Author name: Editor

baby born without head

ඉන්දියාවේ හිසක් නොමැතිව උපත ලද දරුවෙක්…

 ඉන්දියාවේ අද ඔඩීෂා ප්‍රාන්තයේ මයූර්බන්ජ් දිස්ත්‍රික්කයේ දුර්ලභ දරු උපතක් සිදුව තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ දිස්ත්‍රික්කයේ සරස්කාන බල ප්‍රදේශයට අයත් කුලපාත ගම්මානයේයි. ඒ,උපතේදී දරුවා හිසක් සහ මුඛයක් නොමැතිවයි උපත ලබා ඇත්තේ. ( මෙහිදී හිසක් නොමැතිව යන්නෙන් අදහස් කෙරනු ඇත්තේ විකෘති හිසක් විය හැකියි.) දරුවාගේ මවුපියන් චූඩාමනී හන්ස්දා සහ බබ්ලු මහරණ වන් අතර ආරංචි මාර්ගවලට අනුව, […]

ඉන්දියාවේ හිසක් නොමැතිව උපත ලද දරුවෙක්… Read More »

drunk munk

භික්ෂුවකට පෝයදා මත්පැන් ලබාදුන් ශ්‍රී පාද සංචාරක හෝටලයක් ගැන පරීක්ෂණ…

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයේ පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටලයකදී භික්ෂුවකට මත්පැන් ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව හැටන් සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂක ඩී.එස්.වීරසිංහ මහතා පැවසීය. එම සංචාරක හෝටලයට සංචාරක මණ්ඩලය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍රයට පටහැණිව කටයුතු කරමින් එම සංචාරක හෝටලයේ අයිතිකරු විසින් පසුගිය (06දා) පොහෝ දින  එම භික්ෂුවට සංචාරක හෝටලයේදීම

භික්ෂුවකට පෝයදා මත්පැන් ලබාදුන් ශ්‍රී පාද සංචාරක හෝටලයක් ගැන පරීක්ෂණ… Read More »

priyanka chopra and shahrukh khan

බොලිවුඩ් මිස හොලිවුඩ් වැඩක් නැහැ ෂාරුක් කියූ දේට ප්‍රියංකා හැප්පෙයි…

ඉන්දියාවේ බොලිවුඩ් හා බටහිර හොලිවුඩ් සිනමා කර්මාන්ත අතර තරගකාරීත්වයක් පවතිද්දී ඇතැම් ඉන්දීය නළු නිළියන් හොලිවුඩය වෙත ගොස් තමන්ගේ ස්ථාවරයක් එහි තනාගන්නට උත්සාහ දරා තිබේ. ඒ අතරින් එක් අයෙකු වන්නේ ප්‍රියංකා චොප්රාය.ප්‍රියංකා චොප්රා බටහිරට ගියේ මීට වසර අටකට පමණ පෙරය. විවාහයකුත් බටහිරින්ම කරගත් ඇයගේ හොලිවුඩ් වැඩ මේ වනවිට සාර්ථක ස්ථාවරයක් ගොඩනගාගෙන ඇත; ඇය එක්වරම බොලිවුඩයෙන් ඇද

බොලිවුඩ් මිස හොලිවුඩ් වැඩක් නැහැ ෂාරුක් කියූ දේට ප්‍රියංකා හැප්පෙයි… Read More »

Russia will use a Poseidon underwater missile to wipe Britain off the map

නේටෝ හමුදාව යුක්රේනයට පා තැබුවොත් බ්‍රිතාන්‍ය විනාශ කරන රුසියානු සැලැස්ම | දියයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් සිදුකොට බ්‍රිතාන්‍යය සම්පුර්ණයෙන් විනාශ කිරීමට…(Video)

