Author name: Editor

nandalal weerasinghe

ඩොලරය රුපියල් 1,000 පනින තත්ත්වයක්..ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්…

‘ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා’ යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසුවේය. මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ ‘අර්බුදයන් තුළ නීතියේ කාර්යභාරය’ මැයෙන් ශ්‍රී ලංකා […]

ඩොලරය රුපියල් 1,000 පනින තත්ත්වයක්..ගැන මහ බැංකු අධිපති ගෙන් දැනුම්දීමක්… Read More »

tiktok banned news

අමෙරිකාව TikTok ගෑන දැඩි තීරණයක් ගනී | චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම්…

අමෙරිකානු රජය විසින් ටික්ටොක් මෙවලමේ හිමිකාරීත්වය දරන චීන සමාගමට අනතුරු අඟවා තිබේ. ටික්ටොක් හි හිමිකාරීත්වය දරන්නේ චීන සමාගමක් වන “ByteDance” . අමෙරිකානු රජය පවසන්නේ චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බවත් ය. එවැනි ඉල්ලීමක් අමෙරිකාව කළ බව ටික්ටොක් තහවුරු කළේය. ටික්ටොක් මෙවලම භාවිත

අමෙරිකාව TikTok ගෑන දැඩි තීරණයක් ගනී | චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම්… Read More »

nirosha virajini

“..පිස්සු ෆෑන් කෙනෙක් හිතන් ඉන්නෙ මම එයාගේ වයිෆ් කියලා..අවුරුදු 15ක ඉදන් පස්සෙන් එනවා..” – නිරෝෂා විරාජිනී..(PHOTOS)

අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වගේම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජනී කියන්නේ. ඉතින් ඇය නොමැති සංගීතය ලෝකයක් ගැන හිතා ගන්නවත් බැරි තරම්. ඒ වගේම මේ වන විට ඇය රියැලිටි තරග වලින් ගුරුහරුකම් ලබා දෙමින් විනිසුරු මඩුල්ලේ කටයුතු කරනවා.එදා පටන් අද දක්වාම ආව ගමන තුළ ඇයට අධික රසික පිරිසක් මුණ ගැහිලා තියෙනවා. ඇය වගේ ඉතාමත් ප්‍රසිද්ධ

“..පිස්සු ෆෑන් කෙනෙක් හිතන් ඉන්නෙ මම එයාගේ වයිෆ් කියලා..අවුරුදු 15ක ඉදන් පස්සෙන් එනවා..” – නිරෝෂා විරාජිනී..(PHOTOS) Read More »

kajol and ajay devgan

කාජල්ගේ හෝ මගේ චිත්‍රපට බලන්නවත් අපේ දරුවන් උනන්දු නැහැ – අජේ දෙව්ගන්…

ප්‍රකට බොලිවුඩ් නළුනිළි දෙපළක් වන අජේ දෙව්ගන් හා කාජල් කලකට පසු තම දරු දෙන්නා ගැන සම්මුඛ සාකච්ඡාවකදී කරුණු කියා තිබේ.ෆිල්ම් ෆෙයාර් සඟරාව කළ විමසීමකදී අජේ පවසන්නේ තමා බිරිඳ කාජල්, තමාගේ දරුවන් වන නයිසා සහ යුග් අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය වල ගොදුරු බවට පත්වන්නට සිදුවූ නමුත් දැන් ඒවා මග හැරයන්නට කියාදී ඇති බවයි. . නයිසාට කිහිප

කාජල්ගේ හෝ මගේ චිත්‍රපට බලන්නවත් අපේ දරුවන් උනන්දු නැහැ – අජේ දෙව්ගන්… Read More »

temperature superconductivity faces more controversy

ලොවම පුදුම කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් පෙරළිකාර සොයාගැනීමක්..! (Photos)

භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුපිරි සන්නායකයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ තිබේ. අමෙරිකාවේ ”නිව් සයන්ටිස්ට්” විද්‍යා සඟරාව මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රෝචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමයි.   වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව ශ්‍රී

