Author name: Editor

lowa kudama pilikawa

ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනි..! (PHOTOS)

 ලොව මෙතෙක් හඳුනාගත් කුඩාම සමෙහි පිළිකාව හඳුනාගැනීමට ඔරිගන් සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි සමත්ව තිබෙනවා. එම පිළිකාව විශාලත්වය මිලිමීටර් 0.65 ක් බවත් මෙම පිළිකාව මෙලනෝමා නම් මාරාන්තික සමෙහි පිළිකා වර්ගයට අයත් බවත් වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි ප්‍රකාශ කර ඇත. මෙම පිළිකාව ලොව හඳුනාගත් කුඩාම සමෙහි පිළිකාව වීම හේතුවෙන් ගිනස් […]

ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනි..! (PHOTOS) Read More »

salaman khan talk

“මට දැන් තාත්තා කෙනෙක් වෙන්න ආසයි” – 57 හෑවිරිදි සල්මාන් කාන් ආවේගය පිට කරයි…

බොලිවූඩ් වල ඉන්න සුපිරි තරුවක් වගේම කැපිපෙනෙන චරිතයක් තමයි සල්මන් ඛාන් කියන්නේ .ඉතින් මෙයා රංගනයෙන් දායක වෙලා තිරගත වුණු අලුත්ම චිත්‍රපටය තමයි “කිසී කා බායි කිසී කි ජාන්” (kisi kaa bhaai kisi ki jaan) කියන්නේ. සල්මාන් ඛාන් සහ පූජා හෙද්ගේ ඇතුළු නළු නිලියන් රැසක් රඟපාපු මෙම ෆිල්ම් එක ගැන හුගාක් බලාපොරොත්තු තිබ්බත් ඒවා ඔක්කොම සුනු

“මට දැන් තාත්තා කෙනෙක් වෙන්න ආසයි” – 57 හෑවිරිදි සල්මාන් කාන් ආවේගය පිට කරයි… Read More »

photo video thahanam nithiya

හැගීම් අවුස්සන කිසිම ඡායාරූපයක් හෝ වීඩියෝවක් ගැනීම සපුරා තහනම් කරයි… කතුන්ගේ ආරක්ෂාවට අලුත්ම නීතියක්…

නීති සම්පාදකයින් කැමැත්තෙන් තොරව අන් අයගේ ලිංගික සූරාකෑමේ ඡායාරූප හෝ වීඩියෝ ගැනීමට එරෙහිව ජපානයේ පළමු නීති හඳුන්වා දෙයි. “ඡායාරූප වොයූරිසම්” ට එරෙහි පනත් කෙටුම්පත මගින් ලිංගික ක්‍රියාවන් උඩු යටිකුරු කිරීම සහ රහසිගතව රූගත කිරීම වැනි ක්‍රියා තහනම් කරනු ඇත. මෙතෙක්, එවැනි අපරාධ නඩු ප්‍රාදේශීය ප්‍රාන්ත නීති යටතේ නඩු පැවරීමට සිදු වූ අතර ඒවා විෂය පථය

හැගීම් අවුස්සන කිසිම ඡායාරූපයක් හෝ වීඩියෝවක් ගැනීම සපුරා තහනම් කරයි… කතුන්ගේ ආරක්ෂාවට අලුත්ම නීතියක්… Read More »

kohomahari upadiya ganna

කොහොම හරි උපාධිය ගන්න – මහාචාර්ය සම්පත් අමරතුංග…(Video)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ඉයේ (02) පෙරවරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි. ඒ, රජරට ඇතුළු විශ්වවිද්‍යාල රැසක පවතින නේවාසිකාගාර සහ වෙනත් ගැටලු කිහිපයක් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කිරීම සඳහා ය.  එහිදී වෙනත් සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට ගමන් කරමින් සිටි එහි සභාපති ජ්‍යෙෂ්ඨ

කොහොම හරි උපාධිය ගන්න – මහාචාර්ය සම්පත් අමරතුංග…(Video) Read More »

king charles iii

චාල්ස් කුමරුගේ රාජාභිෂේකයට වියදම පවුම් කෝටි 10 ක්…

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ බවත් එම මුදල ගෙවනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජය බවත් විදෙස්  මාධ්‍ය වාර්තා කර ඇත.එයට හේතුව සියලු රාජ්‍ය උත්සව සඳහා වියදම දරන්නේ රජය වන අතර රාජාභිෂේක උත්සවයද රාජ්‍ය උත්සවයක් වීමයි. බ්‍රිතාන්‍ය ජනතාව ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් දුෂ්කර කාලයක් ගෙවමින් සිටින බවත් එවැනි

