Author name: Editor

a380 airbus emirates

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය 03 වන වරටත් කටුනායකට පැමිණෙයි 

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ.- 380 – 800 වර්ගයේ ගුවන් යානය තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ.- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම […]

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය 03 වන වරටත් කටුනායකට පැමිණෙයි  Read More »

himi nama gaha uda

විහාරාධිපතිකම ඉල්ලා මාර ගහට නැග්ග හිමි නම ගැන තොරතුරු හෙළිවේ

කුරුණෑගල – හලාවත ප්‍රධාන මාර්ගය අයිනේ මාර ගසකට නැග විරෝධතාවක යෙදී සිටින හිමි නමක ගැන පෙරේදා වාර්තා වී තිබුණි.එදින පෙරවරු 7.00 ට පමණ අඩි 50 ක් පමණ උස මාර ගසට නැග විරෝධතාවය දක්වන්නට කටයුතු කළ එහිමියන් ගැන වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවේ.පඬුවස්නුවර රජමහ විහාර​යේ වැඩ සිටින පූජ්‍ය ගලගෙදර විපුලසාර හිමියෝ මෙම හපන්කම කළහ. කොටඹ පිටිය

විහාරාධිපතිකම ඉල්ලා මාර ගහට නැග්ග හිමි නම ගැන තොරතුරු හෙළිවේ Read More »

india dog rape

ගැහැණු සුනඛයෙකු දූෂණය කළ අපචාරකයෙකු නිසා ඉන්දීය සමාජ මාධ්‍ය ඇවිළේ…

නවදිල්ලියේ ඉන්දර් පූරි හි ගොඩනැගිලි තුළ පුද්ගලයෙකු සුනඛයෙකු දූෂණය කරන ආකාරය දැක්වෙන කම්පන සහගත වීඩියෝවක් එරට සමාජ මාධ්‍යවල පැතිර ගොස් තිබේ. මෙම කම්පන සහගත දර්ශන සත්ත්ව හිංසාව පිළිබඳ වැරදි පෙන්වාදෙමින්එම ක්‍රියාව හෙළා දකිමින් සතුන්ට ආදරය කරන්නන් රැසක් අන්තර්ජාලය හරහා එයට විරෝධය දක්වා ඇත. ගැහැණු සුනඛයෙකු සමඟ අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදෙන වීඩියෝවේ සිටින පුද්ගලයා මාස ගණනාවක්

ගැහැණු සුනඛයෙකු දූෂණය කළ අපචාරකයෙකු නිසා ඉන්දීය සමාජ මාධ්‍ය ඇවිළේ… Read More »

babawa issan kotuwata damala

සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි…

සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි. උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපොළක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිද ගැහැණු දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි. අදාල කාන්තාව දරුවා ඉස්සන් ටැංකිය අසලට රැගෙන විත් ඉන් පසුව එකවර එම

සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි… Read More »

Andrey Botikov murder

Sputnik කොවිඩ් එන්නත නිපද වූ විද්‍යාඥයෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ…

රුසියානු කොවිඩ්-19 එන්නත නිපදවීමට දායක වූ විද්‍යාඥයෙකු ඝාතනය කර තිබෙනවා. පරිසර විද්‍යාව සහ ගණිතය පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ලෙස සේවය කළ 47 හැවිරිදි Andrey Botikov. පෙරේදා (02) ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පොලිසිය විසින් සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකු බහින්බස්වීමක් අතරතුර

Sputnik කොවිඩ් එන්නත නිපද වූ විද්‍යාඥයෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ… Read More »

saif ali khan kareena kapoor

ඔච්චර ඕනනං අපේ නිදන කාමරයටත් එන්න – කරීනා සමග ගිය සායිෆ්ගෙන් පැපරාසීන්ට වාග් ප්‍රහාරයක් (Photo/Video)

බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක් වන සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් ඛාන් මාධ්‍ය පැපරාසින් හමුවේ කෝපයට පත්වූ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.ඔවුන් තවත් බොලිවුඩ් තාරකාවක වන මලයිකා-අම්රිතා අරෝරාගේ මව වන ජොයිස්ගේ 70 වැනි උපන්දින උත්සවයට ගොස් එන අතර  යුවළ පසුපස ඔවුන්ට හිරිහැර වන ලෙස  වටකරගත් මාධ්‍ය කරුවන් ඇසූ ප්‍රශ්න වලට  සායිෆ් අලී ඛාන් දරුණු වාග්

ඔච්චර ඕනනං අපේ නිදන කාමරයටත් එන්න – කරීනා සමග ගිය සායිෆ්ගෙන් පැපරාසීන්ට වාග් ප්‍රහාරයක් (Photo/Video) Read More »

pyramid of giza

ගීසාහි මහා පිරමිඩයේ සැඟවුණු කොරිඩෝවක් විද්‍යාඥයින් සොයා ගනී

වසර 4,500 ක් පැරණි ගීසාහි මහා පිරමීඩයේ ප්‍රධාන දොරටුව ආසන්නයේ මීටර් නවයක් (අඩි 30) දිග සැඟවුණු කොරිඩෝවක් සොයාගෙන ඇති බව අද (2) පළවූ රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ.පිරමීඩය ආශ්‍රිත පර්යේෂණ කණ්ඩායම් දිගින් දිගටම සිදුකරන ස්කෑන් පරීක්ෂණ අතරතුර නව සොයාගැනීම සිදු කර තිබුන අතර ඒ බව දැනුම්දීමට විශේෂ ජාත්‍යන්තර මාධ්‍ය හමුවක්ද ඔවුන් පිරමීඩය ආසන්නයේ සිට පවත්වන ලදි.

ගීසාහි මහා පිරමිඩයේ සැඟවුණු කොරිඩෝවක් විද්‍යාඥයින් සොයා ගනී Read More »

harshi rasanga

තාම අවුරුදු 20ක් වුනාට බිරිඳකගේ වගකීම ගන්න පරිණත භාවයක් මට තියෙනවා – Harshi Rasanga ( PHOTOS )

දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංවී කියන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇය හදිසියේම විවාහ ගිවිස ගැනීම නිසා වගේම ඇය රංගනයෙන් ඈත් වෙලා වෙනත් රටක පන්දිංචියට යාමට සූදානම් වන නිසයි.  ඉතින් ඇය

තාම අවුරුදු 20ක් වුනාට බිරිඳකගේ වගකීම ගන්න පරිණත භාවයක් මට තියෙනවා – Harshi Rasanga ( PHOTOS ) Read More »

lankawata internet

ලංකාවට Internet (අපි බාවිතා කරන අන්තර්ජාලය) එන්නේ කොහොමද?

ලංකාවට ඉන්ටනෙට් එන විදිය… අපි හැමෝම හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලනේ.. එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි එන්නේ.. Submarine Cables – මුහුද දිගේ අන්තර්ජාලය එන හැටිලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා.

ලංකාවට Internet (අපි බාවිතා කරන අන්තර්ජාලය) එන්නේ කොහොමද? Read More »

tecknology company ban usa

Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට

එක්සත් ජනපද රජය චීනයේ Huawei Technologies සහ ZTE වෙතින් නව විදුලි සංදේශ උපකරණ අනුමත කිරීම තහනම් කර ඇති අතර, ඒවා එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට “පිළිගත නොහැකි අවදානමක්” ඇති කරන බව පෙන්වාදී ඇත. එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) සිකුරාදා (03) ප්‍රකාශ කළේ චීනයේ නිරීක්ෂණ උපකරණ නිෂ්පාදක Dahua Technology, වීඩියෝ නිරීක්ෂණ සමාගමක් වන Hangzhou Hikvision

Huawei, ZTE, Hikvision සහ Dahua ඇතුළු චීන නිෂ්පාදන ඇමරිකාවේ තහනමට Read More »

Scroll to Top