Author name: Editor

පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය

පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය

පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේය. බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ. ඔවුන් පවසන්නේ, බේස් එඩිටින්ග් […]

පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය Read More »

අදත් (12) ගිගුරුම් සහිත වැසි

අදත් (12) ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, පුත්තලම, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම්

අදත් (12) ගිගුරුම් සහිත වැසි Read More »

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලවත් කාන්තාවන් 100 අතරට

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලවත් කාන්තාවන් 100 අතරට

මේ අතර BBC පුවත් සේවය 2022 වර්ෂයේ  ප්‍රකාශයට පත් කළ ලොව බලවත් කාන්තාවන් 100 දෙනා අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද සඳහන් වී තිබේ. මානව හිමිකම් හා සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳයි. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් 2010 ජනවාරි 24 වැනිදා අතුරුදන්

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලවත් කාන්තාවන් 100 අතරට Read More »

SEX වලින් ශ්‍රී ලංකාව අංක 01

SEX වලින් ශ්‍රී ලංකාව අංක 01 කේ වාර්තාවක් තබයි…වැඩිම පිරිසක් ඉන්න පලාත මෙන්න.(VIDEO)

ගූගල් සෙවුම් මෘදුකාංගයට අනුව ලිංගිකත්වය හෙවත් ‘SEX’ ගැන සෙවීමෙන් මේ වසරේදීත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. Google Trends මේ වසර වෙනුවෙන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙරට වැඩි වශයෙන් SEX යෙදුම භාවිත කර ඇත්තේ උතුරු මැද පළාතේ බවයි. ඌව සහ නැගෙනහිර පළාත් පිළිවෙලින් දෙවැනි සහ තුන්වෙනි ස්ථාන හිමිකරගෙන තිබෙනවා. මීට පෙර වසර කිහිපයකදීත්

SEX වලින් ශ්‍රී ලංකාව අංක 01 කේ වාර්තාවක් තබයි…වැඩිම පිරිසක් ඉන්න පලාත මෙන්න.(VIDEO) Read More »

ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක්

ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක්

ගෝලීයව බලාපෑම් එල්ල කළ කොවිඩ් වසංගතය මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ලොව ප්‍රධානතම ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා. මේ පිළිබඳ අනතුරු අඟවන අන්තර්ජාතික ව්‍යාපාරික පුවත් සේවා පවසන්නේ ලොව විශාලතම ඇපල් අයිෆෝන් (iPhone) නිෂ්පාදන කර්මාන්ත ශාලාව‍ෙහි සේවකයන් රැසකට කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා එය මේ වනවිට වසා දමා ඇති බවයි. මේ

ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක් Read More »

අදත් (11) ගිගුරුම් සහිත වැසි

අදත් (11) ගිගුරුම් සහිත වැසි

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දන්වා තිබේ.

අදත් (11) ගිගුරුම් සහිත වැසි Read More »

සමරිසි ප්‍රජාව (LGBTQ) ගැන විශේෂ තීරණයක්

සමරිසි ප්‍රජාව (LGBTQ) ගැන විශේෂ තීරණයක්

සමරිසි (LGBTQ) ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ පොලීසිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එම ප්‍රජාව පොලීසිය සමග කටයුතු කිරීමේදී පත්වන අපහසුතාවයන් වළක්වා ගැනීම සම්බන්ධව මෙම සාකච්ඡාව පවත්වා ඇත. එහිදී, ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව

සමරිසි ප්‍රජාව (LGBTQ) ගැන විශේෂ තීරණයක් Read More »

අධික සීතල මැද දරුවන් දෙදෙනෙක් මිය ගිහින්

අධික සීතල මැද දරුවන් දෙදෙනෙක් මිය ගිහින්

දිවයිනට බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. මින් එක් දරුවෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ වයස මාස දෙකහමාරක බිලිඳියක වන අතර අනෙක් දරුවා කන්තලේ පේරාරු ප්‍රදේශයේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි. මෙම දරුවන් දෙදෙනාම ඊයේ (09) අලුයම මියගොස් ඇති

අධික සීතල මැද දරුවන් දෙදෙනෙක් මිය ගිහින් Read More »

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි

පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිට ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සතුව තිබී මත්කරල් 6,000කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසීය. ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සමග පසුගිය පස්වනදා එය පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය විසින්

පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි Read More »

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස්

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස්

මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඒ හේතුවෙන් අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගන්නා අයුරු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැහැදිලි කළේය. “ළමයින්ට අධික සීතල තත්ත්වය ඇති විට රෝග කිහිපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතලත් එක්ක

අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස් Read More »

Scroll to Top