Author name: Editor

stay young forever

වයසට නොයා තරුණ පෙනුම රැකෙන අලුත්ම ක්‍රමයක් සොයා ගැනේ.. .සුදු කෙස් කළු වෙයි…

කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් පරම්පරා ගණනාවක් තිස්සෙම මුහුණ දුන් ගැටළුවක් තමයි කළු කෙස් සුදුවීම. මෙය අකලට සිදුවීම ගොඩක් දෙනෙක්ට මහලු වීමට ප්‍රථම මහලු පෙනුමක් ලබා දීම හේතුවෙන් බොහෝ දෙනෙකු කනස්සල්ලට පත්වූ හේතුවන් වනවා. නමුත් මේ වනවිට විද්‍යාඥයින් පිරිසක් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබීම බොහෝ දෙනෙකුට සතුටට කාරණයක්. එහිදී හෙළිවී ඇත්තේ කළු කෙස් සුදු වීම […]

වයසට නොයා තරුණ පෙනුම රැකෙන අලුත්ම ක්‍රමයක් සොයා ගැනේ.. .සුදු කෙස් කළු වෙයි… Read More »

thailand king wedding

ආශීර්වාදාත්මක දියෙන් තායිලන්තයේ ඔටුනු පළන් රැජිණ ලෙස අබිසෙස් ලද සූතීදා ටිජිදායි…

තායිලන්තයේ රජු ලෙස කිරුළු පළැඳි මහාවජිර ලෝංකෝරීන් රජුගේ අගමෙහෙසිය වන ටිජිදායි කුමරිය තායිලන්තයේ නව රුජිණ සේ කිරුළු පැළැඳීමේ සිදුවීම පිළිබඳව ලොව අවධානය යොමු වී තිබේ. රාජ්‍යත්වය සංඛේතවත් කරන මෙවන් විශේෂ උත්සව ලොව පුරා සිදු වන්නේ ඉතා සීමිතය. මෑතකාලීනව රාජ්‍යත්වයට සෘජුව සම්බන්ධයක් නොමැතිව ,එහෙත් රජුගේ විශ්වාසදායී ආරක්ෂක නිලධාරිනිය ලෙස සේවය කරමින් සිට රාජකීය පරපුරට ඇතුළත් වූ

ආශීර්වාදාත්මක දියෙන් තායිලන්තයේ ඔටුනු පළන් රැජිණ ලෙස අබිසෙස් ලද සූතීදා ටිජිදායි… Read More »

salman khan security

ලොවක් ආදරය කරන සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් සල්මන් ඛාන්ට මරණ තර්ජන..

ලොවක් ආදරය කරන බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට දැඩි ආරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහුට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන්.   මීට පෙර ද සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි සහ දුරකථන ඇමතුම් ද ලැබී ඇති බව සඳහන්. පාතාල කල්ලියකින් මෙලෙස සල්මන් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා

ලොවක් ආදරය කරන සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් සල්මන් ඛාන්ට මරණ තර්ජන.. Read More »

nasa new technology

ඔක්සිජන් නිස්සාරණ ක්‍රමයක් සොයාගැනීමත් සමග සඳ මත පදිංචිය සඳහා NASA ඉදිරි පියවර තබයි…

නාසා විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් නිස්සාරණය කිරීමේ ක්‍රමයක් සොයාගෙන ඇති බවත්, මිනිසුන්ට සඳ මත ජීවත් වීමට සැලසුම් කිරීමේදී  මෙම සොයාගැනීම මිනිස් වර්ගයාගේ ඉදිරි සැලසුම් වලට නව ජීවයක් ලබා දී ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. ටෙක්සාස් හි හූස්ටන් අභ්‍යවකාශ ඒජන්සියේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කණ්ඩායමක් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් සාර්ථක ලෙස ලබා ගැනීම සමත්වී ඇත. මෙම

ඔක්සිජන් නිස්සාරණ ක්‍රමයක් සොයාගැනීමත් සමග සඳ මත පදිංචිය සඳහා NASA ඉදිරි පියවර තබයි… Read More »

Sperm Donor Fathers Over 550 Children Court Orders Him To Stop

දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට අධිකරණයෙන් තහනම් නියෝගයක්..!

