මෝටිවේෂන් අප්පච්චි කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක්! බස් ගැමුණු රනිල්ගේ ඔඩොක්කු කුක්කෙක්! මේවා රනිල්ගෙම සාක්ෂි! වසන්ත මුදලිගේව පාවා දීපු මෝටිවේෂන් අප්පච්චිටයි බස් ගැමුණුටයි අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු කුඩුවෙන්නම ගහයි! (VIDEO)
අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අන්තවාදී සිදුවීම්වලට සම්බන්ධ බවට ප්‍රකාශ ලබා දී ඇතැයි කියන මෝටිවේෂන් අප්පච්චි සහ බස් ගැමුණු සම්බන්ධයෙන් අන්තරේ හිටපු කැදවුම්කරු ළහිරු වීරසේකර අද දින අදහස් දැක්වීය. එහිදී ඔහු මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදුකළේ මෙසේය.