Author name: Editor

ug

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.!

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සදහන් කරයි. නව ලංකා නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් සංවිධානය කළ ජනහමුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එම අදහස් පළ කරයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා […]

ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්.! Read More »

Blanchard hero

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න..

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය

මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න.. Read More »

dfvdvf

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ්

ගාලු මුවදොර අරගලයෙන් නෙරපූ අයෙක්ගේ සාක්ෂියක් මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බව නීතිඥ නුවන් බෝපගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) වසන්ත මුදලිගේ මහතාගේ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකටව සිටින මොටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ සහ

මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ් Read More »

Kanchana Anuradhi වේදිකාව උඩදි සන්වෙදී වී කදුලු සලයි

Kanchana Anuradhi වේදිකාව උඩදි සන්වෙදී වී කදුලු සලයි (Video)…

Kanchana Anuradhi කියන්නේ අපේ රටේ දක්ශතම ගායිකාවක්. මෙය ලියන Ceylebrity News අප ප්‍රේක්ශනකයන් වශයෙන් ඉල්ලා සිටිනවා ඔබගෙන්, මිනිසුන්ට අසනීප වෙන්න පුලුවන් ඕනම අවස්තවක. එම නිසා මඩ ආකාරයෙන් තවත් කෙනෙක්ට අපහාස කරන්න එපා කවමදාකවත්. Ceylebrity News වශයෙන් අපත් ඈයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා. පහතින් එම සන්වේදි වු විඩියොව සහ Facebook සටහන. ඈයගේ Facebook සටහන- /////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////// 2022.12.10

Kanchana Anuradhi වේදිකාව උඩදි සන්වෙදී වී කදුලු සලයි (Video)… Read More »

බැංකු කාඩ් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔයාටත් මේ දේ වෙන්න පුළුවන්.

බැංකු කාඩ් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්. ඔයාටත් මේ දේ වෙන්න පුළුවන්.

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක්

බැංකු කාඩ් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්. ඔයාටත් මේ දේ වෙන්න පුළුවන්. Read More »

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම ගැටුම 09 වනදා ඇතිවූවක් බවටය. කෙසේ වෙතත් ඒ පිළිබඳව තොරතුරු මුල්වරට වාර්තා කර ඇත්තේ අද දිනයේදීය. මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේදී ඇතිවී තිබෙන බවද එම වාර්තා පවසයි. ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම හමුදා සෙබළුන් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් Read More »

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක

රජය විසින් හඳුවන්වා දුන් නව බදු පනතට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දිනයේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහැක මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති මෙම බදු පනත මගින් බොහෝ වෘත්තිකයින් රට හැර යාමට කටයුතු කරමින් සිටින බවය. වැඩිදුරටත්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක Read More »

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක්

ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිණියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

ජැකලින් ට එරෙහිව කෝටි 200ක අපහාස නඩුවක් Read More »

ලංකාවට එන බ්‍රිතාන්‍ය වැසියන් ට එරට රජයෙන් උපදෙස් මාලාවක්

ලංකාවට එන බ්‍රිතාන්‍ය වැසියන් ට එරට රජයෙන් උපදෙස් මාලාවක්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා එරට රජය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් පවතින අතර දිනපතා විදුලි විසන්ධි වීමක් ද සිදුවන

ලංකාවට එන බ්‍රිතාන්‍ය වැසියන් ට එරට රජයෙන් උපදෙස් මාලාවක් Read More »

download 2

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි

අභිනව කැබිනට් මණ්ඩලය තවදුරටත් කල් යනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් අදාළ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බවට අපේක්ෂාව හේතුවෙන් අලුත් ඇමති මණ්ඩලය පත් කිරීම කල් යනු ඇති බවයි. කැබිනට් මණ්ඩලය සඳහා

IMF ණය ලැබුණු පසු කැබිනට් මණ්ඩලය තව ලොකු වෙයි Read More »

Scroll to Top