Author name: Editor

indonesia fire mountain

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් විධාරණය වෙයි (VIDEO)…

ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රිය ගිනි කන්ද වන “මෙරාපි කන්ද” විධාරණය වී තිබෙනවා. ගිනි කන්ද විධාරණය වීමත් සමගම එයින් නැගුනු යෝධ අළු වළාව මීටර් 100ක් පමණ අහස උසට විහිදී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ගිනි කන්ද විධාරණය වීමත් සමග සියලු පතල් කැණීම් සහ සංචාරක ව්‍යාපාර කටයුතු තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ. […]

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් විධාරණය වෙයි (VIDEO)… Read More »

oscars 2023

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ | Oscars 2023…(Photos)

95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන (Oscars 2023) උළෙල මේ වනවිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වී තිබේ. එහිදි ඔස්කාර් 2023 – සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගෙන ඇත.  ඔස්කාර් 2023- සහාය නිළිය සම්මානය ද “Everything Everywhere All

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ | Oscars 2023…(Photos) Read More »

anuradha edirisignhe

මං හොයන්නෙ මගෙ තාත්තා වගේ පෙම්වතෙක් – අනුරාධා එදිරිසිංහ… (Photos)

රංගන ශිල්පිණී අනුරාධා එදිරිසිංහ සතිඅන්ත පුවත්පතක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙසේ අදහස් පළ කර තිබේ. ඔබ මේ වෙද්දී ආදරවන්තියක් ද?නැහැ. මොනවගේ කෙනෙක් ද හොයන්නෙ?මාව ගොඩක් වටිනවා කියන දේ දැනුණු පිරිමි චරිතය තමයි මගේ තාත්තා. මම හිතනවා හැම ගැහැණු ළමයෙක්ටම ඒක එහෙමයි. පුංචි කාලේ ඉඳලා තාත්තාගේ සෙවණේ හැදිලා වැඩිලා, තාත්තාගේ ආදරේ දැකලා, තාත්තගේ ගති ගුණ දැකලා, තාත්තා

මං හොයන්නෙ මගෙ තාත්තා වගේ පෙම්වතෙක් – අනුරාධා එදිරිසිංහ… (Photos) Read More »

awurudu 26ka tharuniya gathanaya

මහනුවර 26 හැවිරිදි තරුණිය තනිව නිවසේ සිටියදී ඝාතනය | සැමියා නැති අතරේ ගෙට ආ බවට සැක සෙබළා, සුනඛ ඉවෙන් අත්අඩංගුවට…

අලවතුගොඩ පොලිස් වසමේ පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එම කාන්තාවගේ සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටියදී ඉතා අභිරහස් ලෙස මෙම කාන්තාව ඝාතනයකොට එම නිවස අසල වෙල් යායක මඩ වගුරක දමා තිබියදී ප්‍රදේශවාසීන් ඊයේ(11)

මහනුවර 26 හැවිරිදි තරුණිය තනිව නිවසේ සිටියදී ඝාතනය | සැමියා නැති අතරේ ගෙට ආ බවට සැක සෙබළා, සුනඛ ඉවෙන් අත්අඩංගුවට… Read More »

athyawashya sewa panatha

අත්‍යාවශ්‍ය සේවාවන් පනත කැඩුවොත් දේපොළ රාජසන්තකයි…

අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද

අත්‍යාවශ්‍ය සේවාවන් පනත කැඩුවොත් දේපොළ රාජසන්තකයි… Read More »

china latest lockdown

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම හේතුවෙන් චීන නගරයක් වසා දමයි…

මේ දිනවල කොරෝනා රෝගයටත් වඩා දරුණු ලෙස පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන් හේතුවෙන් චීනයේ ප්‍රකට සංචාරක නගරයක් වන  ෂැන්සි පළාතේ ෂියාන් නගරය අගුළු දමා ඇතැයි සීඑන්එන් ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය ‘කුරුළු ඉන්ෆ්ලුවෙන්සා‘ ද වෙනත් දෙයක්ද යන්න චීනය සුපුරුදු පරිදි සඟවා ඇති නමුත්  A(H5N6) කුරුළු ඉන්ෆ්ලුවෙන්සා අවදානමක් ගැන කථාබහක් මතුව ඇත.වැඩි විස්තර නොකියා ඉන්ෆ්ලුවෙන්සා