ලොවම පුදුම කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් පෙරළිකාර සොයාගැනීමක්..! (Photos) Read More »

saharan hashim wife

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ බිරිඳ ඇප ලබාදේ…

2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සහරාන් හෂීම් ගේ බිරිද වූ ෆාතිමා හාදියාට කල්මුණේ මහාධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. ඒ වසර 04 කට පසුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ සහරන් හෂීම් ගේ බිරිඳට කල්මුණේ මහාධිකරණය හමුවේ පවරා තිබු නඩුවකට අදාළව දැඩි කොන්දේසි මතව ඇප ලබාදී ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ බිරිඳ ඇප ලබාදේ… Read More »

america and russia drone

කඩා වැටුණු ඩ්‍රෝන යානාව රුසියාවේ අතට පත්වීමට පෙර අමෙරිකාව සිදුකළ දේ…

රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් සමග ගැටීමෙන් අනතුරකට ලක්වූ අමෙරිකාවේ  MQ-9 රීපර් වර්ගයේ ඩ්‍රෝන් යානය කළු මුහුදට කඩා වැටීමට පෙර එහි ඇතුලත් සංවේදී මෘදුකාංග දුරස්ථ පාලක මෙහෙයුම් මැදිරියේ සිටි නියමුවන් විසින් මකා දැමීමට සමත්ව ඇති බව එරට ආරක්ෂක අංශ ප්‍රධානින් පවසනවා. කළු මුහුදට කඩා වැටුණු මෙම ඩ්‍රෝන යානය ගොඩ ගැනීමට රුසියාව කටයුතු කළද ඒ හරහා ඔවුන්ට

කඩා වැටුණු ඩ්‍රෝන යානාව රුසියාවේ අතට පත්වීමට පෙර අමෙරිකාව සිදුකළ දේ… Read More »

harak kata saha kudu salidu

හරක් කටායි කුඩු සළිඳුයි අරන් එද්දී ඩොලර් ලක්ෂ 6ක් දී බේරෙන්න හැදූ කතාව | ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර, කලහකාරී ලෙස හෑසිරෙයි…

ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර, කලහකාරී ලෙස හැසිරෙමින් රැගෙන ඒම වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරතව තිබේ. ඒ මඟින් ඔවුන් උත්සාහ දරා ඇත්තේ ගැටුමක් ඇති කරගනිමින් එරට තුළ රැඳී සිටීමටය. එහෙත් අවසානයේදී උපක්‍රමශීලීව ඔවුන්ව පාලනය කරමින් ගුවන්යානයට ගොඩ කරගැනීමට හැකියාව ලැබී

හරක් කටායි කුඩු සළිඳුයි අරන් එද්දී ඩොලර් ලක්ෂ 6ක් දී බේරෙන්න හැදූ කතාව | ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර, කලහකාරී ලෙස හෑසිරෙයි… Read More »

nidane kili yevimata kanyawak

නිදන් හාරා හමුවූ වටිනා වස්තු වල වස් අරින්න කන්‍යාව ගෙනයාමෙන් වැඩේ මාට්ටු…(Video)

18 හැවිරිදි කන්‍යාවක ගෙන්වා මිල කළ නොහැකි පෞරාණික බුද්ධ ප්‍රතිමාවක වස් ඇරීමේ යාගයක් සිදුකරමින් සිටි කපුවකු ඇතුළු සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිදුවීමක් බිබිල ප්‍රදේශයෙන් වාර්තාවේ. වස් ඇරීමේ යාගයක් සිදුකරන බවත් ඒ සඳහා මුදල්ද ගෙවන බවත් පවසා  18 හැවිරිදි තරුණියක බිබිල වෑගම ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන තිබූ අතර යාගය සඳහා කළමනාද  මිල කළ නොහැකි පෞරාණික බුදු

නිදන් හාරා හමුවූ වටිනා වස්තු වල වස් අරින්න කන්‍යාව ගෙනයාමෙන් වැඩේ මාට්ටු…(Video) Read More »

air quality

ලොව වායු දූෂණය වැඩිම නගර 50න් 39ක් ම ඉන්දියාවේ…

ලොව වායු දූෂණය වැඩිම නගර 50 අතුරින් 39ක් ඉන්දියාවේ නගර බවට නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.  රටවල් 131ක ස්ථාපිත, දත්ත නීරීක්ෂණ පද්ධති 30,000 ක් ඇසුරෙන් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව වාතයේ ගුණාත්මකභාවය අඩුම රට වන්නේ අප්‍රිකානු මහද්වීපයේ චැඩ් රාජ්‍යයයි.  ඉන්දියාව මෙම ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසුවෙයි.  ලොව වැඩිම වායු දූෂණයක් සිදුවන නගරය වන්නේ, පාකිස්ථානයේ

ලොව වායු දූෂණය වැඩිම නගර 50න් 39ක් ම ඉන්දියාවේ… Read More »

Scroll to Top