Author name: Editor

Police

කළුතර ජෝඩු 28ක් Police භාරයට ගනී

කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 28ක් Police රැගෙන විත් ඇති බව වාර්තා වනවා. ඔවුන් මෙලෙස රැගෙනවිත් තිබුණේ කළුතර දකුණ පොලීසිය වෙතයි. එහිදී පෙම්තුන් යුවල 12ක්, වයස අවුරුදු 18ට පාසල් සිසුන් 06 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම පිරිසට අවවාද කර මුදා හැර තිබුණු අතර වයස අවුරුදු 18ට අඩු […]

කළුතර ජෝඩු 28ක් Police භාරයට ගනී Read More »

Maneesha Chanchala Engagement

Maneesha Chanchala Engagement…

ටෙලිනාට්‍ය නිළි මනීෂා චංචලා යුග දිවියට පිවිස තිබේ. රංගන ශිල්පී අශේන් සිරිවර්ධන ඇයගේ මනාලයාය. දෙරණ ටීවී හි විකාශයවූ ‘සිඳු’ ටෙලිනාට්‍ය නිසා ජනප්‍රියවූ මනීෂා ‘සිහින සමාගම’, ‘හාර්ට් කාර්ට්’, ‘අමුතු රසිකයා’ හා ‘ගුග්ලි’ වැනි නාට්‍ය වල රඟපා තිබේ. ඇය අතගත් මනාලයා අශේන් ඇයට මුණගැසෙන්නේ ‘ගුග්ලි’ රංගනය අතරතුරයි. ලියාපදිංචිය අතරතුර ලබාගත් එළිමහන් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.

Maneesha Chanchala Engagement… Read More »

sisuviyan dushanaya kala guruwaraya

16 ක් එක්ක සිට හසුවූ ‘සංක සර්‘ සූම් එකිනුත් අතවර කරලා – සිසුවියන් නිහඬයි…

පාසල් සිසුවියන් දහසය දෙනෙකුට පමණ ලිංගික අතවර කළ බව කියන සංක දිමන්ත නමැති උපකාරක පන්ති ගුරුවරයෙක් කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය. කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඔහු විවාහකයෙකු විය.6,7,8,9,10 හා 11 ශ්‍රේණි සඳහා ගණිතය විෂය ඉගැන්වීම් කළ ඔහු ‘සංක සර්‘ නමින් ප්‍රකටව සිටියේය. ඔහු කළුතර ප්‍රදේශයේ

16 ක් එක්ක සිට හසුවූ ‘සංක සර්‘ සූම් එකිනුත් අතවර කරලා – සිසුවියන් නිහඬයි… Read More »

kaluthara tharunaya gathanaye sekakaruge patikiriya

කළුතර තරුණියගේ ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුගේ තවත් පැටිකිරියක් එළියට | මොකද උබලගෙ ප්‍රෝඩාව නිසා අපි ගොඩනගපු දේවල් විනාශ උනා… (PHOTOS)

පසුගියදා කළුතර ප්‍රදේශයේ පස් මහල් හෝටලයක තුන්වන මහලෙන් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ සිදුවීමට ප්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනුණා. මෙම සිදුවීම රට තුළ ආන්දෝලනයට තුඩු දුන් අතර ඔහු ගැන සමාජ මාධ්‍යවල ලිපියක් ද සංසරණය වෙමින් පවතිනවා. එම ලිපිය මඟින් ධනුෂ්ක ගයාන් සහබන්දුගේ චරිතාපදානය දිග හැර තිබුණේ මෙලෙසින්,

කළුතර තරුණියගේ ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුගේ තවත් පැටිකිරියක් එළියට | මොකද උබලගෙ ප්‍රෝඩාව නිසා අපි ගොඩනගපු දේවල් විනාශ උනා… (PHOTOS) Read More »

peheragath deriya ewu video

පැහැරගත් බව කියූ 15 හැවිරිදි දැරිය සිය මව වෙත එවු වීඩියෝවක් එළියට…

මිනුවන්ගොඩ ඕපාත 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ පුවතක් පිළිබඳව Ceylebrity News අප ඊයේ අනාවරණය කළේය. එය විකාශය වීමෙන් අනතුරුව පැහැරගැනීමට ලක් වූ බව පැවසෙන අදාළ දැරිය සිය මව වෙත වීඩියෝ පටයක් යොමු කර තිබුණි. එම වීඩියෝව පහතින්.