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම හේතුවෙන් චීන නගරයක් වසා දමයි… Read More »

bilidiya kotuwa dumriya sthanaye atha ara yama

දුම්රියේ දමා ගිය දරුවාගේ දෙමාපියන් රක්ෂිත බන්ධනාගාරයට…

කොටුව සිට මඩකලපුව දක්වා ගමන් ගන්නා මීනගයා දුම්රියේ දමා ගොස් සිටියදි සොයාගත් බිළිඳාගේ දෙමාපියන් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දින 13 ක් වයසැති මෙම බිළිඳා දුම්රිය වැසිකිලියක දමාගොස් සිටියදී සොයා ගැනුණ අතර එය ආන්දෝලනාත්මක පුවතක් විය.මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇති බවත්සැකකාර තරුණයා පුද්ගලික

දුම්රියේ දමා ගිය දරුවාගේ දෙමාපියන් රක්ෂිත බන්ධනාගාරයට… Read More »

ukraine and russia war

යුක්රේන හමුදාවේ දිනක මෙහෙයුම්වලින් රුසියානු හමුදාවේ 500 ක් මියයයි…

නැගෙනහිර යුක්රේනයේ බක්මුට් නගරයේ පැය 24 ක කාලයක් තුළ පැවැති ගැටුම් හමුවේ රුසියානු හමුදා භටයින් 500 කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි යුක්රේන හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසනවා.  බක්මුට් නගරය අල්ලා ගැනීමේ අරමුණින් ඩොන්බාස් කලාපය ඉලක්ක රුසියානු හමුදාව මාසයකට අධික කාලයක් පුරා ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. එහෙත් යුක්රේන හමුදාව එම කලාපය ඉලක්ක කර දරුණූ

යුක්රේන හමුදාවේ දිනක මෙහෙයුම්වලින් රුසියානු හමුදාවේ 500 ක් මියයයි… Read More »

srilanka thailand cyber crime

තරුණයන් 120 ක් තායිලන්තයට යවා පරිගණක අපරාධවලට යොදවලා…

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණයන් එකසිය විසි දෙනකු තායිලන්තයට යවා හැකර්වරුන් ලෙස දරුණු ගණයේ පරිගණක අපරාධවලට යොදවා ගැනීමේ සිද්ධියක් ගැන සියලු සුලමුල හෙළිවී ඇති බවත් ඊට සම්බන්ධ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා  අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යන බවත් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(9) පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ අයගේ හක්කෙ

තරුණයන් 120 ක් තායිලන්තයට යවා පරිගණක අපරාධවලට යොදවලා… Read More »

New Anti-Gay Bill Further Threatens Rights

සමලිංගිකයෙකු වීම අපරාධයක් ලෙස උගන්ඩා පාර්ලිමේන්තු පනතක් සම්මතවේ…

නැගෙනහිර අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා (9) කෙනෙකු LGBTQ අයෙකු ලෙස හඳුනා ගැනීම ‘අපරාධයක්‘ බවට පත් කරන පනතක් සම්මත කර ගත් අතර, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික (LGBTQ) ලෙස හඳුනා ගැනීම පමණින්ම අපරාධයක් බවට නම් කර තිබේ. ඒ අනුව වසර 10 දක්වා සිර දඩුවම හිමි වන වරදකි. එරට නීති සම්පාදකයින් පවසා තිබුනේ සමලිංගික සබඳතා සඳහා

සමලිංගිකයෙකු වීම අපරාධයක් ලෙස උගන්ඩා පාර්ලිමේන්තු පනතක් සම්මතවේ… Read More »

Scroll to Top