ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්…
ශ්රීස ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වටිනා ලියකියවිලි අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්ෂණයක් පවත්වන ලෙස පොදු ව්යායපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම සංස්ථාවේ ප්රලධානීන්ට උපදෙස් දුන්නේය. මේ අතර එම සංස්ථාවේ දූෂණ හා අක්රසමිකතා සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වයට කෝප් කමිටුව සිය දැඩි අප්රතසාදය පළ කළේය. එසේම මෙම ආයතනය සම්බන්ධයෙන් මුදල් අමාත්යාංමශයට අනුබද්ධ අභ්යීන්තර […]