ලෝකයම ආදරය කරන මෙසීට මරණ තර්ජනයක් – වෙඩි ප්‍රහාර 14ක්…
ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩක මෙසීගේ බිරිඳ වන Antonella Roccuzzoගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහිදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇත. එහි සටහන්ව ඇත්තේ “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, Rosario හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙන් ය. […]
ලෝකයම ආදරය කරන මෙසීට මරණ තර්ජනයක් – වෙඩි ප්‍රහාර 14ක්… Read More »