Author name: Editor

Thousands protest French government in Paris

විශ්‍රාම යාමේ වයස නිසා ගිනිගත් සුන්දර පැරිසිය | Thousands protest French government in Paris (VIDEO / PHOTOS)

විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීමට එරෙහි විරෝධය පළකරමින් දහස් සංඛ්‍යාත පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවයන් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර පුරා ප්‍රචණ්ඩකාරී ස්වරුපයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට විරෝධය පළකරමින් ප්‍රංශය පුරා ඊයේ දිනයේදී ආරම්භ කෙරුණු මෙම විරෝධතාවයන් පැරිසිය පුරා ද ක්‍රියාත්මක වීමත් සමග එය පාලනය කිරීමට කැරලි මර්දන […]

විශ්‍රාම යාමේ වයස නිසා ගිනිගත් සුන්දර පැරිසිය | Thousands protest French government in Paris (VIDEO / PHOTOS) Read More »

italy-job-vacancies

ඉතාලියේ රැකියා අවස්ථා 82,702ක් | අයදුම් කරන්නේ මෙහෙමයි…

ඉතාලියේ රැකියාවන් 82,702ක් සඳහා ශ්‍රී ලාංකිකන් ඇතුළු යුරෝපා නොවන රටවල් කිහිපයක ජනතාවට අවස්ථාව හිමිව ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහා වන්නේ මෙම අවස්ථාව ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමිව

ඉතාලියේ රැකියා අවස්ථා 82,702ක් | අයදුම් කරන්නේ මෙහෙමයි… Read More »

dhammika perera

ධම්මික පෙරේරාත් අලුත් කාරක සභාවට…

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ  කාරක සභාව සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී  ධම්මික පෙරේරා මහතා පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය. මෙයට අමතරව එම කමිටුව සඳහා වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතාද පත්කරනු ලැබ ඇත. මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝපා කමිටුව) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උදිතා

ධම්මික පෙරේරාත් අලුත් කාරක සභාවට… Read More »

chandaya dinaya

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවය. ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතු කරගෙන අදාළ ඡන්ද

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25… Read More »

kim jong un sister

කිම් ජොන් අන්ගේ නංගිගෙන් අමෙරිකාවට අනතුරු අඟවයි…

උතුරු කොරියානු රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනයක් වන කිම් යෝ ජොන් විසින් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ, තමන් අත්හදා බලන මිසයිලයක් බිම හෙලීමට ගන්නා ඕනෑම පියවරක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් සේ සලකන බව පවසමින්. කිම් යෝ ජොන් යනු උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරියයි. ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු

කිම් ජොන් අන්ගේ නංගිගෙන් අමෙරිකාවට අනතුරු අඟවයි… Read More »

twins guinness record

ගිනස් පොතට ගිය අසාමාන්‍ය නිවුන් දරු උපත…

කැනේඩියානු නිවුන් දරුවන් දෙදෙනකු ගිනස් වාර්තා අතරට එක් වූණ. ඒ, ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙසයි. සති 22ක එනම් දින 126ක ගැබිනි කාලයකින් මෙසේ උපත ලබා ඇත්තේ ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් දරුවන් දෙදෙනායි. මේ නිවුන් දරුවන් උපත ලබා ඇත්තේ නොමළ දරු උපතක් සිදුවිය හැකි අවම ගැබිනි කාලය වන සති 22ක

ගිනස් පොතට ගිය අසාමාන්‍ය නිවුන් දරු උපත… Read More »

anthareta kadulu gas

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් (Video)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ සිදුකරනු ලබන විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පිඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඒ, කොළඹ විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය විසින් එල්ල කරනු ලැබූ එම ප්‍රහාරයෙන් බේරීමට විරෝධතා පාගමනේ පැමිණි සිසුන් කොළඹ සරසවිය තුලට ඇතුල් වූ බවයි වාර්තා වන්නේ.

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් (Video) Read More »

nirpakshika aragalakarayo

නිර්පාක්ෂික අරගල රැස්වීමට සජබේ ෆොන්සේකාගේ පාක්ශිකත්වය නිසා ප්‍රශ්නයක්… (Video)

“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ අද පස්වරුවේ කොළඹ දී පැවති රැස්වීමකට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද එක්ව කතාවක් පැවැත්වූයේය.එහිදී සරත් ෆොන්සේකා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහන පක්ෂයක්නියෝජනය කරමින් කටයුකු කරන ෆොන්සේකා මහතා සම්බන්ධවීම නිසා නිර්පාක්ෂික නොවන බවයි.ඔවුන්ගෙන්

නිර්පාක්ෂික අරගල රැස්වීමට සජබේ ෆොන්සේකාගේ පාක්ශිකත්වය නිසා ප්‍රශ්නයක්… (Video) Read More »

ryan reynolds

හික්කඩුවට පෙම් බඳින ලොව සුපිරි නළුවා – Ryan Reynolds (Video)

තමාගේ රංගන ජිවිතයේ ප්‍රියතම චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් ප්‍රකාශ කර ඇත. ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සෙනසුරාදා සහභාගී වෙමින් එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රයන් රෙනොල්ඩ්ස් මහතා මේ බව පවසා තිබේ. මෙම වීඩියෝව අකීල් සිරාජ් නම් පුද්ගලයකු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට උඩුගත කර තිබේ. රයන් රෙනොල්ඩ්ස් මහතාගේ

හික්කඩුවට පෙම් බඳින ලොව සුපිරි නළුවා – Ryan Reynolds (Video) Read More »

dog pills

සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර හත වසරේ සිසුවකුගේ කෑමට සහ පානය කිරීමට දුන් සිසුන් හය දෙනාට එරෙහිව රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක්…

සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර සේරුනුවර ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන  සිසුවකුගේ දිවා ආහාරයට මුසු කර කෑමට සහ පානය කිරීමට  දුන් බව කියන සිසුන් හය දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක් කර ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි. මෙවැනි දෙයක් කළ සිසුන් හයදෙනාගේ අනාගතය ගැන සිතා රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් මෙවැනි

සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර හත වසරේ සිසුවකුගේ කෑමට සහ පානය කිරීමට දුන් සිසුන් හය දෙනාට එරෙහිව රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක්… Read More »

Scroll to Top