චාල්ස් කුමරුගේ රාජාභිෂේකයට වියදම පවුම් කෝටි 10 ක්… Read More »

Geoffrey Hinton left google

කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් – ගෝඩ් ෆාදර් Google සමාගමෙන් ඉවත් වෙයි…

කෘතීම බුද්ධියේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන 75 හැවිරිදි ජෙෆ්රි හින්ටන් ගූගල් සමාගමෙන් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා. ඉන් නික්ම යමින් ඔහු පවසන්නේ, කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් ඇති බවත්, ඔහු සිදුකළ ඇතැම් අත්හදාබැලීම් පිළිබඳව අද වන විට ඔහු කණගාටුවන බවත්ය. ඔහු අවධාරණය කරන්නේ කෘතීම බුද්ධිය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බැවින් එය මිනිසා අභිබවා

කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් – ගෝඩ් ෆාදර් Google සමාගමෙන් ඉවත් වෙයි… Read More »

american debt

ලොව අංක 1 රට වන ඇමරිකාවත් ණය පැහැර හැරීමේ අවධානමක…

අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් එරට කොංග්‍රස් මණ්ඩලයට අනතුරු අගවා තිබෙනවා. ඒ, ජුනි මස 01 වනදා වන විට රජයේ මුදල් අවසන් විය හැකි බවට පවසමින්. එම කාලයට පෙර ණය සීමාව ඉහළ නැංවීම හෝ අත්හිටුවීම සිදුනොකල හොත් ජූනි මස මුල වනවිට අමෙරිකානු රජයට සිය වියදම් පියවීමට නොහැකි වනු ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරිය කොංග්‍රස් මණ්ඩලයට දන්වා ඇතැයි

ලොව අංක 1 රට වන ඇමරිකාවත් ණය පැහැර හැරීමේ අවධානමක… Read More »

thiyunu ayuda paharak

අලුූත විවාහ වූ මනමාලයාට ලැගුම්හල් කාමරයකදී පරණ පෙම්වතියකගෙන් පිහි පාරක්… පෙම්වතියත් රෝහලේ…

මැදවච්චිය පොලිසිය ප්‍රකාශ කළේ, ඊයේ (1) සවස අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන

අලුූත විවාහ වූ මනමාලයාට ලැගුම්හල් කාමරයකදී පරණ පෙම්වතියකගෙන් පිහි පාරක්… පෙම්වතියත් රෝහලේ… Read More »

cardinal malcolm ranjith

මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි…

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙසේ පැවසූහ. “දිවා රෑ භාවනා කරන මිනිසා සත්පුරුෂයෙක් වන්නේය කියලා ගීතිකා අංක එකේ සටහන් කරනවා. අපි හැමදෙනාටම ශුද්ධවූ ජුසේ මුනිතුමාගෙන් ඉගෙනගත හැකි ලොකු පාඩමක් තියෙනවා. ඒ පාඩම තමයි හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මනුෂයෙක් අප තුළ ඇති කරගත යුතුයි කියන එක. අපිට ඇත්තටම කණගාටු වෙන්නට වෙනවා. මොකද හෘද සාක්ෂියක් නැති මිනිස්සු

මේක හෘද සාක්ෂියක් නැති මිනිස්සු ඉන්න රටක් – කාදිනල් හිමි… Read More »

ලොව ලස්සනම කාන්තාවන්

පිරිමි සිත් වසඟ කළ ලොව ලස්සනම කාන්තාවන් පස් දෙනා මෙන්න…(PHOTOS)

මේ වන විට ලෝකයේ ලස්සනම කාන්තාවන් 5 දෙනා කවුද? ලෝකයේ ලස්සනම කාන්තාවන් විය යුත්තේ කවුද? සියලුම කාන්තාවන්ට තමන්ටම ආවේණික වූ ලස්සනක් ඇති බව ඔබ දන්නවා. අන්තර්ජාලයේ ජනප්‍රියතාවය සහ වෙනත් සංඛ්‍යාලේඛන මත පදනම්ව ලොව ලස්සනම කාන්තාවන් 5දෙනාගේ ලැයිස්තුවයි අපි ඔබට ගෙන එන්නේ. එත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ ලස්සන මැනීමට අපට ප්‍රමිතියක් නොමැති බවයි.එය පුද්ගයාගෙන්

පිරිමි සිත් වසඟ කළ ලොව ලස්සනම කාන්තාවන් පස් දෙනා මෙන්න…(PHOTOS) Read More »

Scroll to Top