පැහැරගත් බව කියූ 15 හැවිරිදි දැරිය සිය මව වෙත එවු වීඩියෝවක් එළියට… Read More »

kaluthara gathakaya masakata kalin sisuviya munagesei

කළුතර සිසුවියගේ මරණය හා සම්බන්ද සෑකකරු මසකට පමණ පෙර මාර්තු 17 කෙල්ල බලන්න ගිහින්. එය පිලිබදව කළුතර නාගොඩ පාරේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් නාගොඩ ස්වාමීන්වහන්සේ නමක ෆේස් බුක් පෝස්ටුවක්…

ආන්දෝලනයක් ඇති කර තිබෙන කළුතර සිසුවියගේ මරණය හා සංසිද්ධියට සාක්ෂියක් සපයමින් 16 හැවිරිදි සිසුවිය දන්සැල් වඳින්න කැටුව ගිය දිනයට මසකට පමණ පෙර මාර්තු 17 , ඇයගේ නිවස ආසන්නයේ කළුතර නාගොඩ පොකුණ පාරේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් නාගොඩ ස්වාමීන්වහන්සේ නමක ෆේස් බුක් පෝස්ටුවක් පළ කර තිබේ.උන් වහන්සේ සඳහන් කරන්නේ සිද්ධිය වූ දිනයේ උන් වහන්සේ

කළුතර සිසුවියගේ මරණය හා සම්බන්ද සෑකකරු මසකට පමණ පෙර මාර්තු 17 කෙල්ල බලන්න ගිහින්. එය පිලිබදව කළුතර නාගොඩ පාරේ සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් සම්බන්ධයෙන් නාගොඩ ස්වාමීන්වහන්සේ නමක ෆේස් බුක් පෝස්ටුවක්… Read More »

sisuviya gathanaye sekakaru

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියේ, සිද්ධිය වූ දිනයේ දූෂණයක් වී නැත – නමුත් පෙර සිදුව ඇත : පශ්චාත් පරීක්ෂණය සහ ප්‍රධාන සැකකරුගේ පළමු පාපොච්චාරණය…

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණ අනුව මේ වනවිට කරුණු කිහිපයක් අනාවරණයවී තිබෙයි.සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් සහබන්දු (29) ඊයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද (10) දින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව දින 2 ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ අවසරය හිමි විය.ඔහු මේදක්වා ලබාදී ඇති විස්තර අනුව ඔවුන් හෝටලයේ පස්වැනි මහලේ

කළුතර සිසුවියක ගොඩනැගිල්ලෙන් වැටී මියයාමේ සිද්ධියේ, සිද්ධිය වූ දිනයේ දූෂණයක් වී නැත – නමුත් පෙර සිදුව ඇත : පශ්චාත් පරීක්ෂණය සහ ප්‍රධාන සැකකරුගේ පළමු පාපොච්චාරණය… Read More »

PULITZER PRIZES

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්!

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා වෙත ශ්‍රී ලංකා ඡායාරූප පත්‍රකලාවේදියකු වන එරංග ජයවර්ධන ගේ නාමය එකතු වී ඇති අතර, ඒ මෙරට මතුවූ ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදය හමුවේ හටගත් ජන අරගලය තුළ විරෝධතාකරුවන්

ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද ත්‍යාග උළෙලක් වන PULITZER PRIZES වෙත ලංකාවෙන් නමක්! Read More »

most efficient hydrogen vehicle in the world

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය නෙදර්ලන්තයෙන්…

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය එළිදක්වන්නට නෙදර්ලන්තයේ එකෝ-රනර් ටීම් ඩෙල්ෆ්ට් සිසුන්  කණ්ඩායමක් සමත්වී ඇත.පසුගිය වසරේ හයිඩ්රජන් මෝටර් රථය වැඩිදියුණු කිරීමට කටයුතු කරන විට, ඩෙල්ෆ්ට් සිසුන් එකෝ-රනර් XIII වඩාත් ශක්තිමත් සහ වඩා වායුගතික බවට පත් කිරීමට අවධානය යොමු කළ බව කියැවේ.ඔවුන් පතුල ඉහළ නැංවීමෙන් ඇදගෙන යාම අඩු කර එය වඩාත් වායුගතික හැඩයක් ලබා දී

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය නෙදර්ලන්තයෙන්… Read More »

Woman Dies In Airport Elevator Accident

ඉන්දුනීසියානු ගුවන් තොටුපළ සෝපාන පතුලකට වැටී මියගිය බිරිය වෙනුවෙන් සැමියා නඩු මගට…

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි ක්වාලනාමු ගුවන් තොටුපළේ සෝපානයක හිදැසකින් වැටී අවාසනාවන්ත ලෙස එහි පතුල් වලේදී මරුමුවට පත් කාන්තාවකගේ සැමියා ඇය වෙනුවෙන් ක්‍රියා නොකිරීම හා ඇය අනතුරේ හෙළිමේ අවදානම මත සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ගුවන් තොටුපළට එරෙහිව විශාල වන්දියක් ඉල්ලා නඩු මගට පිවිස තිබේ.ක්වාලනාමු ගුවන් තොටුපළේ සෝපානයේ ගොදුරු වූ  අයිසියා නමැති කාන්තාව පෙන්වන CCTV දර්ශන මේ වනවිට

ඉන්දුනීසියානු ගුවන් තොටුපළ සෝපාන පතුලකට වැටී මියගිය බිරිය වෙනුවෙන් සැමියා නඩු මගට… Read More »

Scroll to Top