බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි
දැඩි මුල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මඟින් ආර්ථික තවදුරටත් අඩපණ කිරීම වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇඳ වැටීමට ඉඩ ඇති බව බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරනවා. එම වෙබ් අඩවිය මෙම අනතුරු ඇඟවීමේ වාර්තාව (15) නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ 2021 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය […]
බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි Read More »