නැති වූ ස්මාර්ට් දුරකතනය සොයාගත හැකි අලුත් ක්‍රමයක්…
මේ වසරේ පළමු මාස දෙකක කාලය තුළ මෙරට තුළ ස්මාර්ට් ජංගම දුරකතන අටදහස් හාරසිය විසි දෙකක් නැතිවී තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. 2018 දෙසැම්බර් 31 වැනිදා සිට අස්ථානගත වූ දුරකතන යළි සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් මාර්ගගත ක්‍රමයක් හදුන්වාදී ඇත. එම ක්‍රමවේදය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත […]
නැති වූ ස්මාර්ට් දුරකතනය සොයාගත හැකි අලුත් ක්‍රමයක්… Read More »