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තම ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා දරුවන් විශාල සංඛ්‍යාවක් බිහි කිරීමට දායක වූ නෙදර්ලන්ත ජාතිකයෙකුට එරට අධිකරණයෙන් තහනමක් පනවා ඇති බවයි. අදාල පුද්ගලයා මේ වනවිට සිය ශුක්‍රාණු පරිත්‍යාග කරමින් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාව 550කට අධික බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. අධිකරණය මගින් මෙසේ දරුවන් බිහි කිරීම සඳහා ඔහු විසින් ලබාදෙන

දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට අධිකරණයෙන් තහනම් නියෝගයක්..! Read More »

samitha mudunkotuwa talk

“..සැකය ඇති වුනොත් ඒ පවුල් ජීවිතය ඉවරයි..එයාට කැමැති කෙනෙක් හොයාගන්න නිදහස දීලා තියෙනවා..සමහරවිට කෙනෙක් හොයාගෙනත් ඇති..” – සමිතා මුදුන්කොටුව සියල්ල හෙළිකරයි ..(PHOTOS)

ඉර පායා කියන ගීතයෙන් සංගීත දිවියට පිවිසි සමිතා මුදුන්කොටුව මේ වෙද්දී මතකයේ රැඳුණු ගීත ගොන්නකම හිමිකාරියක්. ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය ලද මියුරු කටහඬක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව සහ ඇයගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමඟින් ඉතාමත් සතුටින් ජීවත් වෙනවා. ඒ බව ඔවුන් සමාජ මාධ්‍යයට එකතුකරන ජායාරූප සහ වීඩියෝ පටවලින් දකින්න ලැබෙනවා. ඒ නිසාම ලෝකයා මොනවා කිව්වත් මේ

“..සැකය ඇති වුනොත් ඒ පවුල් ජීවිතය ඉවරයි..එයාට කැමැති කෙනෙක් හොයාගන්න නිදහස දීලා තියෙනවා..සමහරවිට කෙනෙක් හොයාගෙනත් ඇති..” – සමිතා මුදුන්කොටුව සියල්ල හෙළිකරයි ..(PHOTOS) Read More »

sudan war 2023

සටන දිගටම කරනවා: සාකච්ඡා එපා – සුඩාන පැරාමිලිටරි බලකාය…

රටේ හමුදාවට එරෙහිව සටන් කරන පැරාමිලිටරි බලකායට නායකත්වය දෙන සුඩානයේ ද්වන්ධ හමුදා ජෙනරාල්වරයෙකු බීබීසීයට පවසා ඇත්තේ සටන අවසන් වන තුරු තමන් සාකච්ඡා නොකරන බවයි. නමුත් Hemedti ලෙස ප්‍රකට ජෙනරල් මොහොමඩ් හම්දාන් දගලෝ පැවසුවේ දින තුනක සටන් විරාමයක් දීර්ඝ කර ඇති නමුත් තම සටන්කාමීන්ට “ඉවක් බවක් නොමැතිව” බෝම්බ හෙලන බවයි. “අපට සුඩානය විනාශ කිරීමට අවශ්‍ය නැත,”

සටන දිගටම කරනවා: සාකච්ඡා එපා – සුඩාන පැරාමිලිටරි බලකාය… Read More »

nasa chat with alien

පිටසක්වල ජීවීන්ට පණිවිඩ යවන නාසා චැට් කරන්න වසර 27 ක් බලා ඉන්නවලු…

පිටසක්වල ජීවීන්ට පෘථිවියෙන් පණිවිඩ ලැබී ඇති නමුත් ඔවුන්ට පිළිතුරු දීමට වසර 27 ක් ගතවනු ඇති බවටවූ පුවතක් විදෙස් මාධ්‍ය වලින් වාර්තා වී තිබේ. අභ්‍යවකාශය කෙතරම් විශාලද යත්, සන්නිවේදනය හුවමාරු කර ගැනීමට ආලෝක වර්ෂ ගණනාවක් ගතවන බව කියැවේ. නාසා හී ඩීප් ස්පේස් නෙට්වර්ක් (DSN) යනු බුද්ධිමත් පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රතිචාරයක් ඇති කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ දුර බැහැර

පිටසක්වල ජීවීන්ට පණිවිඩ යවන නාසා චැට් කරන්න වසර 27 ක් බලා ඉන්නවලු… Read More »

ai technology next step

AI – කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය | මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින්…

කෘතිම බුද්ධිය, ඒ අයි තාක්ෂණය, චැට් ජී ටී පී යනු මේවනවිට තාක්ෂණික  ලෝකයේ දිනෙන් දින අලුත් පුවත් මවන උණුසුම් මාතෘකාවක්. මේවනවිට ඒ පිළිබඳ යළි කතාබහක් මතුව ඇත්තේ මෙතෙක් වෛද්‍යවරුන් සතුව තිබූ මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින් අත්පත් කර ගැනීමේ නවතම තාක්ෂණය හේතුවෙන්.  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය මානසික සෞඛ්‍ය සේවය

AI – කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය | මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින්… Read More »

gotabaya rajapaksa monthly salary

විශ්‍රාමික ජනපති ගෝඨාභයට රජයේ මාසික වියදම දහතුන් ලක්ෂයක්…

ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයකු වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක (රුපියල් 13,29,387) මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. ජනාධිපති කාර්යාලය මේ තොරතුරු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසුමකදීය.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් වැය කරන වියදම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය

විශ්‍රාමික ජනපති ගෝඨාභයට රජයේ මාසික වියදම දහතුන් ලක්ෂයක්… Read More »

Scroll to Top