Author name: Editor

fs

ඇත්තටම වෘෂණ කෝෂ බද්ධ කරන්න පුළුවන්ද?

මේ දවස් වල නිතරම අහන්න ලැබෙන්නේ වෘෂණ කෝෂ විකුණන එක ගැන. සල්ලි නැතිකමට සල්ලි හොයන්න ඕන කියලා සමහරු මේ වැඩේට රැවටෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු ඇත්තම මේවා බද්ධ කරන්න සහ විකුණන්න පුළුවන්ද කියලා. ඇත්තටම වෘෂණ කෝෂ බද්ධ කරන්න පුළුවන්ද? 🟢 වෘෂණ කෝෂ බද්ධ කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේක වන්ධ්‍යාකරණ ක්‍රියාවලියක්. 🟢 වෘෂණ […]

ඇත්තටම වෘෂණ කෝෂ බද්ධ කරන්න පුළුවන්ද? Read More »

image 4134089fba

රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති

විදුලි බිල සම්බන්ධයෙන් සහ තමන්ට අයත් මහල් නිවාස සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාව නොමග යවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව දැඩි විවේචනයක් ඉදිරිපත් කළ අතර ඒ, විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා

රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති Read More »

13 prince harry meghan markle pregnant thumb

හැරී කුමරු සහ මේගන් ගැන දැඩි තීරණයක් – පියාගේ රාජාභිෂේකය අහිමිවන ලකුණු..

ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්, ඉතිහාසඥයන් ඉල්ලීමක් කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. හැරී කුමරු සහ මේගන් මාකෙල් පිළිබඳ පැවති සමීක්ෂණයකදී එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් හැරී කුමරු සහ මේගන්

හැරී කුමරු සහ මේගන් ගැන දැඩි තීරණයක් – පියාගේ රාජාභිෂේකය අහිමිවන ලකුණු.. Read More »

01 Peradeniya

රජයේ විශ්වවිද්‍යාලක හිටපු කුලපතිට පහර දුන්, සිසුන් 10කගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි..

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළ මේ වන විට සිසුන් 10 දෙනෙකු හදුනාගෙන ඇත. ඒ අනුව ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු ද කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

රජයේ විශ්වවිද්‍යාලක හිටපු කුලපතිට පහර දුන්, සිසුන් 10කගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි.. Read More »

1661233185 Wasantha Mudalige 6

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එම නියෝගය ලබා දුන්නේ ය.

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය. Read More »

15 සිසුවා අපයෝජනයට තැත්කළ අනුරුද්ධිකා මිස් ලක්ෂ 10 ක ඇප මත නිදහස්

15 සිසුවා අපයෝජනයට තැත්කළ අනුරුද්ධිකා මිස් ලක්ෂ 10 ක ඇප මත නිදහස්

පසුගිය දිනවල කථාබහට ලක්වූ පහළොස් හැවිරිදි සිසුවකු සිප වැළඳගෙන ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි ගුරුවරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පසුගිය 9 වනදා නියෝග කළේය. සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද ඇයට නියෝග කළේය.මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හොරණ අධ්‍යාපන කලාප

15 සිසුවා අපයෝජනයට තැත්කළ අනුරුද්ධිකා මිස් ලක්ෂ 10 ක ඇප මත නිදහස් Read More »

කොල්ලුපිටිය අනතුරේ තරුණියට පහරදුන් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට

කොල්ලුපිටිය අනතුරේ තරුණියට පහරදුන් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට

කොල්ලුපිටිය ගාලු පාර ඇල්ප්‍රඩ් මාවත ආසන්නයේදී  සුඛෝපභෝගී මොටර් රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරෙකු මිය යාමෙන් අනතුරුව  මෝටර් රථයේ ගමන් ගත් තරුණියකට අමානුෂික පහරදුන් බව කියන කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය  පෞද්ගලික සනීපාරක්ෂක සමාගමක සනීපාරක්ෂක  සේවාවේ යෙදෙන කාන්තාවන් දෙදෙනෙකි. පෙරේදා අලුයම් කාලයේ  රාත්‍රී සමාජ ශාලාවට ගොස් සිටි පිරිසක් රැගත්

කොල්ලුපිටිය අනතුරේ තරුණියට පහරදුන් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට Read More »

අයවැය හිඟය නිසා 2023 ත් අවදානම් - ආර්ථික විශ්ලේෂකයෙක් කියයි

අයවැය හිඟය නිසා 2023 ත් අවදානම් – ආර්ථික විශ්ලේෂකයෙක් කියයි

ලබන වසරේ ද මෙරට ආර්ථිකය නිවැරදි දිශාවකට යොමු වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. අයවැය හිගය හේතුවෙන් රජයේ ණයබර තවදුරටත් වැඩිවීම ඊට ප්‍රධානතම හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේවෙතත් ලබන වසර වනවිට මෙරට කෘෂිකර්මාන්තයේ යම් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික

අයවැය හිඟය නිසා 2023 ත් අවදානම් – ආර්ථික විශ්ලේෂකයෙක් කියයි Read More »

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි

බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතාකරුවන් දහස් ගණනක් ඩකා අගනුවරට රැස්ව සිටින බවයි. විරෝධතාව සංවිධාන කර ඇත්තේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. පවතින ආර්ථික අර්බුදය හා ඒ ඔස්සේ ජනතාව මුහුණ පා සිටින උද්ධමනයට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ. භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යාම හමුවේ සිය මූලික

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි Read More »

දෙඅත් ගැටගසා තම 19 හැවිරිදි දියණිය සිහිසුන් වනතුරු දූෂණයට ලක්කළ නරුම පියා..

දෙඅත් ගැටගසා තම 19 හැවිරිදි දියණිය සිහිසුන් වනතුරු දූෂණයට ලක්කළ නරුම පියා..

අත් දෙක ගැට ගසා සිහිසුන් වන තුරු මුහුණට හා හිසට, පහරදී, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම 19 හැවිරිදි දියණිය බරපතළ ලෙස දූෂණයට ලක් කළ 40 හැවිරිදි පියෙකු පෙරේදා (10දා) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. වින්දිත දැරිය මව, පියා සහ සහෝදරයන් දෙදෙනා සමග නිවසේ ජීවත්ව සිටින අතර මව අසනීප තත්ත්වයෙන් පසු වූ

දෙඅත් ගැටගසා තම 19 හැවිරිදි දියණිය සිහිසුන් වනතුරු දූෂණයට ලක්කළ නරුම පියා.. Read More »

Scroll to Top