නේටෝ හමුදා සාමාජිකයින් යුක්රේනයට පය තැබුවහොත් ඊට පිළිතුරු ලෙස දියයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් සිදුකොට බ්‍රිතාන්‍යය සම්පුර්ණයෙන් විනාශ කිරීමට කටයුතු කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා කර සිටිනවා. විශ්‍රාම රුසියානු යුද හමුදා ජනරාල්වරයෙක් වන Yevgeny Buzhinsky මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මුහුදු පත්ලේ සිදුකරනු ලබන

නේටෝ හමුදාව යුක්රේනයට පා තැබුවොත් බ්‍රිතාන්‍ය විනාශ කරන රුසියානු සැලැස්ම | දියයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් සිදුකොට බ්‍රිතාන්‍යය සම්පුර්ණයෙන් විනාශ කිරීමට…(Video) Read More »

Meta to Lay Off Another 10,000 Workers

Facebook මාර්ක් සකර්බර්ග් දැඩි තීරණයක් ගනී – තවත් 10,000ක් ඉවතට…

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින්ට අසුබ ආරංචියක් නිවේදනය කර තිබේ. එහි සඳහන් වන්නේ 10,000ක් පමණ වන සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර ඇති බවය. මේ එම සමාගම මාස 4ක් තුළ සේවකහින් ඉවත්කරන දෙවැනි අවස්ථාවයි. 2022 නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම එහි අනු සමාගම් වල සේවකයින් 11,000ක්

Facebook මාර්ක් සකර්බර්ග් දැඩි තීරණයක් ගනී – තවත් 10,000ක් ඉවතට… Read More »

british prime rishi sunak dog news

බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ…

යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනි. පසුගිය දා අග්‍රාමාත්‍ය සුනාක් සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන, බිරිඳ අක්ෂාතා මූර්ති, දියණියන් සහ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු සුරතලා නෝවා ද සමඟ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ ඇවිදීමට ගියේය. හයිඩ් පාර්ක් උද්‍යානයේ නීතිය, බලු සුරතලුන් උද්‍යානයට රැගෙන එන්නේ

බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ… Read More »

moter rathyak navika hamudawata

අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට…

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicle) රථ පෙළක් දේශීය තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදීම පසුගියදා සිදු විය. ආරම්භයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ අවශ්‍යතාව

අයිඩියල් මෝටර්ස් දේශීයව නිපදවූ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට… Read More »

london westminster abbey

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video)

පොදු රාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ  පැවති   වාර්ෂික දේව මෙහෙයේදී ශ්‍රී ලංකා සම්භවයක් සහිත කලාකරුවන් දෙදෙනෙක් සිංහල ගීතයක් ඉදිරිපත් කළහ. වායෝ සංගීත කණ්ඩායමේ “අනාගතයේ” ගීතය රොෂානි ඇබී සහ නුවන් පෙරේරා විසින් වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී මෙසේ ඉදිරිපත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර පවතින දීර්ඝ කාලීන සබඳතාවය සහ

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිංහල ගීතයක් රැව් දෙයි…(Video) Read More »

manchester cigarette

මැන්චෙස්ටර් දුම්වැටි 37400 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට…

නීති විරෝධී දුම්වැටි විශාල තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය දන්වා තිබේ.ඊයේ (13) රාත්‍රී කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතවැලිසර මහබාගේ පොලිස් වසමේ මත්තුමගල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම තොගය අත්අඩංගුවට ගන්නට හැකිවී තිබේ. නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන

මැන්චෙස්ටර් දුම්වැටි 37400 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට… Read More »

united states president Joe Biden

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නිසා මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් (United States President Joe Biden) යයි…

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නොසළකා හරිමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අතරමැද නවතා දමා පිටව ගොස් ඇත. සිල්කන් බැංකුවේ කඩා වැටීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් බැංකු වලට බලපෑමක් එල්ල කරාවි දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ එම ප්‍රශ්නයට පිළිතුරු නොදී ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුව නවතා දමා පිටව

සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නිසා මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් (United States President Joe Biden) යයි… Read More »

Scroll to Top