ක්‍රීඩිකාව අමෙරිකාවට ගන්න අවි ජාවාරම්කරු රුසියාවට දෙයි.(video)

අවුරුදු 12 කට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් රුසියාවට ආපසු දී, රුසියන් අත්අඩංගුවේ පසුවුණු අමෙරිකා පැසිපන්දු ක්‍රීඩිකා බ්‍රිට්නි ග්‍රයිනර් මුදා ගැනීමට අමෙරිකා රජය සමත් විය. පෙබරවාරි පෞද්ගලික සංචාරයක් සඳහා ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේදී ‘කංසා තෙල්’ ළඟ තබා ගැනීමේ වරදට රුසියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අමෙරිකාවේ ‘කංසා තෙල්’ නීතිගත වුවත්,


පැසිපන්දු ක්‍රීඩිකාව අමෙරිකාවට ගන්න අවි ජාවාරම්කරු රුසියාවට දෙයි.(video)
Read More »

download 6

2022 වසරේ පුද්ගලයා යුක්රේන ජනපති සෙලෙන්ස්කි.!

එංගලන්තයේ පළ වන ප්‍රකට ‘ටයිම්ස්’ සඟරාව විසින් මෙම 2022 වසරේ පුද්ගලයා වශයෙන්යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි නම් කරයි. සැම වසරකම ටයිම් සඟරාව විසින් වසරේ මාස 12 තුළ ගෝලීය සිදුවීම් සඳහා ප්‍රබලම දායකත්වයක් දැක්වූ පුද්ගලයා නම් කර සම්මානයක් පිරිනමයි. මෙම සම්මානය පිරිනැමීම සඳහා තෝරා ගෙන තිබූඅවසන් නම් ලැයිස්තුවට ඉරානයේ අරගලකරුවන්, චීන ජනාධිපති සී ජින් පින් සහ ඇමරිකානු

2022 වසරේ පුද්ගලයා යුක්රේන ජනපති සෙලෙන්ස්කි.! Read More »

easter bomb

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දුන් සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු දක්වන්න දැනුම් දෙයි. එම සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු එළඹෙන 2023 ජනවාරි මස 05වැනිදා දක්වන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පාර්ලිමේන්තු නිලධාරීන්ට

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සාක්ෂි පිටපත් නිකුත් නොකිරීමට හේතු දක්වන්න දිනයක් දෙයි.! Read More »

Untitled

මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්..

මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.   ඉන් නිවාස 1,300කට පමණ හානි සිදුවී ඇති අතර බලංගොඩ කුබුල්මුල්ල මොරහැල ප්‍රදේශයේ තම ගෙවත්තේ තේ දළු නෙලමින් සිටි 51හැවිරිදි කාන්තාවක් මතට ගිනිකූරු ගසක අත්තක් කඩාවැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු

මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්.. Read More »

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න

අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (10) දින පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත. ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1‍යි  විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි වේ. එම කාලසටහන පහතින්,

අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS) Read More »

image 1531977056 33813cf8fa

සතොසෙන් භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරිමක්..

එළඹෙන උත්සව සමය නිසා ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇත. ඒ අනුව, කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215ක් (රුපියල් 10ක මිල අඩුකිරීමක්), බී ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 199ක් (රුපියල් 16ක මිල අඩුකිරීමක්) සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක නව මිල රුපියල් 495ක් (රුපියල් 35ක මිල අඩුකිරීමක්) ලෙස මිල

සතොසෙන් භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරිමක්.. Read More »

අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න

ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදු වන හැටි..

මහජන උපයෝගිතා කොමිසම විසින් දෙසැම්බර් 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව, දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ දී පැය1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

ඉදිරි දින තුනේ විදුලි කප්පාදුව සිදු වන හැටි.. Read More »

skynews sri lanka protest sri lanka 5766049

“ගෝඨා ගෝ ගම” ට පහර දුන් මහින්ද ඇතුළු පිරිසට ලැබුණු අධිකරණ නියෝගය..!

ගාලු මුවදොර පැවති ගෝඨාගෝගමට මැයි නම වන දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනපති මහින්ද ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළා. ඒ මෙමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කරමින්. ඒ අනුව ලබන වසරේ ජුනි 22 වනදා හිටපු ජනාධිපති

“ගෝඨා ගෝ ගම” ට පහර දුන් මහින්ද ඇතුළු පිරිසට ලැබුණු අධිකරණ නියෝගය..! Read More »

Scroll to Top